Supernatural [S04 : E16] – Sinhala Subtitles | අල්පෙනිති හිසක් මත… [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය කතාවේදී ඒන්ජල්ලා ඇලස්ටෙයාර්ව කොටු කර ගත්ත බව දැක්කනේ. අද කතාවේදී, කවුරු හරි කෙනෙක් ඒන්ජල්ලා කීප දෙනෙක්ම මරනවා. මේ මිනීමැරුම්(ඒන්ජල්-මැරුම්) කලේ කවුද කියලා හොයන කැස්නුයි, යුරියල්නුයි ඩීන්ගෙන් අසාධාරණ ඉල්ලීමක් කරනවා ;). ඒ ඉල්ලීම මොකද්ද කියලා දැනගන්න කථාව බලන්නම වෙනවා. මේ අතරේ කැස්ටියෙල් උභතෝකෝටික ප්‍රශ්නෙකටයි මැදිවෙන්නේ. ඒ මොකද්ද කියලා දැන ගන්න පුළුවන් වෙන්නත් කථාව බලලම තමයි.
ඒ මදිවට, අපි දැන් දන්නවනේ සෑම්ගේ ඇගේ තියෙන ඩීමන්-ලේ ගැන ප්‍රශනයක් දැන් සීසන් කීපයක් තිස්සේ ඇදි ඇදී ආපු බව. අද මේ ප්‍රශ්නෙත්, බලාපොරොත්තු නොවුන විදිහට යන්න තියෙන උපරිම මට්ටමටම යනවා. ඒ ගැන දැන ගන්න වෙන්නත් කථාව බලලම තමයි. කථාව පලවෙනි වතාවට බලන අයගෙන් මං කලිනුත් අහපු ප්‍රශ්නෙම ආයිමත් අන්තිම වතාවටත් අහනවා.
රූබි මොකෝ මෙච්චර හොද…?
කොහොම වුනත් මේ ගැටුම් මැද්දේ මෙතෙක් කල් ඔයාලට ඇති වෙලා තිබුණ දැවෙන ප්‍රශ්ණ ගණනාවකට පිළිතුරු ලැබෙයි. ඒ වෙනුවට වෙන ප්‍රශ්ණ ටිකක් ඇතිවෙයි. දැන් කථාව බලමු නේද?
– – –
අධ්‍යක්ෂණය කලේ : මයික් රෝහ්ල් (Mike Rohl)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශය වුනේ : 2009 මාර්තු 19 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10900 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ❤️
thanks..
thank you
බොහෝම ස්තුතියි
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ෆට්ටයි මං බලන්නෙ අද මේක 😀
man hithanne rubi balalun lawa kosata bawanawa kiyala
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි 😀
උපසිරසට ස්තුතියි සහෝ……
නියමයි නියමයි.
ඔහොම යමු!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!
thanks
Patta hode
next episode oneeeeeeeeeeee
සබ් වලටනම් ගොඩක් තෑන්ක්ස්. අනේ ඇයි තාම ඊලග එපිසෝඩ් එකට සබ් නැත්තේ.
පුලුවන් ඉක්මනට දෙන්න සහෝ. අපි බලන් ඉන්නවා.
Thanks machan
Thanks macho
Ancient Aliens එකට සබ් දෙන්නේ නැද්දෝ
meke sub digatama denna
next episode tikath oneeeeeeeeeeeeeee…………..THNX 4 SUBS
elazzzz ahhh macahnnn..
thanks sub ekatahhhh………
ela ela saho jaya wewa
onna mamath wenada wagema adath gaththa 🙂
බ්‍රෝ ඕක මන් කලිනුත් කිවුවා රුබි තමා සෑම්ට කියලා අන්තිම සීල් එක කඩන්නේ 🙁
තැන්ස් සහෝ සබ් වලට 🙂 🙂 🙂 🙂
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පට්ට මචන්.තැන්ක්ස්.අනිකත් ඉක්මනට දෙන්ඩෝ.
Thanq very very much hode , oya meke sub deeelada valanna hamadama biscope enawa bainnam deela 😀
අපේ MDG කොල්ලට
කමෙන්ට් කරපියව් හොදේ
එහෙම නොකරන උන්ගෙ
ගෙවල් වලත් පිල්ලි, යක්කු, බූතයෝ
මතුවෙයි ඈ 😀 😀
ඔන්න අපිනම් දන්නෙ නෑ
සබට තුති
ඔබට ජය………
උබ තමා බන් එලම පොර..අපි දන්නවා සබක් දාන්න තියෙන අමාරුව…උබ පේලි 1000ක් විතර කොටනකොට අපිට අකිඋරු 10ක් කොටාගන්න බැරි නෑනේ බන්…..
patta bro.niyamai.you’re the best
thanks MDG saho!!!!!!!!!!!!!!!!!!!!
thanks kollo
මං නම් කියන්නෙ රූබිගෙ මොකක් හරි යටිකූට්ටු වැඩක් තියනවා අපි දන්නැති වුනාට 😛
බොහොම ස්තුතියි සහො 😀 ජය
Thanks Macho…
අඩේ බන් එල ඈ.. 🙂 ඊයෙ ඉදලා බලන් ඉන්නෙ.. 🙂 🙂 එල එල සහෝ.. ඉටුරු එකට් ඉක්මණට දාපන් ඈ..
niyamai sahooo niyamai … 🙂
ela mchn ikmanata sub deepan
ස්තුතියි:)
Thanks machan…Season 4 ekanam pata gala sub dunnane supiri wadak aaa
thanks machan
Thanx bro
digatama me speed ekenma demu
යකෝ ඔහොම සබ් දුන්නොත් මං විබාගේ ෆේල් වෙයි. LOL :p
නියමයි
මරු
😛
උපසිරැසියට තුති… 😀
දෙනකම් ඉදියේ තැන්ක්ස්, හොදේ. දිගටම කරගෙන යන්න. අපි හැමෝම බලාගෙන ඉන්නවා.
Thanks MDG………
Thank You Sub Ekata . .
අනේ ගොඩක් ස්තුති සහෝ සබ් දෙනවට
niyamaiii..digatama denna……… 🙂
එල එල මේක දෙනකම් උන්නේ,,,, දිගටම කරගෙන යමු,,, sub එකට් ස්තුතියි
Thanks…………….
thanks
බොහොම ස්තූතියි!!! කොමෙන්ට් එකක් දැම්මේ නෑ කියලා වැඩේනම් අතාරින්න එපා සහෝ!
සිරාවටම බං.කොමෙන්ට් එකක් දැම්මේ නෑ කියලා වැඩේනම් අතාරින්න එපා
මේක සුපිරි කතාවක්
Me Kolla Mechchara Amaruwen Dena Sub Eka Baagena Kattiya Aathal Eke Supernatural Balano . . Comment Ekak Daagena Giyaanan Hondai Neda . . .
Aniwa bro
ඔන්න දැම්ම අවුරුද්දක් විතර ගිහිල්ල