Supernatural [S04 : E15] – Sinhala Subtitles | මාරයා නිවාඩු ගිහින්… [සිංහල උපසිරැසි සමඟ]
ටවුමක මිනිස්සු හිටි හැටියේ නොමැරී ඉන්න ගන්නවා. ඉතින් ඕක නරක දෙයක් යැයි! ඒත් අපේ කොල්ලෝ දෙන්න ඒ ගැන හොයලා බලන්න යනවා. ගිහින් බැලින්නං මේ ටවුමේ වැඩ බලන රීපර් අතුරුදහන් වෙලා. තවත් ටිකක් හොයලා බැලින්නං, ඇලෙස්ටෙයාර් (මතක ඇතිනේ මෙයාව) තවත් මුද්‍රාවක් කඩන්නයි හදන්නේ. මෙච්චර කල්නං අපේ අයියා මලෝ දෙන්න බේරගන්න හදපු එක මුද්‍රාවක්වත් බේරගන්න බැරි වුනානේ. ඉතින් මෙදා පාර පුළුවන් වෙයිද? කථාව බලලම දැනගමු.
දැනුමට:
අද කතාවේ ඒක තැනක ඇලස්ටෙයර් කියනවා සුදුමැලි අස්සයෙක් පිටේ නො/යන කෙනෙකුයි එයාගේ යාළුවො තුන් දෙනෙකුයි ගැන. මේ කියන්නේ එළිදරව්වේ (Revelation) සදහන් වෙන අසරුවෝ හතර දෙනා ගැනයි. ලෝක විනාසේදී අසරුවෝ හතරදෙනෙක් පොලවට පැමිණෙන බව පැවසෙනවා. සුදු අසරුවා ලෝකයෙ වසංගත පතුරවනවා, රතු අසරුවා යුද්ධ ඇති කරනවා, කළු අසරුවා සාගත ඇති කරනවා, අවසානයේ සුදුමැලි අසෙකු පිට එන්නේ මාරයායි (මරණය). මොහු ගැනයි ඇලස්ටෙයර් ඒ කියන්නේ. මොවුන් ගැන ඉදිරියේදී විශාල වශයෙන් කතා කරනවා. ඒ ඒ අවස්ථාවලදී, මම දන්න තොරතුරු ඔයාලට කියනම්. එතකම් මොවුන් ගැන වැඩි විස්තර කියවතහැකි මෙතනින්.
කිම් මැනර්ස්(Kim Manners)
කිම් මැනර්ස්ගේ නම බොහෝ දෙනා අදුන ගත්තේ X – Files කතා මාලාවෙනුයි. මම දන්නා තරමින් මොහු X – Files සදහා කතා 52ක් අධ්‍යක්ෂණය කර තිබෙනවා, මීට අමතරව X – Files හී කතා 97ක් සදහා නිෂ්පාදක (producer)හැටියටත්, 40ක් සදහා සම විධායක නිෂ්පාදක (co-executive producer) හැටියටත්, කතා 22ක් සදහා අධීක්ෂණ නිෂ්පාදක (supervising producer) හැටියටත් කටයුතු කර තිබෙනවාලු.
ඉතින්, මැනර්ස් සුප(ර්)නැචුරල් කතා මාලාවට සම්භන්ධ වුනේ ආරම්භක කාලේ පටන්මයි. 1.05 Bloody Mary (යක්ෂ මේරි) කතාවෙ පටන් පලවෙනි සීසන් එකේ කථා 18ක සම විධායක නිෂ්පාදක (co-executive producer) ධුරය දැරූ මැනර්ස් එතැන් පටන් 2006- 2009 කාලය පුරාම සීසන් 2, 3, 4 හි එපිසෝඩ් 60ක් සදහා විධායක නිෂ්පාදක (executive producer) ධූරය හෙබවූවා. මීට අමතරව කතා 17ක් අධ්‍යක්ෂණය කරමින් කතා මාලාවට සෘජුවම සිය නිර්මාණශීලී දායකත්වය එක් කළා.
මේ කථා මාලාව (සීසන් 04) විකාශය වන අතර තුරේ 2009 ජනවාරි 25 වෙනිදා පෙනහළු පිළිකාවක් හේතුවෙන් මැනර්ස් මිය ගිය නිසයි මේ සීසන් එකම ඔහු නමින් වෙන් කරන බව දැක්වෙන සටහනක් අද කතාවේ අවසානයේ දකින්න ලැබෙන්නේ.
ඉතින් ඔහුට සාමය පතන ගමන්, මෙන්න මේවා තමයි කිම් මැනර්ස් අධ්‍යක්ෂණය කල සුප(ර්)නැචුරල් එපිසෝඩ්.
• 4.04 – Metamorphosis (රූපාන්තරණය)
• 4.01 – Lazarus Rising (ලාසරස්ගේ උත්ථානය)
• 3.16 – No Rest for the Wicked (අදමිටුවන්ට සාමය අහිමිය)
• 3.11 – Mystery Spot (අභිරහස් ලක්ෂය)
• 3.07 – Fresh Blood (නැවුම් ලේ)
• 3.01 – The Magnificent Seven (රාජකීය හත)
• 2.22 – All Hell Breaks Loose: Part 2 (පොලව පලාගෙන… : 2 කොටස)
• 2.17 – Heart (හදවත)
• 2.13 – Houses of the Holy (ශුද්ධවන්තයන්ගේ නිවස)
• 2.06 – No Exit (පිටවීමක් නොමැත)
• 2.04 – Children Shouldn’t Play with Dead Things (මළවුන් සමග සෙල්ලම් එපා)
• 2.01 – In My Time of Dying (මා මළ පසු)
• 1.22 – Devil’s Trap (යක්ෂයාගේ උගුල)
• 1.16 – Shadow (සෙවනැල්ල)
• 1.11 – Scarecrow (පඹයා)
• 1.08 – Bugs (කෘමියෝ)
• 1.03 – Dead in the Water (දියේ මරණය)
– – –
අද කතාවේ නම වන “Death Takes a Holiday” යන්න අරන් තියෙන්නේ 1934දී එනමින් නිර්මාණය වූ චිත්‍රපටය ඇසුරරෙන්ලූ.
අධ්‍යක්ෂණය කලේ : ස්ටීව් බෝයම් (Steve Boyum)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශය වුනේ : 2009 මාර්තු 12 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11089 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
thank you
Thanx sahoo sub ekata,. Jayawewaaa,.
Tnx all brother
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි සහෝ
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 😀
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!!!!
Thanks Machan.. Elazz….
යකෝ ඔහොම සබ් දුන්නොත් මං විබාගේ ෆේල් වෙයි. LOL :p
නියමයි
මරු
😛
උපසිරැසියට තුති… 😀
niyamai sahoo niyamai 😀
ස්තුතියි 🙂
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Patta Patta Thanks machan…
උපසිරැසියට බොහොම ස්තුතියි සහො අනිත් season ටිකත් මේ විදියටම ලබා දීමට ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා පතනවා ජයවේවා!!!!!!
ela ela sho jaya wewa
Niyamai MDG….
Me Wage Loku Wadak Patan Aragena Supirima Widihata Eka Kragena Ynwa…. Patta…
Sunata Thuthi….
Jaya Wewa !!! 🙂 😛
thanks oya nam marai sahodaraya
පිස්සු හැදෙන වේගයක්නේ ………….
නියමයි MDG සහෝ
ජයෙන් ජය ම වේවා ……………..
Coments baluwama MDG kiyanne super manda kiyala hithenawa thanks
උබ ගැන කියන්න වචන නෑ මචන් සිරාවටම…….
tnx buddy
Thanks Machan.. Elazz….
යකෝ ඔහොම සබ් දුන්නොත් මං විබාගේ ෆේල් වෙයි. LOL :p
නියමයි
ලිපිය මරු
😛
උපසිරැසියට තුති… 😀
thanks saho….
machan ubanam patta………..thanks.
Niyamay saho thanx….Baiscope home page eke tv series wala supernatural witharamay thiyenne =D he he anith tikath me wage ikmanatama denna
එල එල
ලිපියත් මරු
සබට තුති
ඔබට ජය……
බොහොම ස්තුතියි MDG සහො 😀 😀 ජය
Thank you saho sub ikmanata denawata
aneh machan puluwan nam ada ra wenakota thawath ekak diyan..man hamadamah ena epi rata balanneh ada dan dunnah eka balamin dan rata balannah ekak naha 😀 plz puluwan nam ekapara lot ekakmah diyan thank you very very much..mdg 😀
uba gena nam kiyanna wadan ne saho. dawasakata sub ekak denawa supirimaii thnx bro.
thanks
thanks
yako denawa kiyala mehemath denawada? thankyou hode.. pin sidda wewa
thanks macho……. superb
Pata Pata Gaala Sub Denawata Thaank You . . .