Supernatural [S05 : E16] | හඳේ අදුරු පැත්ත… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, කතාවේ කොච්චර ස්වර්ගය ගැන කතා කලත් ඒක මොනවගේද කියලා දැනගෙන හිටියේ නෑනේ. ඔන්න අද බලා ගන්න පුළුවන්. මේකට යන්න ඕගොල්ලෝ කැමතිද බලන්කෝ. 😕
අපේ කොල්ලෝ දෙන්න අද මැරෙනවා. ඕක ආයි කියන්න දෙයක්යැයි. පණපිටින් දිව්‍ය ලෝකේ යන්න බැහැනේ නේද? දිව්‍ය ලෝකේ දේව දුතයොන්ට ඕනේ කරන්නේ අපේ කොල්ලෝ දෙන්නට ස්වර්ගයත් අපායක් කරන්නයි. (ඇයි කියලා දන්නවනේ) මේ අතරේ කැස්ගෙ ඉල්ලමකුත් ඉෂ්ඨ කරන්න උත්සහ දරනවා මේ දෙන්නා.
දැන් කතා ගණනාවක ඉදන් එකතුවුන බලාපොරොත්තු සුන්වීම් ගොඩට අද තවත් එකක් එකතු වෙනවා.
– – –
අද කතාවේ නම ” The Dark Side of the Moon” කියන්නේ Pink Floyd ඇල්බම් එකක්.
අධ්‍යක්ෂණය කලේ : ජෙෆ් වුල්නෆ් (Jeff Wollnough)
කථාව /රුපවාහිනී තිර රචනය : ඇන්ඩෘ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2010 අප්‍රේල් 01 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10679 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
thank you
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
ගොඩක් ස්තුතියි සහෝ 🙂
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි සහො 😛 ජය
ela thama
කාටහරි පුලුවන්නම් මෙන්න මේවගේ ඒවත් දෙන්න….Animal Planet=River Monsters
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!
niyamai…degatama karagana ymu.,,,,,
බොහෝම ස්තූතියි සබට….. ජය…….
එල
සබට තුති
ඔබට ජය……
niyamai bro!!! davasagane dena ekanam niyamai.
jaya!!
සබ නම් ඉතින් MDG ම තමා,
දිගටම ඔහොම දෙමු
ජය වේවා
niyamayi bro..
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
eyeth dunna neda ohoma yan ohma yan thanks
niyamai aiye thanx pata gaala sub eka dena ekata 😀 🙂
Thanks Macho…..
ela ela
Thanks macho…
mra speed 1k ne..ela ela digtma me wge denna saho
JAYA WEWA!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Sub Mashine eka apahu start karala wage 😉 me wage sub denna puluwannam supiriy aaa 🙂 sub ekata thnx hode 😉
Thanxxxxxxxxxxxxxx broooooooooooooo
ayeth ikmanata dunna ne thanx
සබ් එකට ගොඩාක් ස්තුතියි..
එල එල මචන් ඔහොම යන…තව 6යි……..
මෙහෙම දවසට එක ගැනේ කොහොම දෙනවද මන්ද,,, පට්ට ස්පීඩ් එකක්නේ,,, 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
niyamai naiyamai saho ohoma yan ohoma yan..
Thaks bro
nice
thanks
thanks bro,,
Thank You….ada man eka.