Supernatural [S06 : E08] | බල්ලෝ යන්නේ දිව්‍ය ලෝකේ…! [සිංහල උපසිරැසි සමඟ]
හොදයි දැන් අපේ කොල්ලෝ දෙන්නා ක්‍රව්ලිගේ සේවකයෝ වෙලා. ඒත් “රොබෝ-සෑම්” ඇත්ත සෑම් කරගන්නනං වෙන විකල්පයක් ඇත්තෙත් නෑ. ඉතින්, ක්‍රව්ලිගෙන් කොල්ලෝ දෙන්නට මුලින්ම හම්බවෙන වැඩේ තමයි වෙයාවුල්ෆ් පහර දීම් වගයක් ගැන හොයන්න. ඒ හෙවිල්ලේ බලාපොරොත්තුව තමා වෙයාවුල්ෆ් ඇල්ෆාව හොයා ගන්න එක.
ඉතින්, මේ ගැන හොයන සෑම්ටයි ඩීන්ටයි මුණ ගැහෙනවා පුංචි පවුලක්. අම්මයි, ළමයි, ලකී කියලා ජර්මන් ෂෙපර්ඩ් බල්ලයි. බල්ලොන්ට ඉතින් කවුරුත් ආදරෙයිනෙ, නේද? ඉතින් අද කතාව ලකීගේ වීරක්‍රියා ගැනයි. 😉
මේ අතරේ “හැගීම් නැති රොබෝ-සෑම්” ඩීන්ට ඔප්පු කරන්න හදනවා එයා කලින් හිටපු සෑම්ම බව. පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගමු.
—
අද කතාවේ නම “All Dogs Go to Heaven” 1989 කාටුන් චිත්‍රපටයක්
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2010 නොවැම්බර් 12
මීලග කොටසෙන්:
6.09 – Clap Your Hands If You Believe…
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10566 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
අනේ ඩවුන්ලෝඩ් කරන්න බැරි ඇයි සමහර ඒවා….
බොහෝම ස්තුතියි සහෝ
sub ekata thanxxxxxxxxxxxxxxx
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀
“පාතාල ලෝකය” / “පාතාලය” kiyanawata wada නිරයkiyana eka hoda nedda ?
THANKS LOT MDG saho ..dn tma storya supurudu track ekt watila tiynne digtma denna JAYA WEWA!!
translation eka perfect,,great work machan.
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සහෝ..ඔයාගෙ මේ සබ් නම් නියමයි..ඇත්තටම කිසිම ඩුවක් කියන්න නෑ..මන් මේ කතාව මාර අසාවෙන් බැලුවෙ සහෝගෙ සබ් නිසාමයි..වරහන් ඇතුලෙ දාන විස්තර මාර වටිනවා..ලිපි ටිකත් ගින්දර..මර විස්තර ටිකක තියෙන ලිපි ටිකක් තියෙන්නේ..අන්තිම වෙනකන්ම සාර්තකව මේ කතා මාලාවටම සබ් දෙන්න සහෝට හැකි වේවා කියල ප්‍රාර්තනා කරවා..ගොඩාක් ස්තූතියි මේ තරම් දුරක් මේ කතාව අපිට ගෙනාවට..ජය වේවා>….
All Dogs Go to Heaven-බව්වයි කස කසයි කියල දැන් සිරසෙ යන්නෙ ඔය කාටුන් එක…….Thanx යාලුවා
ස්තුතියි 🙂
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
තැන්ක්
තෑන්ක්
ගොඩක් ස්තූතියි
thanks MDG saho
එල සහෝ
සබට තුති
ඔබට ජය…….
නියමයි MDG සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
Maxxa
ane ithuru tika ikmanata dennako MDG ethakota oya th divya loke yai Thanx 😀
sub ekata gdak thnx saho 😉
thanxx 🙂
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො
niyamai saho ayatha kathawa hoda payhata harenawa niyamai thanks saho
Thanks patta……………. 🙂
thanks..
thanks
Thnx bro
thanks saho digatama demu
thankz bro
thank you very much MDG!!! 😀
තැන්කූ MDG! ඔබගේ සේවයට මාගේ උත්තමාචාරය!
MDG! ඔබගේ සේවයට මගෙනුත් උත්තමාචාරය!