Supernatural [S05 : E17] | ප්‍රශ්න 99යි…! [සිංහල උපසිරැසි සමඟ]
ඩීමන් ප්‍රහාරෙකින් බේරිලා පැනලා යන සෑම්ටයි ඩීන්ටයි දඩයක්කාර ටවුමකින් උදව් ලැබෙනවා. බැලින්නං මුළු ටවුමක්ම දඩයක්කාරයෝ වෙලා තියෙන්නේ තවත් දිවැසිවරයෙක් නිසයි. හැබැයි මේ ටවුමට ඩීමන් ප්‍රහාරවලින් කෙළවරක් නෑ. ඒ වගේම මේ දිවැසිවරයට දේව දුතයෝ කියලා තියෙන්නේ ඔවුන් මේ ටවුමේ මිනිස්සුන්ව ලෝක විනාසෙන් බේරගන්නවා කියලයි. ඉතින් මේ කතාවල ඇත්ත බොරුව කතාව බලලම දැනගමු.
පහුගිය කතා ගණනාවක් තිස්සේ දකින්න ලැබුන ඩීන්ගෙ වැඩිවෙන “කලකිරීම” එන්නේ හොද පොටකට නෙමේ කියලා කියන්න දෙයක් නෑනේ. දෙවියන්වහන්සේ ලෝකේ ගැන තකන්නේ නැති බව දැනගත්තට පස්සේ කැස් විතරක් නෙමේ කලකිරෙන්නේ. ඒ ගැනත් කතාව බලලම දැනගමු.
අනික තමයි, ඒන්ජල් කෙනෙක් මත්වෙන්නනං කොච්චර මත්පැන් බොන්න ඕනේ කියලද ඕගොල්ලෝ හිතන්නේ? ඒකත් බලාගත්තහැකි අද ඔන්න. 😀
දැනුමට:
අද කතාව මම හිතන විදිහට එළිදරව් 17 පරිච්චේදය මතයි පදනම් වෙලා තියෙන්නේ.
– – –
අද කතාවේ නම “99 Problems” කියන්නේ Jay-Z ගීතයක්. හැබැයි අද කතාවට මේ නමම යොදා ගන්න තවත් හේතුවක් තියෙනවා. හිතා ගන්න බැරිනං අනිවාර්යෙන් ඊලග කතාවට මම ලියන ලිපිය කියවන්න. නැත්නං ගනින්නකෝ 😛
අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : ජූලී සීජ් (Julie Siege)
විකාශනය වුනේ : 2010 අප්‍රේල් 08 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10889 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
thank you
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!
ස්තුතියි 🙂
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
knight rider 1982 tv series eka denda blanda
hamme tanxx wew!!
එල mdg
සබට තුති
ඔබට ජය……
Thanks MDG
niyamai
Thanks bro….
!!..Jaya Weva..!!
Thanks Saho…..ithuru tikath ikmanata demu 😉
තැන්කු….. සහෝ….. තරහ නැතුව ඇරෝ සිසන් එක තාම ආවෙ නැත්ද කියනවද? බුදු සරණයි…
ගොඩක් ස්තුතියි MDG සහෝ
බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks …
super…
speed 1k hodai.thankz digatama
he he thanks aiye…ahenam dan season 5 ewarawennath lagaine
Thanks Bro..
me kathawa hoda arn balanna ara uda comment dapu ekkenata kuwe thanks sub 1ta
එල මචන් එල…
ane manda saho man me kathawa balannenan ne aath me sub dena hati dakkama comment ekak nodaama bari una oayath Supernatural porakma thama jaya wewa………
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සුපිරියි MDG සහෝ දිගටම මෙහෙම දෙමු ජයවේවා!!
thanks
good speed a……………..
Thanx oyage lipiyath hamadama kiyawanawa good luck 😀
Thank You..
තැන්කූ වේවා… 😀
ela kolla thanks a
thanks
elazzzzzz.thanks
thanks