Supernatural [S08 : E06] | පැසවන කෝන්තර… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි බෙනී ගැන ඊළගට එන්නේ රණ්ඩුවක් බව හිතා ගන්න පුළුවන්නේ. මේ අතරේ වාහනෙකට යටකරලා මරපු මනුස්සයෙක් ගැන හොයන්න යන දෙන්නට ගාර්ත්ව මුණ ගැහෙනවා. ගාර්ත් දඩයම ඇරුනම අලුත් රස්සාවකුත් පටන් අරන් බවයි පේන්නේ. ඒ මදිවට පුරුදු විදිහට අද හොයන්න වෙන යකාත් ඇවිලෙන ගින්නට පිදුරු දාන එකෙක්.
අනික් කාරණේ, මොකද කියන්නේ, ඕගොල්ලෝ හිතන්නේ කැස් තවත් මේ කතාවේ ඉන්න ඕනෙද? නැත්නං අයින් කලානං හොදද?
———–
අද කතාවේ නම “Southern Comfort” මත්පැන් වර්ගයක්
අධ්‍යක්ෂණය : ටීම් ඇන්ඩෲ (Tim Andrew)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2012 නොවැම්බර් 7
මීලග කොටසෙන්:
8.07 A Little Slice of Kevin
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 13051 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Mecchra kal mekata sub dunnata thanks you aiye ❤️
thank you
Tkanks Bro
බොහොම ස්තූතියි
THANKS A LOT
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
THANKS LOT SAHO!!
thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය…………..
thankz a lot bro sub ekata..
ikmanata ituru sub tika demuda……..
එල ඈ..
ජය වේවා. !
thanks………….ituru tikak ikamanata demuda………….
issara wage me widiyata digatama sub denna puluwannm pattai saho 🙂 kas nathi supernatural walin mnawa karannada appa 🙁
Thanx saho ikmaninma 8,9 season 2t iwara karanna shakthiya dayriya lebeewa:D
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල එළ බන්.
නියමයි…. බන් ගේම ගහන් පලයන් දිගටම
thanks saho sub akata . cas aniwama inna one ….
thnkz dude!!!
Thank you very much……………
එල ඈ..
සුපර්ර්ර්………..
ජය වේවා. !
thanks brother.
මල පනිනවා අප්පා.. මුලින් බොබීව අයින් කලා දැන් කැස්වත් අයින් කරන්න ද හදන්නෙ 🙁
බොහොම ස්තූතියි සහෝ සබ් එකට..!
Thanks macha…
MDG තැන්ක්ස් මචෝ සබ් එකට
subta thanks,, happy new year machooo
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ikmanatama next sub ekath karanda kaalaya labewa kiyala prarthana karanawa…….
Thanks.
ගොඩක් ස්තුතියි සහෝ ….. කැස් අනිවාර්යෙන් ඉන්න ඕනේ…
good job
thanksssssssss
jaya wewa “MDG” saho…! sub ekata sthuthi!
තෑන්කූ වේවා “MDG” සහෝ.. දැන් නම් වේලාවට සබ් ලැබෙනව.. එල 😀
ane kas one. thanx
Thanks Bro..
අපිට ඕනේ කැස්!! අපිට ඕනේ කැස්!!… 🙂
තැන්කු මචෝ :*
Tnx saho..
thanks.
sam/ dean tharamma kas oni.
kas sinhalen kiyana widihanam niyamai.
kas marunoth wadak naa ban……niyama wadak machan ela ela………
ගොඩක් ස්තුතියි සහෝ 😀 කැස් අනිවාර්යෙන් ඉන්න ඕනේ නැත්නං කතාවේ ලොකු අඩුවක් ඒක මමත් ඒ චරිතෙට පුදුම විදියට කැමති. ඔන්න එහෙනම් සබ් එක ගත්තා ජය වේවා !!
Thakss Broo….Anith subs tikakth ikmanatama denna… Cherrs!!!!!! Great work!! 🙂 🙂
thank sahoo oyanam niyamai .
aniwarayn kas enna oni natham aula wage nada ?
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
thanks bro sub එකට ඉක්මනටම season 8 ඉවරකරන්ඩ ශක්තිය ලැබේවා කියල පතනවා.MDG you are the best