Supernatural [S06 : E11] | මමයි මාරයා… [සිංහල උපසිරැසි සමඟ]
තව දුරටත් “රොබෝ සෑම්” එක්ක ජීවත් වෙන්න ඩීන් කොහොමටවත් ලෑස්ති නෑ. මේ නිසා අමුතුම කෙනෙක්ගෙන් අමුතුම විදිහේ උදව්වක් ඉල්ලන්න ඩීන් තීරණය කරනවා. නමුත් මේ කෙනා අනිත් පැත්තට ඩීන්ගෙන් ඉල්ලන්නේ ඊටත් වඩා අමුතු ඉල්ලීමක්.
සෑම්ව “අනාත්ම” බවෙන් මුදවන්න ඩීන් වෙහෙසෙන අතරේ 😛 “හැගීම් නැති රොබෝ සෑම්ට” ඕනේ වෙන්නේ පීතෘ ඝාතකයෙක් වෙන්නයි. ඒ මොන හේතුවකටද කියලා කතාව බලලම දැනගමු
– – –
බැග්ඩෑග්වල වෙළෙන්දෙක් තමන්ගේ සේවකයාව වෙළදපලට යැව්වා බඩු බාහිරාදිය අරගෙන එන්න. ටික වෙලාවකින් හොදටම බයවෙලා ගෙදර ආපු සේවකයා කිව්වා. “මම වෙලදපලේදී කෙනෙක්ගේ ඇගේ හැපුණා, හැරිලා බැලුවාම මා දිහා තර්ජනාත්මකව බලා හිටියේ මාරයායි, අනේ මට ඔබේ අස්සයාව දෙන්න මේ ටවුමෙන් පැනලා ගිහින් ජීවිතේ බේරගන්න. මම සමාරාවලට පැනලා යනවා. එහෙදි මාරයා මාව හොයා ගන්න එකක් නෑ” කියලා. ඉතින් කාරුණික වෙළෙන්දා මේ සේවකයාට තමන්ගේ අස්සයා දුන්නා, සේවකයා සමාරාව දිහාට වේගයෙන් පැනලා ගියා තමන්ගේ ජීවිතේ රැක ගැනීමේ පරමාර්තෙන්. ඊට පස්සේ වෙළදපලට ගිය වෙළෙන්දා මාරයා වෙළදපලේ ඉන්නවා දැක්ක. දැකලා ලගට ගිහින් ඇහුවා “ඇයි ඔබ අද උදේ මගේ සේවකයා දිහා තර්ජනාත්මකව බැලුවේ” කියලා. එතකොට මාරයා කියනවා “මම බැලුවේ තර්ජනාත්මකව නෙමේ, මම බැලුවේ පුදුමයෙන්. මට පුදුම හිතුනා ඒ මනුස්සයා බැග්ඩෑග්වල ඉන්නවා දැක්කම. මොකද අද රෑ මට එයා හමුවෙන්න යෙදිලා තියෙනවා සමාරාවේදී” කියලා.
ඉතින් සමරාවට පැනලා ගිය එකාට එදා රෑ වුන දේ හිතා ගන්න පුළුවන්නේ.
අද කතාවේ නම “Appointment in Samarra” ඇවිත් තියෙන්නේ W. Somerset Maugham, පැරණි මැද පෙරදිග ජනකතාවක් ඇසුරෙන් ලියු ඉහත “The speaker is Death” නම් කතාවෙනුයි
අධ්‍යක්ෂණය : මයික් රෝහ්ල් (Mike Rohl)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble) සහ රොබට් සිගර්’ (Robert Singer)
විකාශනය වුනේ : 2010 දෙසැම්බර් 10
මීලග කොටසෙන්:
6×12 – Like a Virgin
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10369 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට ඉස්තූතියි.. ජය වේවා සහෝ..
thank you
Vatinavaaaaa.
ස්තුති brooo
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 🙂 😀
සබට බොහොම ස්තුතියි MDG සහො 😛 😛 ජය
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි 🙂
ela kollo…ela………
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
thanks saho…aththatama mamath supernatural balanna gaththe oya sub denna patan gaththa nisa … 😀 gd luck bro
U ARE THE BEST IN BAISCOPE.LK
machan Dawasata eka epiyaka wath sub denna berida. Man dawasata 2 3 parak ewith balanwa meke sub dalada kiyla.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල
සබට තුති
ඔබට ජය…………
pattaaaaaaaaaaa
thanks denakan balan hitiye
thanks machannn……I was waiting for this.
ස් ක්ි Kiyanna wachana na . Thanx oya nam marai lassana katha podda. Thanx MDG 😀
Thanks machao…
ela machooo
thank u bro.. oyage extra information harima interesting..thank u for the effort…. sub eka kisima waradak na
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!
adahanawanm menna minissu.MDG ubanam deiyek ban 🙂 ube subtitle supiri ban.kisima adupaduwak kiyanna ne.sub ekata godak thnx.aluth ekakin hamba wemu 😉
maru…maru…maru…maru… me dila thiyane niyamai sahoo. thanks.. 😀
me thiyanne badu thanxx 🙂
thnx mchn jaya wewa
Thnx Bro..
elzzzzzzz
jaya
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
සහෝ..ඔයාගෙ මේ සබ් නම් නියමයි..ඇත්තටම කිසිම අඩුවක් කියන්න නෑ..මන් මේ කතාව මාර අසාවෙන් බැලුවෙ සහෝගෙ සබ් නිසාමයි..වරහන් ඇතුලෙ දාන විස්තර මාර වටිනවා..ලිපි ටිකත් ගින්දර..මර විස්තර ටිකක තියෙන ලිපි ටිකක් තියෙන්නේ..අන්තිම වෙනකන්ම සාර්තකව මේ කතා මාලාවටම සබ් දෙන්න සහෝට හැකි වේවා කියල ප්‍රාර්තනා කරවා..ගොඩාක් ස්තූතියි මේ තරම් දුරක් මේ කතාව අපිට ගෙනාවට..ජය වේවා>….
oyage kathawa sahathika atha aniwarayan oyage sub nama supiri
සිරා කතාව…
thanks
niyamai thaz onna bawa…
thnx a mchan