Supernatural [S06 : E14] | ඇස් රතුවෙන විහිලු… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, පහුගිය කතාවේ සෑම්ට මොකද වුනේ කියලා අද කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ.
අද කතාව දුර දිග ගිය නරක විහිළුවක් ගැනයි. විද්‍යාගාරේක මැරුණ මනුස්සයෙක් ගැන හොයන අතරේ ඩීන්ට බෙන්ගෙන් කෝල් එකක් එනවා ලීසට කරදරයක් බව කියලා. ඉතින් නරක විහිලුව මොකද්ද, විද්‍යගාරේ මනුස්සයව මැරුවේ කවුද, ලීසට වෙලා තියෙන නස්පැත්තිය මොකද්ද, කියන ඒවාට උත්තර කතාව බලලම දැනගමු.
– – –
අද කතාවේ නම “Mannequin 3 The Reckoning” 1987 චිත්‍රපටය Mannequin සහ එහි දෙවැන්න 1991, Mannequin Two: On the Move අසුරෙනුයි.
අධ්‍යක්ෂණය : ජැනො ශ්වාර්ක් (Jeannot Szwarc)
ලිව්වේ : එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකොල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුනේ : 2011 පෙබරවාරි 18
මීලග කොටසෙන්:
6×15 – The French Mistake
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10192 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තූතියි
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට
නියමයි සහෝ…….

ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ
සබ් එකට බොහොම ස්තුතියි සහො
ජය
ස්තුතියි
NIYAMI THANKS MDG SAHO!!
නියමයි MDG සහෝ..

ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Sub ekata godak thank machooo =D
thanx budddy
thanks machan
Thanks bro….
ELA THANKS
niyamai thaz subapatum…
niyamai niyami ….
thanks
subata thnx!!! dawasagane demu…
jaya!!
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
නියමයි
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
thanks math beluwa mkada parakku kiyala
Thanks Bro..
එලස්
සබට තුති
ඔබට ජය……….
niyamai
sabata thuthi
obata jaya
anikath ikmnatama demu
niayamai…thanks MDG saho..sub ekata.. digatama sub demu.jaya wewa……
mama hithuwe ada dena ekak na kiyala

thnxx machan ada sub dammata
ela ela sahoooo ohoma yan..good luck