Supernatural [S09 : E04] |කහ ගල් ඇතිරූ පාර දිගේ [සිංහල උපසිරැසි සමඟ]
ලේඛනයෝ බංකරේ හැදුවට පස්සේ කරපු මුල්ම වැඩේ ගැනයි අද කතාව. සෑම්නුයි ඩීන්නුයි මේ කතාවට පැටලෙන්න්නේ ආදී කල්පික කම්පියුටරයක් ගැන අහන්න චාලිව ගෙන්න ගත්තට පස්සෙයි. ඕස් ලෝකේ එක්කයි මේ සිද්ධිය, බලලම දැනගමුකො. කවුද මන්දා මෙච්චර සවුත්තු කතා ලියන්නේ. ඕස්??? ඕස් මොකටද සුපර්නැචුරල් එකට?? 🙁 🙁
දැනුමට:
The Wonderful Wizard of Oz කියන්නේ L. Frank Baum 1900දී ලිව්ව පොතක්. ප්‍රකාශයට පත් වෙලා දැන් ශතවර්ශේකටත් වඩා පහු වෙලා තිබ්බත් මේ පොතේ ජනප්‍රියත්වයනම් තවම අඩු වෙලා නෑ. පලවෙනි පොතට ලැබුන ජනප්‍රියත්වයත් එක්ක, ඊට පස්සේ බාර්ම් ඕස් පොත් 14ක් ලිව්වා. ඕස් ලෝකයට යන ඩොරතිගේ කතාවයි මේ පොත්වල තියෙන්නේ. චිත්‍රපටි, රූපවාහිනී වෘතාන්ත, රේඩියෝ වෘතාන්ත ගණනාවක් බවට පත් වුන මේ පොත් කියවලා නැත්නං මෙන්න මෙතනින් පලවෙනි පොත කියවන්න පුළුවන්.
http://ir.nmu.org.ua/bitstream/handle/123456789/123102/cb6151959dc6ecf6e71dc17715e88d24.pdf?sequence=1
පොත් කියවන්න කැමතිම නැත්නං 1939 හැදුන The Wizard of Oz චිත්‍රපටිය තමයි වඩාම සාර්ථක ඕස් චිත්‍රපටිය හැටියට සැලකෙන්නේ. අද එපිසෝඩ් එකේ සමහර දේවල් පොතට අනුවත් සමහර දේවල් 1939 චිත්‍රපටියට අනුවත් විස්තර කරනවා. අනික ඇත්ත ජීවිතේදී මං දන්න තරමින් ෆ්‍රෑන්ක් බාර්ම්ට දුවෙක් ඉදලා නෑ..
—————————
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුණේ : 2013 ඔක්තෝබර් 29
මීළග කොටසෙන්:
9.05 Dog Dean Afternoon
Promo
https://www.youtube.com/watch?v=BTNqK8kRU08
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 4197 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks a lot sahoo..
ගොඩක් ස්තුතියි සහෝ!!!
Thanks Bro..
ado elane hamadama sub ekk tnx saho sub walata
ela ela machan…mehema ikmanata sub dunnoth ubath goda apith goda 🙂 ikmanata season 10 balanna puluwan me widiyata sub dunnoth..thanks hode 🙂
එල කොල්ලෝ දිගට හරහට ඔහොම්ම එක හුස්මට දිලා දන්ඩෝ …. 😀 😀 😀
wow niyamai thanks bro ilaga kotasata thama mama asama dog dean lol
niyamai sahoo niyamai degatama karagena yamoo
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි MDG…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
😀
සංගා අරහේ සියේ ඒවා එක දිගට දෙද්දී MDG සහෝ දිගට හරහට සබ් ශතකයක්වත් ගහන්න හදනවද මන්දා O_o හේ හේ ගොඩක් ස්තුතියි සහෝ 😀
tikak hemita denna bro.balaganna amarui.mata pizzu hadila inne.api beheth gamu 22ma balala.i lv u MDG bro.umaaaaaaaaaaaaa…….
වැරදිල හරි මෙච්චර ඉක්මනට සබ් දෙන එක ගැනනම් ස්තුතීයි!
ela machn….
thanks
ohoma yan ohoma yan
niyamaya machan
Pissu hadenawa dannam.4 weni Epiyath balamu ehenam MDG ta pin sidda wenda…
thanz machan digtama denna
ela machan ohoma yaman…………..
හුරේ මන් එක මෙන්න mdg ට ආච්චි වැහිලෝ .දිගට හරහට දෙනවෝ ඉස්සර වගේ thank you very much
එල ඈ..
අම්මෝ, කාලෙකට පස්සෙ දැනුමට කැල්ල දැක්කෙ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !