Supernatural [S09 : E05] |බල්ලොත් එක්ක බෑ [සිංහල උපසිරැසි සමඟ]
මිනිහෙක්ගේ ඇට කටු තලලා පොඩි කරලා මරලා දානවා. තව මිනිහෙක්ව පහුරුගාලා මරලා දානවා. මේ ගැන හොයන්න එන සෑම්ටයි ඩීන්ටයි දැනගන්න ලැබෙන්නේ අපරාධ දෙකම ඇහෙන් දැකපු සාක්ෂි කාරයෙක් ඉන්න බවයි. ඒත් අවාසනාවට ඌ බල්ලෙක්. ඉතින් කොහොමද බල්ලෝ එක්ක කතා කරන්නේ? බලලම දැනගමු.
——————————-
අද කතාවේ නම “Dog Dean Afternoon” Dog Day Afternoon (1975 ) චිත්‍රපටියේ නම වෙනස් කරලයි හදලා තියෙන්නේ
අධ්‍යක්ෂණය : ටීම් ඇන්ඩෲ (Tim Andrew)
ලිව්වේ : එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකොල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුණේ : 2013 නොවැම්බර් 5
මීළග කොටසෙන්:
9.06 Heaven Can’t Wait
Promo
https://www.youtube.com/watch?v=xyWu7dVuRfk
Senak Peek
https://www.youtube.com/watch?v=t7pxXWC3VfQ
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 4177 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
සබ් එකට බොහොම ස්තුතියි
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro
බොහෝම ස්තූතියි සහෝ!!!
u nm maaaaaaaaarai. ela ela
digatama ohoma yamu suuuperrrrrrrrr aaaaaaaaaaaaaa
jayen jaya
thanks a lot sahoo..
Thanks Bro..
fattai aaaa 😉 godak thanx machan…mehema giyoth apita ikmaninma season 10 balanna puluwan wey 🙂
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
බොහොම ස්තූතියි සහෝ 🙂 😉
නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
😀
niyamai saho ela, digatama me widihatama denna
දැන් නම් ගින්දර වගේ සබ් දෙන්නෙ…
බොහොම ස්තූතියි සහෝ…!!
niyamai kolloo dawasata 1i digatama demu……
Dirawa ganna bariyoooooooooo…… umma umma ummaaaaaaaaaaaaa…….
thanks MDG
එල එල මෙ පාරනම් MDG දිගට හරහට සබ් දෙනවො එල එල
ගොඩක් ස්තුතියි සහෝ 😀 😀
ela
thankuuuuu ooiz 😀
me thiyanne niyamai sahooo niyamai
Thanks
mdgට ක්‍රව්ලි වැහිලා අපිට සබ දෙනෝ………
ahhhhhh ela ela
thnx mchn
එල ඈ..
දවසට එකයි. නියමයි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !