Supernatural [S05 : E11] | සෑම්ට බාධාවක්…. [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, මේ දවස්වල සෑම්ගෙයි ඩීන්ගෙයි දසාව එච්චර හොද නැහැ වගේනේ. වෙන්නෙම නරක දේවල්. ඉතින්, ඒ ගැන මේ දෙන්නම හරිම හිතේ අමාරුවෙන් තමා ඉන්නේ. ඒ වගේම මේ දෙන්නට ටිකක් විතර පිස්සු කියලත් අපි දන්නවනේ. (එහෙම කිව්වට ඉතින් හොදටම පිස්සු තමයි!)
ඔන්න අවසානයේ මේ දෙන්න හරි දේ කරන්න තීරණය කරනවා. මානසික රෝහලක ප්‍රධාන වෛද්‍යවරයා මුණ ගැහෙන්න යන කොල්ලෝ දෙන්න ඔහුට ඇත්තම කියනවා.
ඒ කියන්නේ, ඔවුන්ගේ රස්සාව යක්කු දඩයම් කරන එක බවත්; සෑම්ගෙ අතින් වැරදීමකින් ලුසිෆර්ව නිදහස් වුන බවත්; දැන් ලෝකය විනාස කරන්න ඔහු උත්සහ කරනබවත්; මේ නිසා සෑම් බොහොම චිත්ත පීඩාවෙන් සිටින බවත්; හිත හදාගැනීමට මනෝ වෛද්‍යවරයෙක්ගේ උදව් අවශ්‍ය බවත්; ආදී වශයෙන්. 😯
ඉතින් මේ දෙන්නගේ තත්වේ ගැන තේරුම් ගන්න දොස්තර මහත්තයා වහාම මේගොල්ලන්ව මානසික රෝහලට ඇතුලත් කර ගන්නවා. 😛 😛
ඉතින් අපේ කොල්ලෝ දෙන්නගෙ පිස්සු හොද කරන්න මේ රෝහලට පුළුවන් වෙයිද? නැත්නං නැති පිස්සුත් හදලා එවයිද?
– – –
අද කතාවේ නම වන “Sam, Interrupted” හදලා තියෙන්නේ, 1999දී චිත්‍රපටයක් බවටද පත්වූ “Girl, Interupted” නම් Susanna Kaysenගේ පොතේ නම ඇසුරෙනුයි.
අධ්‍යක්ෂණය කලේ : ජේම්ස් එල්. කොන්වේ (James L. Conway)
කථාව/ රුපවාහිනී තිර රචනය : ඇන්ඩෘ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2010 ජනවාරි 21 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10685 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Patta
thanks…..
thank you
ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀
Thanks bro..
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි 🙂
Thanxx niyamaii
එල සහෝ
සබට තුති
ඔබට ජය….
elaz..ituru tikat ikmanta demu..
බොහෝම ස්තූතියි සබට….. ජය…….
thanks
ස්තුතියි MDG !
ජය වේවා!
maxxa bro!!! anikath ikmanta demu
jaya!!
thanks saho
Thnx bro sub 1ta
ummmaaaaaaaaaaa
බොහොම ස්තුතියි සහො 😛 ජය
niyamai niyamai
සබ් එක දෙනකන් බලන් හිටියෙ..
ගොඩාක් ස්තුතියි..
thanks lot machan..sub 1k enknmi baln idye..anith tikt ikmnt denna..JAYA WEWA!!
niyamai
Godak thanks machan… maga balagena hitiye 🙂 ayyo kalin epiyanam harima dukai Joe marunane :'(…anith sub ekath ikmanatama denna sahoooo
එල මචන් එල…..ඉකමනට මේක ඉවර කරලා 6ට යමු…….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
උපසිරසට ස්තූතියි සහෝ..
Tnx Bro..
sub akata thankzzzz… maga balan hitiye suba dankann….
niyamai,thanks
මං 1 අද
නියමයි
මග බලන් ඉන්නේ සබැ එනකල්
😛
උපසිරැසියට තුති සහෝ…… 🙂
ඊළඟ උපසිරසියෙන් ඉක්මනට හමුවෙමු..
ඔබට ජය .. 🙂