Supernatural [S09 : E19] with Sinhala Subtitles | වැම්ප් ඇම [සිංහල උපසිරැසි සමඟ]
ෂෙරීෆ් මිල්ස්ගේ යටතේ ඉන්න පොලිස් කාරයෙක් ගෙදරින් පැනලා යන ගෑනු ළමයෙක්ව හොයාගෙන ඇවිත් කූඩුවේ දානවා. ඒත් පොඩ්ඩ වෙලාවකට පස්සේ මේ ලමයව හොයාගෙන එන්නේ වැම්පයර් කෙනෙක්. ඉතින් ෂෙරීෆ් සෑම්ගෙයි ඩීන්ගෙයි උදව් ඉල්ලනවා මේ අවුල ලිහන්න.
————————-
අද කතාවේ නම “Alex Annie Alexis Ann”. Martha Marcy May Marlene (2011) චිත්‍රපටියේ නම වෙනස් කරලයි හදලා තියෙන්නේ
අධ්‍යක්ෂණය : ස්ටෙෆන් ප්ලේස්කින්ස්කි ( Stefan Pleszczynski)
ලිව්වේ : රොබට් බැරන්ස් ( Robert Berens)
විකාශනය වුණේ : 2013 අප්‍රේල් 22
මීළග කොටසෙන්:
9.20 Bloodlines
Promo
https://www.youtube.com/watch?v=0qNGKJU6ncc
Due to copyright issues, we do not provide any torrent links.
Supernatural S09 Season 9 Complete HDTV 480p x264 (3.3 GB)
Supernatural Season 9 Complete (5.02 GB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3883 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
සුපිරි
සබට තුති
ඔබට ජය………..
‘Fringe’ mekata sub depanko ban..man balapu pattama t.v season ekak..
සබ් එකට ගොඩක් ස්තුතියි !
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro
MDG mcn Constantine S01E10 sub 1 dwnlod karanna baha. poddak balanawada link eka..
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa…..
tikak kal gattha wadiy wage neh??thawa 4i ohoma yamu =D
ane mokadda bn me anthima tikath thiyagena nalawanne.dila iwara karannako.uba karanne maaaarama gemak kiyala dannawa.a unata mechchara nalawannaepa bn.dila iwara karanna.thank u so much.
Ela mchan..
thnq wewa…. thawa tikai ohoma yamu… jaya wewa….!!!!
thanks
thanks..
බොහොම ස්තූතියි සහෝ…!
තව පොඩ්ඩයි මචන් සීසන් 10 බලන්න ආසාවෙන් ඉන්නේ….
ගොඩක් ස්තුතියි සහෝ තව පොඩි දුරයි 😀 ඔහොම යං
4i bro.tawa 4i.ekath damu.deiyane kiyla s 10 blanna asai.ummmmmmmmaaaaaaaaa……….
tava epi 4iii… ivaretama ivarai.. ivaretama ivara na.. bt loku nidahasak… ithuru tikath line eke denna saho.. thankz a lot sub ekata.. 😀
niyamai saho.. sub akata thanx. ituru tkat ikmanatama denna………..gd luck!!!!!!
Thanks MDG.. Tawa tikai …
thankz MDG saho
Tnx sub එකට ,,දැන් මේ season එකත් ඉවරවෙන්න ලගයිනෙ,,,,,අලුත් series එකක් පටන් ගමුකො,,,,,,,,,,,යඔයාට සෙට් වෙනවා The Vampire Diaries,,,,,,,,,,පුලුවන්නම් sub කරන්න………..ඔයා දෙන ඕනෙම sereis එකක් අපි බලනව…අපි හැමදාම MDG එක්ක,,,,,,,ජය වෙවා…….෴෴෴
ela ithuru tyikath ikmanata iwara karamu
Yo Yoo…………..
Ude pandarama awilla.
sabata thnxxx….
twa tikai 😀