Supernatural [S04 : E01] – Sinhala Subtitles | ලාසරස්ගේ උත්ථානය [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, සීසන් 4 බලන්න දැන් ලැස්ති ඇති කියලා හිතනවා.
දැන් ඩීන් මැරිලා ඉවරයි, ලිලිත් කොහෙට පැන ගත්තද දන්නේ නෑ, රූබිත් ආගිය අතක් නෑ, ඒ මදිවට කෝල්ට් එකත් නැති වුනා. දැන් ඉතින් කොයිබටද? මේක තමයි හැමෝගෙම ඔළුවල තීයෙන ප්‍රශ්නෙ. අපි ඒවාට උත්තර කථාව බලලම දැනගමු නේද? අද කථාව පටන් ගන්නේ ඩීන් මැරිලා මාස කීපෙකට පස්සෙයි.
කැස්ටියෙල් :
අද කතාවේදි කැස්ටියෙල් (Castiel) නමින් අලුත් චරිතයක් අදුන්වලා දෙනවා. කතාවේ බොහෝ තැන්වල මේ නම කෙටි කරලා “කැස්” යන නමෙන් තමයි මෙයාට ආමන්ත්‍රණය කරන්නේ. මේ චරිතය සෑහෙන විශේෂ චරිතයක්. මීශා කොලින්ස් (Misha Collins) කියලා නළුවෙක් තමයි මේ චරිතෙට පණ පොවන්නේ. මේ චරිතය ආරම්භයේදී අදුන්වලා දෙන්නේ යලි යලි මතුවෙන සරල පුංචි චරිතයක් හැටියටයි. නමුත්, මේ චරිතයේ විශේෂිත බව නිසාද කොලින්ස්ගේ අමුතුම රංගන විලාශය නිසාද දන්නේ නෑ මේ චරිතය සුප(ර්)නැචුරල් රසිකයෝ අතර ඉතාම වේගෙන් විශාල ජනප්‍රියතත්වයක් ලබාගත්තා. එහි ප්‍රතිපලය වුනේ සීසන් දෙකක් ඇතුලත මේ චරිතය ප්‍රධාන චරිතයක් බවට වර්ධනය වෙන එකයි. අද වෙනකොට කැස්ටියෙල්, ෂෝ එකට නැතුවම බැරි චරිතයක් බවට පත්වෙලා තියෙනවා. ක්‍රිප්කී මේ චරිතයේ පෙනුම නිර්මාණය කරලා තියෙන්නේ DC Comics කියන චිත්‍රකතා පොත් ප්‍රකාශකයන්ගේ Hellblazer (1988–2013) සහ Constantine (2013–) කතාන්දරවල දකින්න ලැබුන John Constantine කියන චරිතයේ පෙනුම ඇසුරෙන් බවයි පැවසෙන්නේ.
මේ චරිතෙ ලබාගත්ත වේගවත් ජනප්‍රියත්වය නිසාම මාත් මේ නළුවා කවුද කියලා ටිකක් හොයලා බැලුවා. ඒත් මීට කලින් ඒ තරං වැදගම්මක් ඇති චරිතයක් කරලා තියෙන බවක්නම් පේන්න නෑ. ඒත් මිනිහගේ තොරතුරු බැලුවම නං පෙන්නේ ගොඩක් හොලිවුඩ් නළු නිළියන්ට වඩා වෙනස්, සෑහෙන නිහතමානී, පිනට දහමට බර මනුස්සයෙක් වගෙයි. අපි දන්නවා බොහෝ හොලිවුඩ් නළු නිළියන්ගේ නමින් පවත්වාගෙන යන ට්විටර් ගිණුම් එක්කෝ ඔවුන්ගේ නියෝජිතයෙක් නැත්නම් රසිකයන් විසින් පවත්වාගෙන යන ඒවා. නමුත් කොලින්ස් කියන්නේ මෙන්න මේ ට්විටර් ගිණුම ඔහු පෞද්ගලිකවම පවත්වාගෙන යන්නක් බවයි;
දැනුමට:
2.13 කතාවේ, දැනුමට කොටසෙ ලියපු විස්තර මෙතන ඉදන් ඉදිරියටත් අදාලයි. මං ඒවා අයෙමත් ලියන්න ඕනේ නෑනේ. තව අලුත් තොරතුරු ඉදිරියේදී අවශ්‍ය වුනොත් ලියන්නම්.
– – –
අද කතාවේ නම “Lazarus Rising” යන්න බයිබලයේ නව තෙස්තමේන්තුවේ ඇති ශු ජොහාන්. 11 වෙනි පරිච්ච්චේදය අසුරෙනුයි අරන් තියෙන්නේ.
අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශය වුනේ : 2008 සැප්තැම්බර් 18 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12640 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
thank you
Tq sahoo sub ekt
sub ekata tanks
Can;t download supernatural season 4, Why is that?
බොහෝම ස්තුතියි සහෝ
Thanks bro
thanks bn
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
api nm dn thma dwnld karanne ballne jaya wewa MDG saho….
wow.
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀 😀 ඔන්න එහෙනම් මමත් සීසන් 4 ඇතුලේ 😉
උපසිරැසියට ස්තුතියි,, 😀 ජයෙන් ජය !!!!!!!!!
sinhalasub walata godak sthuthi
mama hamadama idm eken banna link eka gannawa oyalata eka dennam torrent banawata wada ikaman ne meka
thanks lot saho….digtma sub demu..Jaya wewa!!!!!!!!!!!!!!!!!!!!
machan la kata hari kiyanna puluwanda adu mb pramanayakin meke season 6 download karanne kohomada kiyala?
Thankzzz MDG Saho Subata…
Oya nam Supirima Supiri….
Dawasak Ara Dawasak Sub Dena Ekama Kena Thamai Oya…..
Api Yenuwen Mehema Sub Denwata Thankzzz…
Jaya Wewa !!!!! 🙂 🙂
niyamai kollo digatama demu .habai poddak ikmanata ikmanata demu hode oya niyemata wade karanawa.=D
thnks broooooooooooo
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය
Thanks.
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai..
thanks bro..
Maxaaa… Maxaaa…… Thank You… SUPERnatural Nam SUPER….
ela macho
තැන්ක්ස් බ්‍රෝ …
hure ade dilane ela
එල මචන් එල……
ඒල ඒල
thanx macho
ඔන්න ගත්තා මමනම් කලින්ම බලලා තියෙන්නේ මේ සීසන් එකත්
ආයෙමත් සිංහලෙන් බලනවා සබට තුති..!ජය..!!!
ඉක්මනටම සබ් එක දීල තියෙන්නේ ………..
නියමයි සහෝ දිගටම සබ් දෙන්න……….
thnx machan..
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
මග බලාගෙන හිටියේ සහෝ මේකට සබ එනකල්.
thanx
ඇදෙ කොල්ල ගේමට බැස්ස නේද එල එල, ඉවරයක් වෙනකම්ම ඕනෙ හොඳේ !
Wow niyamay sahooooooooooo.godak thnx.ithuru tikath ohoma demu
Thanks bro 🙂
ubanam deyyek machan 😀
thanks mdg
thanx macho…
ඉක්මනටම පටන අරන් !!!!
අනේ දෙයියෝ
බූරේ වලටත් සබ් ඔනි
දෙන්නකො
සබට තුති
ඔබට ජය
බොහොම ස්තුතියි MDG සහො 😀 😀
උඹ අපිව භයකරනවනෙ ඔය දීලා තියෙන්නෙ ඩෝං ගාලා 😀 😀 ජයවේවා
niyamai aka wagatama danawana thaz….. subapatum…
ela ela saho denakam hitiye jaya wewa
සහෝ BLURAY කොපියටත් සබ් එක අප්ඩේට් කරන්නකෝ…..
ලොකු උදව්වක් පුලුවන්නම්…..කලින් සීසන් එකේ BLURAY එකටත් හරියන්න සබ් දිපු නිසා හිතුවේ මේකටත් දේවි ඒ කියලා.ස්තුතියි සහෝ උපසිරැසියට…..දිගටම දෙමු.ජය!
Thank you saho denakam balan hitiye…..
thanks..
oya nam niyamai
Ada mamay eka.godak kal bln htiye mka enakn.thanks bro
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂