Supernatural [S04 : E05] – Sinhala Subtitles | බය හිතෙන චිත්‍රපටියක්… [සිංහල උපසිරැසි සමඟ]
දැන් මේ දේව දුතයෝත් එක්ක, ඇත්තටම සෑම්ටයි ඩීන්ටයි හොද කවුද නරක කවුද කියලා අදුන ගන්න බැරි තරමටම දේවල් අවුල් වෙලා තියෙන්නේ. ඉතින් මේ අතර පරණ කාලේ විසදපු විදිහේ හොද නරක, කළු සුදු වගේ අදුන ගන්න පුළුවන් වැඩක් සෑම්ටයි ඩීන්ටයි හම්බවෙනවා. මොකද ඩ්‍රැකියුලා කවදාවත් හොද වෙන්නේ නෑනේ! ඉතීන් ඒක යන්නේ කොයි අතටද කියලා කථාව බලලම දැනගමු.
දැනුමට:
ඩ්‍රැකියුලා, ෆ්‍රෑන්කන්ස්ටයින්, වෙයාෆුල්ෆ් සහ මමී වැනි භයානක සත්වයන්, හොලිවුඩ් සිනමා තිරය දෙවනත් කරපු කාලයක් අතීතයේ තිබුණා. අද දක්වා බිහිවුන සියලු horror චිත්‍රපටවලට ආදර්ශ සැපයු, මේ බොහෝ පැරණි චිත්‍රපට අදත් සිනමා ක්ෂේත්‍රයේ විද්වතුන් සහ රසිකයන්ගේ නොමද ඇගයීමට ලක්වෙනවා විතරක් නෙමේ ගැඹුරෙන් අධ්‍යනය කරන අධ්‍යන ක්ෂේත්‍රයක් බවටත් පත්වෙලා තියෙනවා. මේ චිත්‍රපටවල ඉතිහාසය සහ විකාශනය, බයිස්කෝප් වගේ සිනමා වෙබ් අඩවියක කතාබහ විය යුතුම මාතෘකාවක් කියලයි මං නං හිතන්නේ. ඉතින් මේ ගැන හොයන අයට මේ ලිපි ප්‍රයෝජනවත් වෙවී.
1. විකිපීඩියා – Horror Film
2. Horror Film History
3. Horror Films – කොටස් 5කින් යුත් ලිපියකි
4. A Brief History of Horror
ප.ලි
මීට අමතරව බ්‍රැම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා පොතේ ඉන්න ලුසී, විල්හෙල්මිනා (මීනා), ජොනතන් හාකර්, සහ වැන් හෙල්සින් කියන චරිත ටික ඕගොල්ලන්ට මතක ඇති කියලා හිතනවා. මොකද අද කතාවේ ඒගොල්ලොත් ඉන්නවා!
– – –
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශය වුනේ : 2008 ඔක්තෝබර් 16 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාවේ ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10846 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
thank you
Tnx bro
බොහෝම ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
niyamai
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
ගොඩක් ස්තුතියි සහෝ 😀
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!
elz thanks lot saho!!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි MDG සහෝ
ජය වේවා!!
බොහොම ස්තුතියි…!!! ^_^
maxxa sahodaraya………….umba nathnam ara DEAN kolla kiyana samahara parana baiscope wachana therenne ne…………….sahota kochchara ssthuthi kalath madi wage……………oyage sub eka thibune naththam supernatural epa wenawa sikurui…………………
Thanks MDG…………
Machnla Ancient alient ekata sub danne nadda?mama seson ekama bagema balagena inne bnzz…!! by the way all the best!!
thanks bro
menna bola thawa ekaka dela niyamai niyamai
Lost seson 2 sinhala sub dennako…..super natural season 4,5 sub tikat dannako snhalen……
Thank You
wena redi onna ane meka digatama dunnoth pin. thanx
Ane machan ancient aliens ekatath sub diyankooooo.
Patta MDG Sahooo…
Digatama Demu Wedi Wage… Me Widihatama….
Jaya Wewa !!! 🙂 🙂
Constantine කියන චරිතේ NBC අලුත් tv show එකක් යනව සිකුරාද ඉදන් යනව පුලුවන්නම් එකටත් සබ් දියන් බං
patta deemakn denawane ohoma yan thanks
thanks mdg.
Thanks Machan
අපේ සබ් මැෂිම
එල එල
සබට තුති
ඔබට ජය……………..
uba nam sira ban……..
එළනේ ඔය තියෙන්නේ සබ ඉක්මනටම දීලා……………..
ගොඩක් Thanks.
ඊලග Episode එකත් ඉක්මනට දෙනකන් බලාගෙන ඉන්නවා.
මොකද ancient aliens එකට සබ් දෙන් නැද්ද ?
🙂
ස්තුතියි MDG සහෝ
ජය වේවා!
නියමයි MDG කොර 😛
සබට ස්තුතියි 😀 ජය
THNKZZZZZZZZZZZZZZZ
ela ela saho jaya wewa
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
maxxa mchn. elaga ekath ikmanatama dumu…
බොහොම ස්තුතියි…!!! ^_^
THANKS
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
fattaaaaaaaaaaa ikmanta diyan machan kattiya set wela ekapara epi hugak dunnoth narakadha?
Ai Mchn Ubata Me Dena Wege Madida???