Supernatural [S06 : E10] | ගිනියම් දඟගේ…? [සිංහල උපසිරැසි සමඟ]
ක්‍රව්ලිට දර දිය අදින එක දැන් කොල්ලෝ දෙන්නට තිත්ත වෙලා. ඒත් ක්‍රව්ලිගෙන් සෑම්ගේ ආත්මේ ආපහු ගන්න පුළුවන් බවක්නං පේන තෙක්මානෙක නෑ. මේ අතරේ දැනගන්න ලැබෙන්නේ ක්‍රව්ලි මෙග්ව මරන්න හොයන බවයි. (ලුසිෆර්ගේ පැත්තේ අය නිසා)
කොහොම හරි ඉතින් අද, කොල්ලෝ දෙන්න තීරණය කරනවා ක්‍රව්ලිව හොයාගෙන ගිහින් හොදින් බැරිනම් නරකෙන් හරි ප්‍රශ්නේ විසදගන්න.
අද දැනගත්තහැකි සැමුවෙල් ඇයි ක්‍රව්ලිට උදව් කරන්නේ කියලත්. අනික, මේ කොල්ලෝ දෙන්නව ආශ්‍රය කලාම දේව දුතයෝත් නරක් වෙනවා, නැද්ද මං අහන්නේ?
—
අද කතාවේ නම “Caged Heat” 1974 චිත්‍රපටියක්
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
තිර රචනය : බ්‍රෙට් මැතිව්ස් (Brett Matthews)
කතාව : බ්‍රෙට් මැතිව්ස් (Brett Matthews) සහ ජෙනී ක්ලයින් (Jenny Klein)
විකාශනය වුනේ : 2010 දෙසැම්බර් 3
මීලග කොටසෙන්:
6.11 Appointment in Samarra
Promo
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10300 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
නියමයි සහෝ…….

ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ
සබට බොහොම ස්තුතියි MDG සහො
ජය
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
නියමයි
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
ස්තූතියි
sub dena aka late karanna apa .ikmanata denna.
niyamai niyami superi wadakata ata gahala ela kiriwaga wagwada karan yanawa jayn jaya… subapatum
anee ikmanata anith epsodi wala sub dannakoo….
thanks MDG saho!!!!!!!!!
නියමයි සහෝ..

ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
දෙනකම් උන්නේ.
බොහොම ස්තූතියි සහෝ.
ජය වේවා…!
thankz saho ..
sub ekata thanks machan
ගොඩක් ස්තුතියි MDG bro
එල මචෝ එහෙනම්
සබට තුති
ඔබට ජය………
thanks
thank uu.. waiting for this..thanks for the effort. very gooood sub.really
සහෝ..ඔයාගෙ මේ සබ් නම් නියමයි..ඇත්තටම කිසිම අඩුවක් කියන්න නෑ..මන් මේ කතාව මාර අසාවෙන් බැලුවෙ සහෝගෙ සබ් නිසාමයි..වරහන් ඇතුලෙ දාන විස්තර මාර වටිනවා..ලිපි ටිකත් ගින්දර..මර විස්තර ටිකක තියෙන ලිපි ටිකක් තියෙන්නේ..අන්තිම වෙනකන්ම සාර්තකව මේ කතා මාලාවටම සබ් දෙන්න සහෝට හැකි වේවා කියල ප්‍රාර්තනා කරවා..ගොඩාක් ස්තූතියි මේ තරම් දුරක් මේ කතාව අපිට ගෙනාවට..ජය වේවා>….
dina gena gena balan idiye meka denakan

thanxx
me late wema nisa mata koi wele hari presher hadenawa bro
ekanam shuwar
tnks a
thank you bro
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!
thanks
thanks macha,
waiting for next one…!
patta a””
jaya wewa….
me para tikak late una mchn. ela ela thnx
thnx bro..
Thanks dude .. much waited for this..
thnx bro.keep it up
Thanks…
thank you macn