Supernatural [S04 : E17] – Sinhala Subtitles | මේක කාලකන්ණි ජීවිතයක්! [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, කට්ටියට මෙතෙක් කතාව පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්කො 😉 අපේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි ඩීන් ස්මිත් සහ සෑම් වෙසන්. මේ දෙන්නම වැඩ කරනේ සෑන්ඩ්ඕවර් කියන සමාගමේ. ඩීන් තමයි මේ සමාගමේ විකිණුම් සහ අලෙවි අධ්‍යක්ෂකවරයා. පිළිවෙලට වැඩකරන, බොහොම මහන්සිවෙලා වැඩකරන, අති සාර්ථක කළමනාකරුවෙක්. සෑම් මේ සමාගමේම දුරකතන ක්‍රියාකරවන්නෙක්. එකම ආයතනේ වැඩ කලත් මේ දෙන්න අදුනන්නේ නෑ. මේ අතරේ සෑම්ට මහ අමුතු භයානක හීන පේනවා 😉 දැන් මතක් වුනා නේද මෙතෙක් කථාව. 😛
ඉතින් අද කතාවේදී මේ සමාගමේ වැඩකරන මිනිස්සු බොහොම පොඩි හේතුවලට දිගට හරහට දිවිනහ ගන්න පටන් ගන්නවා. මේ සිද්ධිය නිසා සෑම්ටයි ඩීන්ටයි කතා බහ කරන්න අවස්තාව ලැබෙනවා. මේ අමුතු දිවිනසාගනීම් ගැන හොයලා බලන සෑම්ටයි ඩීන්ටයි දැනගන්න ලැබෙන්නේ මොකද්ද? සෑම්නුයි ඩීන්නුයි යාළුවො වෙයිද? සෑම්ගේ හීනවල ඇත්ත නැත්ත මොකද්ද? මේක ලියන මට පිස්සු හැදිලද? 😛 දැන් කථාව බලමු නේද?
ප.ලි
අපි නං දැන් දන්නවා සෑම් “වැම්පයර්”කෙනෙක් බව 😛 (කලින් එපිසෝඩ් එකේ වෙච්ච දේවල් මතකනේ) ඒත් තවම ඩීන් මේ රහස දන්නේ නෑ. ඉතින් ඒක දැනගත්ත දවසට මොනවගේ විජ්ජුම්බරයක් වෙයිද කියලා හිතා ගත්තහැකිනේ 😛 . අද ඩීන් මේ රහස දැන ගනියිද?….
– – –
අද කතාවේ නම “It’s a Terrible Life” යන්න අරන් තියෙන්නේ It’s a Wonderful Life නම් 1946 නිෂ්පාදිත චිත්‍රපටය ඇසුරෙනුයි.
අධ්‍යක්ෂණය කලේ : ජේම්ස් එල්. කොන්වේ (James L. Conway)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : 2009 මාර්තු 26 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10668 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
loka winase edhat sidhdha weyi
thank you
බොහෝම ස්තුතියි සබ් එකට
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තුතියි සහෝ 😀
නියමයි නියමයි.
ඔහොම යමු!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!
godak sthuthi
ela elaaaaaa
thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyama macho digatama karamu
Thanks Machan..
බොහොම ස්තුතියි සහො 😛 ජය
Niyamayi bro. ilaga ekath ikmanata denna. ok.
මේක දෙනකල් බලාගෙන හිටියේ……………..
Thanks Machan..
thanks MDG.
Thank You.. Sub Ekata ..
බොහොම ස්තුතියි සහො 😛 ජය
ammme athiyaaaaaaaaaaaaaaaaaaaanthan sub eka……………. 🙂 sub nathuw a weli weli hitiye…….thankzzzzzzzzzz
Onna macho banawa..Thanks
ඒළ… නිවාඩු දවසට තමයි සබ් ඔ්න..
අපේ MDG කොල්ලට
කමෙන්ට් කරපියව් හොදේ
එහෙම නොකරන උන්ගෙ
ගෙවල් වලත් පිල්ලි, යක්කු, බූතයෝ
මතුවෙයි ඈ 😀 😀
ඔන්න අපිනම් දන්නෙ නෑ
සබට තුති
ඔබට ජය………
(uputa ganimaki}
කමෙන්ට් කරන උන්ට නෙමේ නොකරන උන්ගේ ගෙවල් වලට හෙන හතකුයි,තව 2කුයි ගහපිය………
උපසිරැසියට ස්තූතියි.
!!..ජය වේවා..!!
thanks macho.
Thanks MDG……………….
elazzzzzzzzzzz jaya wewa
එල
සබට තුති
ඔබට ජය……
umma…thnkz………….
Thanks macho… denakam balagena hitiye….
Ada mama eka 🙂 pattai sahoooooo ithuru tikath me wage ikmanata denawanam supiriy 😉
Supernatural seson i episode 20 idala me wena kamma sihala sub nane