Supernatural [S10 : E09] | ගිලිහුන දේවල්… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, mid season finale එකටත් ආව.
පහුගිය එපිසෝඩ් එකක හැනා තමන්ගේ ශරීරෙ ඇත්ත අයිතිකාරයට බාර දීලා යන්න ගියාට පස්සේ කැස්ටත් ජිමි නොවැක්ව මතක් වුනානේ. කැස් යනවා නොවැක්ගේ දුවව හොයාගෙන. ගිහින් බැලුවම කැස් කරපු වැඩේ නිසා එයාගේ ජීවිතේ එහෙම පිටින්ම අවුල් වෙලා.
මේ අතරේ ඩීන්මන් කතාව තවම ඉවර නැති බවත් හිතා ගන්න පුළුවන්නේ. ඒ ගැනත් යමක් අද එළිවෙනවා. ඒ අතරේ ක්‍රව්ලියි රොවීනායි අතරේ ගනුදෙනුවත් කොයි අතටද යන්නේ කියලා අද ඉගියක් ලැබෙයි. විස්තර බලලම දැනගමු.
——-
අධ්‍යක්ෂණය :ගයි නෝමන් බී (Guy Norman Bee)
ලිව්වේ: ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb)
විකාශනය වුනේ : 2014 දෙසැම්බර් 09
මීලග කොටසෙන්:
season break එකෙන් පස්සේ ආපහු එන දිනය තවම නිල වශයෙන් එළිදක්වල නැති වුනත් ඊලග එපිසෝඩ් එක ජනවාරි 20 විතර එයි වගෙයි පේන්නේ.
[button link=”http://tinyw.in/kz20″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/lUkC” type=”icon” “center” newwindow=”yes”] 191 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14157 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ.
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
thankz a lot saho sub ekata.. 😀
thanks bro
Thanks for the sub macho
Thanks for the sub macho (y)
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා
thanks
supernatural season 11 wenakan renew kala…. niyamai…
episode 10 awoooooooooooooo……….
එලස්
සබට තුති
ඔබට ජය………….
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa…..
thanks
ane 7 dendooo hamadama balanawa deelada kiyala plz
Niyami MAchan
Winter break 1 s07 s08 s09 puluwanam dila iwara karamu
Thax
Jaya Wewa !!!
e 7 dipankoooooooooooooooooooo bn ekmanata
thanks bro.I`m frist…………….well done……..