Supernatural [S07 : E08] | සිකුරු හතේ…[සිංහල උපසිරැසි සමඟ]
හොදයි, දැන් ඉතින් අයියා එක්ක රස්තියාදු ගැහුවා මදෑ කියලා සෑම් තීරනය කරනවා කසාදයක් බැදලා එකලාසයක් වෙන්න 😛 ඩීන් මේ ගැන කලබල වෙන බව කියන්න ඕනේ නෑනේ. හැබැයි ඩීන්ට තරු විසිවෙන්නේ මනමාලි කවුද කියලා දැක්කමයි. මනමාලි කවුද කියලා කතාව බලලම දැනගන්නකො.
කොහොමින් කොහොම හරි ඩීන් අමාරුවෙන් හිත හදාගෙන ගෙනත් දුන්න තෑග්ගෙන් ඔලුව කුඩු වෙන්න පාරක් කන්නත් වෙනවා සෑම්ට 😛
මේ අතරේ ඩීන් දැනගන්නේ මනමාලිගේ ටවුමේ මිනිස්සුන්ගේ සිහින සැබෑවෙන්න පටන් අරන් බවයි. ඒත් මේ සිහින සැබෑකරගත්ත අය ටික දවසකින්ම මැරෙන්නේ අමුතු හදිසි අනතුරුවලට මූණ දීලයි.
ඉතින්,සෑම්ගේ නෝනත් මේ විදිහට සිහිනයක් සැබෑකරගත්ත කෙනෙක්ද? ඒ දීගේ කොච්චර කල් යයිද? මේවා කතාව බලලම දැනගමු.
——–
අධ්‍යක්ෂණය : ටීම් ඇන්ඩෲ (Tim Andrew)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2011 නොවැම්බර් 11
මීලග කොටසෙන්:
7.09 How to Win Friends and Influence Monsters
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 14125 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ගොඩක් ස්තුතියි සහෝ 🙂
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
ස්තුතියි 🙂
Thx මචෝ… 🙂
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks denaka balan hitiye ela
ada episode ekanam pattai wage 🙂 sub ekata thanks saho
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල එල
සබට තුති
ඔබට ජය………….
elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Thanks Saho
Thanks…
Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ, සිංහල උපසිරැසියට.
ජය..! 🙂 🙂
niyamai saho
සබ් එකට බොහොම ස්තුතියි MDG සහො 😛 ජය
නියමයි ස්තුතියි..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Thanks saho !!!
THANKS