Supernatural [S06 : E12] | මකරු ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, මොකද කියන්නේ, සෑම්ට වුන දේ දැනගන්න ඕනෙද? මාරයා පහුගිය කොටසේදී කරන්න ගිය දේ සාර්ථකයිද? ඒක කතාව බලලම දැනගමු.
ඒ වගේම මාරයා පහුගිය කොටසේදී ආත්ම ගැන වැදගත් යමක් සිදුවෙන බවත් ඒ ගැන හොයන්න කියලත් ඩීන්ට කිව්වා මතකනේ. හොදයි ඒක මතක තියාගන්න. මොකද ඉස්සරහට මේ වෙන දේවල් හැම එකක්ම වැදගත් වෙනවා.
නගරෙක දිගට හරහට ගෑනු ළමයි අතුරුදහන් වෙන්න ගන්නවා. හොයල බලත්දී දැනගන්නේ “මකරු ඇවිත්” බවයි. මේ අතරේ ඩීන් මකරා මරණ වීර නයිට්වරයා වෙන්නයි හදන්නේ. (කිං ආතර් වගේ 😛 ) ඩීන් වීර නයිට්වරයෙක්ද කියලා කතාව බලලම දැනගමු. 😛
දැනුමට :
අද කතාවේ කියන බෲන්ස්වික් (Bruncvik)අසිපත, බෲන්ස්වික් නම් විරුවෙක් ගැන කියවෙන, වර්ත්මාන චෙක් ජනරජයෙන් නැත්නම් පැරණි බොහීමියාවෙන් එන ප්‍රවාදයක තමයි තියෙන්නේ. කියවලා බලන්න මෙතනින්.
– – –
අද කතාවේ නම “Like a Virgin” 1984 Madonnaගේ ගීතයක්
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2011 පෙබරවාරි 2
මීලග කොටසෙන්:
6×13 – Unforgiven
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 9659 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 🙂
THANKS LOT MDG SAHO
නියමයි සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
සබට බොහොම ස්තුතියි MDG සහො 😛 😛 ජය
ela bro
එලස්
සබට තුති
ඔබට ජය………..
Ela honde..ikmanatama Anikath Oooni”
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි 🙂
holly crap කිව්වලු, අද කතාවෙන් තමා
මේ සීසන් එකේ ඉස්ටෝරිය පටන්ගත්තෙ,
අනිත් ඔක්කොමටම සබ් දෙනකම් බලන්නෙ නෑ ආයෙනම්.
තැන්කූ MDG
thank u sooo much machan uba subs danakan mama niyapotu kaka inne pllssss puluwannam ikmanata subs dapan season 9ma dagena inne sub enakan
thanks saho denakan hitiye balanna
patta mchan thanks…. 😀
Thanx Bro..
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
thanks bro! great job!
sub ekata tnx bro
digatama sub demu
jaya wewa
niyamai machoo thanxx :3
idiriyata yan jaya wewa !! :3
Thanks MDG.. Keep up good work
thanxx
niyamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
tanxx machan…enakal balan hitiye..thank you.
thanks
niyamai saho onan gatta subapatum thaz…