MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S04 : E11] – Sinhala Subtitles | පවුලක නටබුන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

supernatural 2

නගරෙකින් අලුත් පවුලක් එනවා පැරණි පිටිසර ගෙයක පදිංචියට. “බිත්තියේ ඉන්න කෙල්ල” මේ පවුල භීතියෙන් භීතියට පත් කරනවා. මේ ගෙදර වුනාය කියන අත්භූත මිනීමැරුමක් ගැන හොයන්න ආපු සෑම්ටයි ඩීන්ටයි මේ පවුලේ කට්ටියව බේරගන්න පුළුවන් වෙයිද? කෙනෙක් කරන අහස පොලව නුහුලන අපරාධවලට පව් ගෙවන්න වෙන්නේ වෙන කොහෙවත් ඉන්න අසරණයන්ටද? කථාව බලලම දැනගමු. ක්‍රිප්කී වරක් සගරාවකට කියලා තියෙනවලු මේ එපිසෝඩ් එක හදන්න පෙලඹුනේ X-FILES හී HOME කියන එපිසෝඩ් එක නිසාය කියලා. මට නං මේ කියන එපිසෝඩ් එක ගැන ඒ හැටි මතකයක් නෑ හැබැයි. පහුගිය කතාවේදී ඩීන් පාපොච්චාරණයක් කලානේ. අද කතාවේදී ඒකට තව ටිකක් එකතු වෙනවා.

– – –
අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්‍රිසියා (Philip Sgriccia)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශය වුනේ : 2009 ජනවාරි 15 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10802 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

37 thoughts on “Supernatural [S04 : E11] – Sinhala Subtitles | පවුලක නටබුන්… [සිංහල උපසිරැසි සමඟ]

  • සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ 😀

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

    Reply
  • උඹ නම් පට්ට මචන්.කරන වැඩේ සුපිරියටම කරනවා.
    ලිපිය උනත් මාර කලාත්මකයි.

    Reply
  • වලාකුළ

    Thanks bro.

    Reply
  • niyama kollakne niyamai ohoma yan jaya…. 😀

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි MDG 😛 😛 ජය

    Reply
  • thanks saho balagena hiye denakan thanks

    Reply
  • ස්තූතියි සහෝ
    දිගටම සබ් දෙන්න
    !!.. ජය වේවා ..!!

    Reply
  • “Sub Machine” Ekata Thnkzz…
    Digatama Demu….
    Subata Thuthi….
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • thanks MDG saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල හොදේ
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • Sabata Thuthi……….

    Reply
  • Kavindu Madusankha

    Thanks bro.denakan bala Hitiye

    Reply
  • Oshadha114

    thank you so mach………

    Reply
  • ilaga ekath ekmanatama, ok bro

    Reply
  • Niyamai me season ekanam uba ikmanatama deela iwara karai wage 🙂 uba thamay baiscope eke fastest sub dena dial eka 😉 fattai aah

    Reply
  • RT Pramod

    මේක සීසන් 4 එකේ එපිසෝඩ් 4ක් විතර සබ් දාලා තියෙද්දි තමා මම මේකෙ 1ස්ට් සීසන් එක බලන්න ගත්තෙ.. 🙂 හම්මේ…. හයි ස්පීඩ් ඇවිත් දැන් මම මෙතන​.. පට්ට කතාව​.. දිගටම සබ් දාමු මචන්.. 🙂

    Reply
  • නියමයි දිගටම දෙමු සුභපැතුම් සුපිරි වැඩක්…..තුති

    Reply

Leave a Reply to LP Cancel reply

Your email address will not be published. Required fields are marked *