Supernatural [S09 : E18] | මෙටා ප්‍රභන්ධ [සිංහල උපසිරැසි සමඟ]
ඒන්ජල්ලා කණ්ඩායමක් මරලා දාලා තියෙන බව දකින කැස් දැනගන්නවා මේ වැඩේ කරලා තියෙන්නේ ගැඩ්‍රීයල් බව. සෑම්නුයි ඩීන්නුයි ගැඩ්‍රීයල්ව හොය හොයානේ ඉන්නේ. ඒ නිසා ඒ දෙන්නත් එනවා උදව්වට. මේ අතරේ අපි කවුරුත් කැමති පරණ හතුරෙක්/යාලුවෙක් ඇවිල්ල ඒන්ජල්ලට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒත් මේ මැරුණ යාලුවා ඇත්තටම ආපහු ඇවිත්ද?
——————————-
අද කතාවේ නම “Meta Fiction”. කතාව තුල ඉන්න චරිත දන්නවනම් ඒගොල්ලෝ ඉන්නේ ප්‍රබන්ධයක නැත්නම් කතාවක බව, එහෙම කතාවලට මෙටා කතාවක් කියලා කියනව. සුප(ර්)නැචුරල් කවදත් ප්‍රසිද්ධයි සාර්ථක මෙටා ගැන.
අධ්‍යක්ෂණය : තෝමස් ජේ ව්රේට් ( Thomas J. Wright)
ලිව්වේ : රොබී තොම්සන් ( Robbie Thompson)
විකාශනය වුණේ : 2013 අප්‍රේල් 15
මීළග කොටසෙන්:
9.19 Alex Annie Alexis Ann
Promo
https://www.youtube.com/watch?v=D1QdcetI7wI
Sneak Peek
https://www.youtube.com/watch?v=F-ZNZ_VA77k
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 4302 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thanks bro
Hi chamini oyage nambar eka denna puluwanda?
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි MDG සහෝ
macho ikmanata anit tikat dando.. meka balala iwara karanna… season 10 ekat tyenoooooo
thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
ගොඩක් ස්තුතියි!!!
wow kellek
ඉතුරු ටිකත් දෙන්න,තව ටිකයි,ඊට පස්සේ සතිය ගානේ තමා දෙන්න ඕනේ
තව 5යි,sub එකට බොහොම ස්තූතියි.
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks macho…denakan balagena hitiye 🙂
ගොඩක් ස්තුතියි
.එලස්
සබට තුති
ඔබට ජය…..
හම්මේ එනකන් බලන් හිටියේ….
ඉතුරු ටිකත් දෙමු ඔය හුස්මටම. තව ටිකයිනේ. 😀
anith paheth daapanko kolloooo
ela ela ikmanata iwara karamu….
ගොඩක් ස්තුතියි සහෝ 😀
Thanks…
thanks bro
ikmanata me season eka iwara karapan mchn
thawa tikai ekath iwara karamau
***thanks MDG bro*** ~~~god bless~~~
සබට තැන්ක්ස්.
ජය වේවා. !
මේක දෙනකල් බලාගෙන හිටියේ…….බොහෝම ස්තුතියි සබට……..
thankz mcn.ummmmmmmmmmmmaaaaaaaaaa……..
නියමයි, නියමයි.
තැන්ක්ස්.
ජය ජය වේවා. !
thanku macho!!!!!
thanks
thankz a lot saho sub ekata.. 😀
ela brother
එල ඈ..
නියමයි, නියමයි.
තව ටිකයි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !