Supernatural [S11 : E01] with Sinhala Subtitles |අන්ධකාරයේ බලපෑම.. [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩ වන හැමෝම මේ වෙද්දී දන්නවා ඇති CW නාලිකාව වැඩ පටන් ගත්තා කියලා. ඒ නාලිකාවේ කතාමලාවන් අතරින් Supernatural කියන්නේ තවත් සුපිරිම කතාමාලව්ක් කියලා කට්ටිය දන්නවා ඇති. මමත් මේ කතාමාලා අතරින් පිස්සුවෙන් වගේ බලන කතාමලාවක් තමයි මේ Supernatural කියන්නේ. මොකද මම තියෙන ආශාව වැඩි කමට පළමු සීසන් 9 වම මාසයක් ඇතුළත බැලුවා. දහවෙනි සීසන් එකත් එහෙම්ම තමා. සමගාමී කොටස් නම් වරද්දන්නෙ නැහැ. අද ඉදන් ඔයාලට කතාව ගෙන එක මට බාරයි. මට මේක ලබාදුන්නු සමීර චතුරංග සහෝට ස්තුතියි. ඒවගේම මේ වෙලාවේ ගොඩක් ආදරයෙන් මතක් කරන්න ඕනේ කලින්, කතාමාලා 10 ක් ඇපිසෝඩ් 218 කල MDG සහෝව. මොකද එයා කලේ මෙතෙක් අඩවියේ කවුරුත් බාර නොගත්ත දෙයක් ලොකු අවදානමක් අරන් අහවරක්ම කලා. මගේ උපසිරැසි එයාගේ සුපිරි නැතුව ඇති. මං දෙන උපසිරැසි වළට සමහර අය කැමති නැතුව ඇති. මම මගේ උපරිම්නේ දෙන්නම් පරක්කු හන්දා කට්ටිය මේ වෙද්දී සබ නැතුව බලලත් ඇති. නමුත් ආයේ බලන්න උපසිරැසිය ගන්න කලින් ලිපියත් කියවාගෙනම යන්න.
ඩීන්ගේ අතේ තිබුණු සලකුණ එහෙමත් නැත්තම් කේන් විසින් දීපු සලකුණ නම් අයින් කරගත්තා. ඒවගේම මාරයා ව ඩීන් මරලා දැම්මා. ඔතනින් පස්සේ අන්ධකාරය නිදහස් වුණානෙ. මේ අන්ධකාරයට ඩීන් හා සෑම් අහුවෙනවා. මොකද එයාලගේ වහනය මඩේ එරිලා තියෙන්නේ. ඩීන් ව අන්ධකාරය විසින් අරගෙන යනවා. සෑම් ව කාර් එකේ තියලා. ඩීන් එක්ක ගැහැණු කෙනෙක් කතා කරලා ස්තුති කරනවා. එතකොට මේ අන්ධකාරය ගැහැණු කෙනෙක්ද? මොකටද මේ ස්තුති කරන්නේ? මේ අන්ධකාරය නිකන්ම නිදහස් වුණා නම් නෙවෙයි. අන්ධකාරය විසින් ලොකු වෛරසයක් බෝ කරනවා. ඔව් එහෙම කිව්වොත් හොදයි වගේ.! එකෙන් මිනිස්සු ආවේශ වෙච්ච පිස්සු බල්ලෝ වගේ මිනිසුන්ව මරනවා. ඒවගේම ඒ වෛරසය තියෙන කෙනෙක් තවත් කෙනෙක් ව හපා කෑමක් හො තුවාල කිරීමක් කළොත් බෝ වෙනවා. රෝවිනා පැනලා ගියේ නිකන් නෙවෙයි කොඩෙක්ස් කියන පොතත් ඇතුව. ඒ කැස්ටියල්ව බන්ධනයකට ලක් කරලා. එයා හදන්නේ ක්‍රව්ලි ව මරන්න. ඔහුව නම් මරනවා. හැබැයි ශරීරය විතරයි.ඔහුගේ ආත්මය වෙනත් සිරුරකට යනවා ඒ ගෑනු කෙනෙක්ට. ඔන්න ඔතන තමා හොද හොද සිදුවීම් සිද්දවෙන්නේ. ක්‍රවිලිට ආයේ එයාගේ ශරීරයටම යා ගන්න පුළුවන් වෙයිද? අර වෛරසය ඩීන් හා සෑම් දෙන්නටත් බලපෑමක් සිදු වෙයිද? කැස්ටියල්ට ගොඩක් කරදර වළට මුහුණ දෙන්න වෙනවා. ඒ මොනාද? බලලම ඉන්නකො.ලිපිය නම් සතුටුදායක නැතුව ඇති. ඒ ගැන සමාවෙන්න. හොද ලිපියක් ලබන සතියේ කොටසට දෙන්නම්.
හම්මේ හරි මහන්සියි අද ballers එකත් දීලා supernatural එකත් ඉවරයක් කරගන්න පුළුවන් වෙයි කියලා නම් හිතුවේ නැහැ.මං දෙන උපසිරැසි අරන් බලන අය දන්නවා ඇති මට පුළුවන් කමක් තියෙනවනම් මං අනිවාර්යෙන්ම සමගාමී කොටස් විකාශය වුණොත් එදා ම හවස් වෙද්දී දෙනවා. ඒත් මේක අන්තර්ජාලයට බ්‍රහස්පතින්දා (ඊයේ) නිකුත් වුණත් මට තිබුණු ballers කතාමාලාව නිම කරලා දාන්න සිද්දවුණා. අද ඒක අහවර කලා. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක්.!! ජය.!
[button link=”https://goo.gl/gV97FS” type=”icon” “center” newwindow=”yes”] 177 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/TIkeIw” type=”icon” “center” newwindow=”yes”] 257 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 16979 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Download karaddi subtitle file eke awlk thiye, Chorme eken discard karanawa , me kisima subtitles download karata therumak na, puluwan nm eka fix karanna
ක්‍රෝම් එකෙන් ඩව්න්ලෝඩ් යන්න.
ගිහින් කීප් ෆයිල් දෙන්න.
P.o.n.n,a.ya subtitle denna danne naththam nodi idapan kathawath ekka appiriya una
ඉංග්‍රීසි සබ් එකක් ට්‍රාන්ස්ලේට් කල්ලා වගේ මට හිතෙන්නෙ… අව්ලක් නෑ tnx broo
Purgatory warden Genie wage wachana okkoma wardi kathwata asadranayk wenne methana idan .ai baiscope meema
yako meke old Death kiaynne parana maraya .nodakin
english hariyata dannathi evnta mokata hadnta denwada manda
Mdgge tharam pahdiliwa na
ado mdg pavicihci karapu wachanama dahn.
baiscope eke wena ekek sub karala 2weniyata sub karana evnta kalin pavichchi una name danntama ba
Supernatural season11 eke episode 1 eke sub hadapu ekkanage nama watila tynwa iwr wnkl
Thanks Bro ..
Godak Watinawa ..
බොහොම ස්තූතියි සහෝ
Adooo ai bn subtitle download wenne naththe?
math Supernatural Season 10ma baluwa MDG sahota pin sidda wenna ikmaninma, nathnm mata English shep unath meh TV series eke thyena samahara wachana nisa/ wakya nisa meka balanna patta wela yanawa …
samahara sentence ehema hitha gannawath bari wenawa sirawatama kiwwoth … MDG samara WORDs wala meanings ehema warahan karala dapu nisa SUB eka godak udaw una season tikama ikmanin therum ganna, eka nisa SUB eka Perfect una kiwwath hari mage hithe … Thanks MDG ! Cheers !!!
mdg hodai.muge perfect na
බොහොම ස්තූතියි
fattama
එල වැඩක් bro
බොහොම ස්තූතියි උපසිරසට සහෝ…
patta elama.ithuru tikatath puluwn ikmanata denna saho….
thx macho!!!!!!!!!!!!!!!!!!!!
Criminal Minds TV Series
Dexter Tv series
CSI TV series
wala Subtitle dannako.plz Patta TV Series tika.
Thank God !ok.com/dik.vithana
MDG saho patta wadk kala season 10kma goda damma jaya wewa sub eka patta..aye sub denna lagadima krna wada okkoma 100 ta 200kma sarthaka wewa…chamara saho ehnm demu wade thithatama ape MDG saho wage jaya wewa..
චාමර සම්පත් තැන්ක්ස් බොක්ක සබ් එකට
MDG වගේ සබ් එක දෙමු හොදේ
tnxxx bro asaen hitiye meka enakal fatta elaaaaa
thanks
සුපර්නැචුරල් බලන හැම වෙලාවකම MDG කොලුවව මතක වෙනවා කොහොම උනත් නමක් ගමක වයසක් කින්ද මන්ද දන්නේ නැති උනාට හැමදාම මතකයී තියේවි
චාමර සහෝට ඉස්තුති !!
අනේ සහෝ ඉක්මනටම E 2 එකත් කරලා දෙන්නකෝ
සමාවෙන්න ඕනා සහෝ කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට..
ඒත් ආපු දවසෙම බලල අදහස ඔයාටම කිව්වා..
සබනම් නියමයි සහෝ… පරණ සුපුරුදු රසයත් දැනුනා…
ජයවේවා….
#Hail_Hydra
patta machn elakiri
මම හිතුවා හැබැයි කැසිටියල් කියලා නමකුත් වැටිල තියෙද්දි සහෝ මේකට
උපසිරසි කරයි කියලා..
මොනවා උනත් අයේත් පාරක් MDG සහෝවත් මතක් කරන්න ඕනා..
මොකද සීසන් 10ක් එලටම කරලා දුන්නා..
එහෙනම් සහෝ ඔයත් මේකට පළමු වෙඩි මුරේ තිබ්බා..
පුලුවන් විදිහට ටිකක් පරක්කු උනත් කමක් නෑ උපසිරැසි කරමු..
ජය වේවා !!!
thanx saho
thank you machang sub ekata digatama karagena yamu
මේක ඔයා බාරඅරගෙන දෙන එක නම් ලොකු දෙයක්. කවුරුවත් නොදෙයි කියල බයේ.. හිටියෙ. රොම්බ තෑන්ක්ස් සහෝ..!!
MDG සහෝම දෙයි කියලත් බලාපොරොත්තුවක් තිබුනා.. (දහයක්ම දුන්න මදැයි.)
ela bro.digatama denna.jaya wewa
fattama fata afata… thankz a lot sahooo
මුලින්ම, බොහොම ස්තුතියි සහෝ මේ වැඩේට කරගැහුවට. 🙂
මං කලින්ම දැක්කා ඔයා සබ් එක දාලා තියෙනවා. ඒත් දැන් තමා වෙලාවක් ලැබුනේ බලන්න. ඒ නිසයි මෙච්චර පරක්කු වුනේ කමෙන්ට් එකක් දාන්න. සමාවෙන්න ඒ ගැන. මං සාමාන්‍යෙන් ඉංග්‍රීසි වැඩසටහන් සබ් එක්ක බලන කෙනෙක් නෙමේ. ඒත් මේ ෂෝ එකනං අනිවාර්යෙන් ඔයාගේ සබ් එකත් එක්ක බලනවා. 🙂
මට හිතෙන හැටියට ඔයාගේ සබ් එක සෑහෙන සාර්ථකයි. ඉස්සරහටත් ඔහොමම කරගෙන යමු. slang words, pop culture references, figurative speech වගේ දේවල් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න. මේ වැඩසටහනේ ඒවා ටිකක් වැඩි නිසා. එච්චරයි මේකේ අමුතු දෙයක් තියෙන්නේ. ෂෝ එකේ රසිකයෙක්ම කරන එක බලන අයටත් හොදයි. මට හොදටම විශ්වාසයි ඔයා ෂෝ එකටත් උපරිම සාධාරණය කරයි කියලා. අනික ඉස්සර මැරුණ ප්‍රධාන චරිත කීපයක්ම ආපහු එන්න ඉඩ තියෙන බවට කට කතාත් තියෙනවනේ. එහෙම වුනොත් සීසන් එකත් සැහෙන හොද වෙයි.
මොනවා හරි ගැන උපදෙසක්, තොරතුරක් ඕනෙනං මට ඊ-මේල් කරන්න පැකිලෙන්න එපා. මං කොහොමටවත් භාෂාව ගැන එක්ස්පර්ට් කෙනෙක්නං නෙමේ. ඒත් දන්න දෙයක් තියෙනවානං නොකියා ඉන්නේ නෑ.
ඉතින්, මං හදවතින්ම සුභ පතනවා ඉස්සරහට මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න. 🙂
——-
මේ කමෙන්ට් එකෙන්ම තව දෙයකුත් කියලා යන්නම්.
තවමත් මාව අමතක වෙලා නැති අයත් ඉන්න බව දැක්කා. 😉 සතුටක් ඒක. 🙂 කලින් වගේම ආයෙත් කියන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ බලාපොරොත්තු කඩ කරපු එකගැනනං මටත් කනගාටුයි. මේ දවස්වලනං මට වැඩ වැඩියි. ඒත් මං උත්සහ කරනවා කොයි වෙලේ හරි වෙනත් උපසිරසියකුත් අරගෙන එන්න. අනික මමම මග නතර කරපු එකකුත් තියෙනවනේ. මට අමතක වෙලා ගිහින් නෙමේ. 😉 ඉතින්, හැමෝගෙන්ම ඉල්ලනවා චාමර සම්පත් සහෝට උපරිම සහයෝගය දක්වලා දිගටම එයාගේ උපසිරසියත් එක්ක රැදෙන්න කියලා.
හැමෝටම ජය!
-MDG-
හම්මේ කොහෙද සහෝ ගියේ? අනිවා මොකක් හරි තිබුණොත් ඊමේල් එකක් දාන්නම්. හැබැයි මං නම් ඊමේල් එක දන්නේ නැහැ. මං බුකියට කනෙක්ට් කරලා බ්ය්සිකොප් එක . බුකියේ ඉන්නවනම් කියන්න. ඒවගේම මං නම් අවංකව කියන්නේ ඕනේ වෙලාවක මං මේක ඔයාට බාර දෙන්න සුදානම්. මට ඔයා දීපු සබ් බලන්න බැරි උනාට ප්‍රේක්ෂකයන්ගෙන් තමයි මං ගොඩක් වටිනාකම දැනගත්තේ. ඒ නිසා ඕනේ වෙලාවක හිතුනොත් කරන්න ඕනේ කියලා. අනිවා කියන්න මං මේක ඔයාට බාර කරනවා ඕනෙම වෙලාවක…
ube rasaswadaya hitha gaththa haki sub eka dakkama.english wath dan na hariyata
ස්තූතියි MDG සහෝ සීසන් 10ක්ම දුන්නට…
ඇත්තටම සතුටුයි සුපර්නැචුරල් නොවුනත් එන්ෂන්ට් ඒලියන් එකේ ඉතුරු ටිකටත් ඔයාම සබ් දෙනවානම්. එකනම් එනකල් මග බලන් ඉන්නේ සබ් එක්කම ඉතුරු ටික බලන්න…
ජයවේවා..
#Hail_Hydra
MDG saho SUB eke wenasa danuna thadatama, mn Season 10 iwarakarala S11E01 baluwa gamanma …
SUB walata Thanks bro …
mu fan kenk newei yako
ඔයා නම් නියමයි සහෝ අපි දැන් දන්නවා ඔයා කතාවක් මග නවත්තන්නෙ නෑ කියල. පටන් ගත්තොත් ඉවර කරනව කියල. බොහොම පින් සහෝ
ලොකු දෙයක් සහෝ…..MDG සහෝ වගේ එලටම සබ් කරන්න ලැබේවා සහෝ…..මේ කතාව නන් එලම එල.ජය වේවා෴
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
anakal balan hetiiye thanks macho
ඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕහ්හ්… යේ…..ස්ස්…..
SUPERNATURAL SEASON 11…
ෆස්ට…. බලාගෙන හිටියෙ එනකල්ම….
මාර happy උට්ටෝ…
ගොනා & ලේනා ඊස් බැක්……………………….
හම්මේ………. ගොඩාක් පිං……….. 🙂
elazzzzzzzzzzzzzz
Godak thanks machan….next sub ekath ikmanatama one saho…MDG nathi aduwa godak danei wage.mama baiscope eke dakapu hodama subtitle dena ekkenek thamai MDG kiyanne.really missed ur subs bro
Thank You………………!
ela ela saho, supiri wedak 10 beluwa. supirima supiri
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි….සබ් එකට තැන්ක්ස්…
CW එකේ එනකන් බලන් හිටිපු කතාවක්….
මේකට සබ් දුන්නට තැන්ක්ස්….බාගෙන බලන් හිටියේ සබ් එනකන්….
niyamai ela ela me kathawa digatama karagena yanna
දෙනකම් බලන් හිටියෙ
බොහොම ස්තුතියි
ජයවේවා.!!
Fatta bro .. amme balagena hitiye anakam.. thanks bro
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ………………………….
godak pin bro…meka nam digatama denna oni…api marenakamma deepan bro…oll de best
බොහොම ස්තුතියි චාමර සහෝ 🙂
මම ආපු ගමන් බැලුවේ නම මොකක්ද කියලා MDG සහෝ ආපහු දාන්නේ නැති පාටයි නේද ? 🙁 ඒ සහෝ කරපු දේ හොදටම ඇති මං හිතන්නේ ප්‍රර්ථනා කරනවා නැවත උපසිරැසිකරණයේ යෙදෙවී කියලා මේ කතාව නැතත් තව කතාවකින් හරි 🙂
ඔයාගේ සබ් එක්ක මේ කොටස බලල ආවේ සහෝ.. අනිවාර්යෙන් ඔයාගේ සබ් එක්ක බලනවා මේ කතාව ඒ වගේම දිගටම ඉන්නවා ඔයත් එක්කත් එහෙනං දිගටම ඇදගෙන යමු චාමර සහෝ ජය වේවා !!
ඩීන්ගේ කුනුහර්ප ටික ඒ විදිහටම දාපන…දිගටම දීපන් thankz
ammo athiyantham aawa thanks sahoo sab dhenakan man balanne naehae digatama dhenna
Ow appa MDG saho nathuwa be appa. E unata chamara saho oyaa meka karanna gattu eka loku deyak. Sure sub eka nm labenawa kiyala dannawa. Thankx…
tnx bro……MDG nethuwa palui……………
Ado thanxx bn…
Dawas 2k bala sub nathuwa hitiye bn…
Elama saho..
S11e02 eketh awagaman pahuwenidama dapan ah!
Thnx Bro..!!!!
කෝ අපේ MDG සහෝදරයා?
අම්මේ ඇති යන්තම්…..දෙනකම් මග බලන් හිටියේ…..බොහොම ස්තුතියි….ඊළඟ උපසිරසියෙන් හමුවෙමු…..
තෑන්ක්ස් සහෝ!
එහෙනම් සීසන් 11ත් අදිමු!
ජය!!!!!
Thanks Bro.. Ko Me Para MDG.?
Thanks macan!!!!!!!!!!!!
thz machan.ehenan MDG apiwa dala giyaaaaa
නියමයි සහෝ දිගටම සබ දෙන්න
paara paara kollo
thnq bro sub 1ta grimm ektai Once Upon A Time ektai sub denn puluwannm el
ado denakn hitiye macho thz
Kiri appata ballo penapiya…. 11 th awada ? kamak ne aniwa balanawa…. thanks..
Thank you!!!
thanks broo… deiyo dakka vagee
uba nam deiyek ban
wtf
Ela
Niyamai danakan maga balan hitiye
patta mcn.thanks
ela thanks dei kiyala hithuwe ne
Thanx Bro Godak asa series 1a thama ma
බොහොම ස්තුතියි සහෝ….Ballers එකත් බැලුවා…..මේකත් බලමු එහෙනම්.ඊළඟ සතියේ තවත් ඉක්මනින් සබ් එක ගේන්න හැකියාව ලැබෙන්න ඕනේ….සුබ දවසක්.!!
දෙනකම් බලන් හිටියෙ සහෝ. බොහොම ස්තූතියි
නියමයි සහෝ.. MDG කරපු විදියටම කරගෙන යමු. හැබැයි මම නම් කැමති ලිපිය ලියද්දි මේ පාර කොටස ගැන සදහන ඊලග කොටසේ ලියනවානම් 🙂 එතකොට අපිට ඔයාගෙන් පසුගිය කොටස ගැන විග්‍රහයක් ලැබෙනවනේ