Supernatural [S07 : E23] | ශක්තිවන්තයා ජය ගනී… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, ඔන්න ඒ සීසන් එකත් ඉවරයි. මොකද වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ.
ඊලග සීසන් එකෙන් හමුවෙමු නේද? 😉
————
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2012 මැයි 18
————-
තවත් යුගයක් නිමයි!
පස්වෙනි සීසන් එක ඉවර වුනාට පස්සේ වැඩසටහන මෙහෙයවීම බාර වුනේ සේරා ගැම්බල්ට (Sera Gamble) බව මං කිව්වා මතකනේ. සීසන් දෙකකට පස්සේ, මෙතනින් ගැම්බල් යුගය නිමා වෙනවා. එයාගේ යුගයේ හොද නරක මනින එක මං ඕගොල්ලන්ට ඉතුරු කරනවා. මෙන්න මේ එපිසෝඩ් ලිව්වේ සේරා ගැම්බල්නුයි.
1.03 Dead in the Water
1.12 Faith
1.14 Nightmare
1.21 Salvation
2.03 Bloodlust
2.08 Crossroad Blues
2.13 Houses of the Holy
2.17 Heart
2.21 All Hell Breaks Loose: Part One
3.02 The Kids Are Alright
3.07 Fresh Blood
3.10 Dream a Little Dream of Me
3.12 Jus in Bello
3.15 Time Is on My Side
4.02 Are You There, God? It’s Me, Dean Winchester
4.09 I Know What You Did Last Summer
4.17 It’s a Terrible Life
4.21 When the Levee Breaks
5.02 Good God, Y’All
5.07 The Curious Case of Dean Winchester
5.13 The Song Remains the Same with Nancy Weiner
5.21 Two Minutes to Midnight
6.01 Exile on Main St.
6.11 Appointment in Samarra
6.21 Let It Bleed
7.01 Meet the New Boss
7.10 Death’s Door
7.17 The Born-Again Identity
7.23 Survival of the Fittest
ඊලග සීසන් එකේ ඉදන් වැඩසටනහ මෙහෙයවන්නේ තුන්වෙනි සීසන් එකේ ඉදන් වැඩසටහන එක්ක කතා සහ තිර රචනයෙන් එකතු වුන ජෙරමි කාවර් (Jeremy Carver) සහ මුල ඉදලම වැඩසටහනට අධ්‍යක්ෂණයයෙන්, කතා/තිර රචනාවලින් සහ විධායක නිෂ්පාදකයෙක් හැටියට සම්බන්ධවෙලා සිටි රොබට් සිගර්ටයි (Robert Singer)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 14705 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
oyalaen supernatural blana 3n weni para… 2014di blnn gaththe… baiscope ek e kale idn sub deela krpu udaww hamdatam mathak tyenw… so enything for you suddala
Jaya..!!!
thank you
ai a wish we agree kiyla hama ekema danne broo,
thank you very much
Thanx for sub
ගොඩක් ස්තූතියි සහෝ
thnx
ගොඩක් ස්තුතියි
thanks bro 🙂
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
tank for all subs {saho}
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
මේ 7 වෙනි කතා මාලවත් ඉවර වෙනකන් සබ් ලබා දුන්නට ගොඩාක් තුති.
ජය වේවා.!
ගොඩක් ස්තුතියි සහෝ 🙂
සීසන් 7ක් 😮
ස්තූතියි කොල්ලො නොසැහෙන්ටම….
ඊළග එකත් ඔය ගැම්මටම දෙමු.
@8වෙනි එක බාන ගමන් 😀
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
බොහොම නොයිවසිල්ලෙන් ඇඟිලි ගැන ගැන බලාගෙන ඉඳලා බලපු ටෙලි කතාවක් තමයි මේක. ගොඩක් ස්තූතියි MDG සහෝ, මේ තරම් ඉක්මණට මේ සිසන් එකටත් සබ් දීලා අවසන් කලාට.
ඔයාගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල සුබ පතනවා. ජයවේවා..!
thanks mdg saho niyamai
e බන් grimm කියන tv series 01katath sub දීපන්කෝ………………….
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට….
8 වෙනි 1ක ඉක්මනට ඕනේ…
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
MDG තැන්ක්ස් මචෝ,
උබ වෙනුවෙන් කොමන්ට් එකක් නොදැම්මොත් හිතට හරි නෑ
මොකද උබ අපි වෙනුවෙන් දෙන්නේ පට්ට ගේමක් නිසා
සීසන් 8ත් ඉක්මනට පටන් ගනින් මචෝ
thanx dr season 8 ikmanatama dendoooooooooooooo
ස්තූතියි 🙂
Thanks
thanks…..
niyamai matchan ela
thanks machoo S08 one aniwa aaaaaaaaa
ෆට්ට සහෝ……………………………………………….
Thanks lot saho
season 8 ikmnta genna
JAYA WEWA!!!!!!
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks mcn. season 7tama api wenuwen sub dunna ne ela ela.anith season tikath ikmanatama demu.jaya wewa
තැන්ක්ස් සහෝ..
එල MDG
8නි season එකෙ 720p BRRIp කොපියටත් sub ඔනි mcn
සබට තුති
ඔබට ජය………..
ammo ati yntham tnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
thankz thankz …. s8 th ikmanata sub demu MDG saho… jaya wewa!!
Thanx Sahoooo
thanxxxxx S8 patan ganna suba pathanawa
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxx wewa !! sahooo SE8 ikmanatama one
thanks a lot
අපි වෙනුවෙන් කිසිම ලාබයක් නැතුව කරන කැප කිරීමට බොහොම ස්තුතියි…….මේ කමෙන්ට් බලල සතුටු වෙන එක විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ,,,,,e හින්ද හැමදෙනාටම වචනෙකින් හරි ස්තුතියි කියන්න කියල ඉල්ලනවා…..:d
Thanks Bro..
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
This is supernatural .thank you very much MDG
Thank you so much sahoooo….dawas ganak balagena hitiya meka enakan.meka hadanna uba loku kattak kanawa kiyala apita therenawa.wena kawruth mehema uba wage season 7kata sub deela nathuwa athi.a gana uba adambara weyan.eth machan issara wage sub ikmanata denna puluwannm loku udawwak machan.
බොහෝම ස්තුති MDG සහෝ…
Thanks bro…………………
sinhala subtitles nisa niyama theruma danagena balanna puluwan
elaga season ekath ikmanatama demu 😀
!!..Jaya Weva..!!
එල මචන්, තව 46 යි තියෙන්නෙ ….
Thanks kollo
tnkzzzzz saho.meka denakam sehena kaalayak balan hitiya.anith season ekath ikmanatama dila daandoooooo.api balan innawa.anith katha set ekath naththalata nawaththala thiyena eke meke pihita thamai ithin apita thiyenne.kohomahari oyage watina kaalaya api wenuwen weya karanawatanam kohoma tnkz karannada manda…..kohomahari oyage watina kaalaya yodawala anith season ekath api wenuwen ikmanatama karanna. budu saranay………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………M.D.G TA JAYA WEWA………………………………
thanka sahoo ethuro sisan tekatha me wagema ekmanata gemu jaya…
Next episode ekath ikmanatama diyan hode…
Ilaga ekatath ikamanata sub denna patan ganin
නියමයි
ඔන්න එහෙනම් 8 බෑවෙන්න දැම්මා..
ඉක්මනටම එකත් සම්පූර්ණ කරමු
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල බන්……. 8 වෙනි 1ක ඉක්මනට ඕනේ… මේක වගේ පරක්කු කරන්න නම් එපා මචෝ……
Ela thankz
Thank..
Ane ban ikmanata deepan ban. film ekakwath balanna welawak nathi eke meka witharai balanneth. Thnx ban.
Tnx Machan.. nxt season 1 ikmanata demu.. jayawewa…
thankuuu machoo!
Thanx Machan..
Patta kolloooooooo
Thnkz sub walata anit season ekatat sub ikmanata danno…………
thnkz machan 8t ikmanata diyan..oll D best thnx
අප්පේ ඇතියාන්තම් ඒ season එකත් ඉවරයි,,,,thanks කරනව අපි වෙනුවෙන් කට්ට කාල ගහන ගේමට ,season 8 ඉක්මනටම ඉවරකරන්ඩ සුබ පතනවා..MDG ට ජය.෴෴෴