Supernatural [S06 : E13] | ස්පයිඩර් මෑන්… [සිංහල උපසිරැසි සමඟ]
සෑම්ට කන්ඩාංඛ වගයක් ලැබෙනවා නොදන්නා කෙනෙක්ගෙන්. හොයලා බැලුවම මේ කියන තැන ගෑනු ළමයි කීප දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ඩීන් තරමක් විරුද්ධ වුනත් දෙන්න එක්ක යනවා මේ ගැන හොයලා බලන්න. ටික ටික දැනගන්න ලැබෙන්නේ මේ සිද්ධිවලට සෑම්ගේ පහුගිය අවුරුද්ද එක්ක සම්භන්ධයක් තියෙන බවයි. පහුගිය අවුරුද්දේ ඒවා මතක් කරන්න ගිහින්, මාරයා හදපු “සෑම් මහා ප්‍රාකාරේට” මොකද වෙන්නේ කියලා දැනගමුකො කතාව බලලම, නේද?
– – –
අධ්‍යක්ෂණය : (David Barrett)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2011 පෙබරවාරි 07
මීලග කොටසෙන්:
6×14 – Mannequin 3: The Reckoning
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 9985 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
thank you
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට
thanks for subtitles. ! 🙂 🙂 me sinhala subtitles wala season ekema ewa ekapaara baa ganna link ekak denna barida? 🙂
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ පුදුම විදියට මේ කතාවට ඇබ්බැහි වෙලා 😀
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අනික් එක (14) කෝ බන් 🙁
thanks sahooo….
එල මචන්…අද තමයි එන්න පුළුවන් උනේ…..
නියමයි MDG සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
ස්තුතියි 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thank you very much mdg
ela ela THANKS LOT MDG saho!!!
gracias MDG
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල
සබට තුති
ඔබට ජය…
thanks saho
Thanks bro….
!!..jaya weva..!!
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ai ada details adu?
thankz bro..
Thanks MDG…………………. 🙂
Thanks Bro… 🙂
thanks
ඔන්න බැවා තුති ඒවලේම සුභපැත්‍රම්…