Supernatural [S07 : E09] | අකාරුණික ලෝකය…[සිංහල උපසිරැසි සමඟ]
නිව් ජර්සිවල මිනි කන යකෙක් ගැන හොයන්නයි අද කොල්ලෝ දෙන්නයි බොබීයි ලැස්ති වෙන්නේ. ඩීන්ට සැන්විච් කාලා පිස්සුත් හැදෙනවා.
කොහොම වුනත්, දැන් අපේ කට්ටියට ඉන්න හිටින්න තැනක් නෑ, කොල්ලෝ දෙන්නට කාර් එක නැති වුනා, කැස්ව නැති වුනා, තව මොනවා නැති වෙයිද? කතාව බලමු.
———
අද කතාවේ නම “How to Win Friends and Influence Monsters” How to Win Friends and Influence People කියන පොතේ නම අසුරෙනුයි හදලා තියෙන්නේ
අධ්‍යක්ෂණය : ගයි බී (Guy Bee)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2011 නොවැම්බර් 18
මීලග කොටසෙන්:
7.10 Death’s Door
Promo
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 13874 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තූතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
උපසිරසියට තුති ඉම්පාල එකට මොකෝ උනේ ??
THANKS MDG SAHO!!!!!!!!!!!!!!!!!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
plz supernatural-s07-e09 sub ekath ikkmanata danna. thanx
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
sub ekata godak thanks saho 🙂
Thx මචෝ
ස්තුතියි 🙂
thanks
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
MDG saho.. moko mechchra late. enna ennama slow wenwane oyage sub diime wegaya. we are looking better than this.. ok..!
Thanks mdg
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි MDG සහෝ….
Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……
thankss MDG sahoo digatama karan yan
එල එල MDG සහෝ
Thanks saho
niyamai saho niyamai thanks… jaya
ela sahoo…….thanks
thanks
MDG…. King of sub 🙂
ගොඩක් ස්තුතියි MDG සහෝ….
Thanks Bro..
සබ් එක දෙනකන් මග බලගෙන හිටියෙ මචෝ…සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි MDG සහෝ….
thanku sub walata
supernatural එල දිගටම sub දෙන්ඩ season 10 එකෙන් නවතින්ඩ එපා පුලුවන්නම් Grimm එකට SUB දෙන්ඩකො MDG ට ජය
thanks sub ekata 🙂
OOsam………..
එල එල……………..MDG සහෝ sub දෙනකල් බලන් හිටියෙ sub ට තුති…………දිගටම කරගෙනයන්ඩ….supernatural ඉවරකරල Grimm tv show එකට SUB දෙන්ඩ try කරන්ඩ……..MDG you are the best……….
තෑන්ක්ස් සහෝ..