Supernatural [S04 : E11] – Sinhala Subtitles | පවුලක නටබුන්… [සිංහල උපසිරැසි සමඟ]
නගරෙකින් අලුත් පවුලක් එනවා පැරණි පිටිසර ගෙයක පදිංචියට. “බිත්තියේ ඉන්න කෙල්ල” මේ පවුල භීතියෙන් භීතියට පත් කරනවා. මේ ගෙදර වුනාය කියන අත්භූත මිනීමැරුමක් ගැන හොයන්න ආපු සෑම්ටයි ඩීන්ටයි මේ පවුලේ කට්ටියව බේරගන්න පුළුවන් වෙයිද? කෙනෙක් කරන අහස පොලව නුහුලන අපරාධවලට පව් ගෙවන්න වෙන්නේ වෙන කොහෙවත් ඉන්න අසරණයන්ටද? කථාව බලලම දැනගමු. ක්‍රිප්කී වරක් සගරාවකට කියලා තියෙනවලු මේ එපිසෝඩ් එක හදන්න පෙලඹුනේ X-FILES හී HOME කියන එපිසෝඩ් එක නිසාය කියලා. මට නං මේ කියන එපිසෝඩ් එක ගැන ඒ හැටි මතකයක් නෑ හැබැයි. පහුගිය කතාවේදී ඩීන් පාපොච්චාරණයක් කලානේ. අද කතාවේදී ඒකට තව ටිකක් එකතු වෙනවා.
– – –
අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්‍රිසියා (Philip Sgriccia)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශය වුනේ : 2009 ජනවාරි 15 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10802 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
thanks….
thank you
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි සහෝ
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තුතියි සහෝ 😀
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela saho jaya wewa
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
thanks
උඹ නම් පට්ට මචන්.කරන වැඩේ සුපිරියටම කරනවා.
ලිපිය උනත් මාර කලාත්මකයි.
Thanks bro.
niyama kollakne niyamai ohoma yan jaya…. 😀
Thanks mate
බොහොම ස්තුතියි MDG 😛 😛 ජය
thanks saho balagena hiye denakan thanks
ස්තූතියි සහෝ
දිගටම සබ් දෙන්න
!!.. ජය වේවා ..!!
“Sub Machine” Ekata Thnkzz…
Digatama Demu….
Subata Thuthi….
Jaya Wewa !!! 🙂 😛
thanks MDG saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
🙂 tNX
එල හොදේ
සබට තුති
ඔබට ජය………
Sabata Thuthi……….
Thanks bro.denakan bala Hitiye
thank you so mach………
ilaga ekath ekmanatama, ok bro
Thanks Bro…
Niyamai me season ekanam uba ikmanatama deela iwara karai wage 🙂 uba thamay baiscope eke fastest sub dena dial eka 😉 fattai aah
Thanks…lot
Thank You
මේක සීසන් 4 එකේ එපිසෝඩ් 4ක් විතර සබ් දාලා තියෙද්දි තමා මම මේකෙ 1ස්ට් සීසන් එක බලන්න ගත්තෙ.. 🙂 හම්මේ…. හයි ස්පීඩ් ඇවිත් දැන් මම මෙතන.. පට්ට කතාව.. දිගටම සබ් දාමු මචන්.. 🙂
thnx kollo
නියමයි දිගටම දෙමු සුභපැතුම් සුපිරි වැඩක්…..තුති
thanks mdg.