Supernatural [S03 : E16] – Sinhala Subtitles | අදමිටුවන්ට සාමය අහිමිය [සිංහල උපසිරැසි සමඟ]
අද කතාවේ නම “No Rest for the Wicked” ශු. බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ යෙසායා 48:22 වගන්තියයි.
හොදයි අද තමයි තීරණාත්මක දවස! දැන් අපි දන්නවා ඩීන්ගෙ ගිවිසුම අයිති කාටද කියලා. ඉතින් ඩීන්ට බේරෙන්න පුළුවන් වෙයිද? හැබැයි පුරුදු විදිහටම අද කතාව මං කියන්නේ නෑ. බලලම තමයි දැන ගන්න වෙන්නේ.
ගැග් රීල් (බ්ලූපර්ස්) එක:
පුරුදු විදිහට මෙන්න ගැග් රීල් එක. මේ ලින්ක් එක යු ටියුබ් එකේ තියෙන මිනිත්තු 2ක විතර එකකටයි.
මේ ලින්ක් එකේ නම් මිනිත්තු 8ක් විතරවන සම්පූර්ණ එක ඇති. (තුන්වෙනි ටැබ් එක බලන්න)
මොකද කියන්නේ?
ඉතින් සීයල්ල උඩු යටිකුරු වෙන ඔක්කොම කණපිට හැරෙන සීසන් 4 ඕනේ අය ඉන්නවනං දැන් ටක් ගාල අත උස්සන්න. මොකද සීසන් 4 දෙන්නේ නෑ ඉල්ලන්නේ නැති අයට! 😉 ඉතින්, මොකද කියන්නේ සීසන් 4 ඕනෙද…?
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10669 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මන් මුලදි season 1 ඹැලුවෙ 2015 වගෙ මේ අය දෙවෙනිපර බලන්න ගත්ත 2020 season 15 බලල ඉවර කරත් මන් අතෙ complete serious ටික තියගන් බරි උන හින්ද එක අය බලන්ව එකතු කර ගන්න… ඔයා ආය අපේ කැස්ටියල් අමතක් වෙන් ණති කට්ටිය තමා හරියට game of thrones බලද්ද්දි රොයිලි ප්‍රෙනාන්දු ව්ගේ තමා…. anyway thanx for the subs you guys doing great….
thanks
thanx bro
thanks…
thank you
thanx bro
ස්තූතියි සහෝ සබ් එකට,.,. ජයවේවා,…
Tnx all bro
බොහෝම ස්තුතියි
supiri kollo
බොහෝම ස්තුතියි සබ් එකට
Thanx… Mcn….
thanks bn
thnx bro. 🙂
Thnnx bro
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ela ela bn patta kathawak bn balanna balanna asa hitanawa bn ela ela
Saho me comment ekak dala tiyena wedet sub wagema niyamay 🙂
එකෙන්ම සහෝ ගොඩක් ස්තුතියි මමත් හනි හනිකට මේ කතාව බලනවා ඇත්තටම කම්මැලි නැති කතාවක් සීසන් 4 දීලා නිසා එකත් දවස් දෙකකින් විතරක ඉක්මනට බලලා දානවා බොහොම පිං 😀
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!
140 mb ekata hriyna sub ekak mkda dila thiyana ewa 3n?
උපසිරැසියට ස්තුතියි,, 😀 ජයෙන් ජය !!!!!!!!!
ane machan pin aithiwei ikmanata season 4 dapan ela ela aaaaa
අනිවාර්‍යයෙන් සීසන් 4 දෙන්න. ඔයා සබ් දාන විදිය හරියට,
සිංහල dubbing කරලා වගේ. නියමයි දිගටම දෙන්න ලැබෙන්න, ඔබට ජය..!
season 9yama denakan balan innawa macho..
දෙන්ඩෝ…….
season 4 ikmanata deepankooo deepanko…deepankooooooooooooo plz…plz…plz…..
ආයිත් අහනවා, ඔන්න මම එක පයින්ම, අත් දෙකම ඉස්සුවා, වැටෙයිද මන්දා 🙂
Ane season 4 kohoma hari diyan bn…..
අනිවාරයෙන් ඕනි,,,,,, උපසිරැසියට තුති,,, 😀
ස්තුතියි සහෝ උපසිරැසියට…..අනිවා සහෝ ඊළග සීසන් එකටත් උපසිරැසි ඕන හොදේ.ඔන්න නවත්තන්න නම් එපා. 😀 😀 😀
මේක පොඩ්ඩක් නවත්තලා Ancient Aliens ටික දීපං බං 🙁
නියමයි මචන් එහෙනම් 3ත් ඉවරයි ආ……..
සුපිරි!.
උඹ තමයි මචන් සබ් වලින් මම ආසම එකා …..
එලටම කරනවා
වැටිලා තියෙන කමෙන්ට්ස් අනුවා
උබට නොදි ඉන්න නම් වෙන්න නැ පුතෝ
අනිවා සීසන් 4 දෙනකොට 720p බුලුරේ කොපියටත්
ගැලපෙන්න දෙන්න මචන් හොදේ
සබට තුති
ඔබට ජය………….
ඔ්ෙන ඔ්ෙන
Season 4 Oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
Onna Ehenam Api Season 4 Denakam Balan Innawooooo…… (y)
thanks machan…season 4 ikmanata dapan…
ade දුන් නැත්තම් මන් සරමක් අරන් එල්ලෙනවා….එතකොට උබ හිරේ යාවි…….
machan Ancient Aliens ekath ikmanata diyan….api eka denakam blagena inne.. pls
මේක බලන්න තියෙන හදිස්සියට කොමෙන්ට් එකක් දාන්න අතපසුවෙනව සමහර වෙලාවට, එව වැඩිය ගණන් ගන්නැතුව සීසන් 4 එකත් ඉක්මනට දුන්නොත් බොහොම පිං.
පිස්සු හැදෙයි සබ නොදුන්නොත්. එහෙම කරන්න එප සහෝ….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Mamanam Atha Ussano Ekenma. Season 4 Ikmanata Denna. Thaaank You. NIYAMA WEDAK….
s4 tak gala one. tnx saho sub wlta……………………
Ela Ela Thankzzz Sahooo Subata ….
Digatma demu…
Jaya Wewa!!! 🙂 🙂
Thnaks bro..
Seoson 4 ikmanata denna.
මෙන්න මෙයා විහිළු කරනවා ………….
අම්මෝ season 4 එකත් ඉක්මනටම ඕනේ ……………
season 4 ikmanata denna.
අත් දෙකයි කකුල් දෙකයි දෙකම උස්සන් ඉන්නෙ ඕන නම් පොටෝ එකක එවන්නම් මේ වගේ වේගෙන්ම ඒකත් දෙන්න හොදේ.
thnks
se 04 full podi torrent 1kuth denna se 03 wala dunna wage balagena inne ikmanata one
we need season 4
ikmanata 4th dennA machoooooooooooo
Mekath patta vidihata thenna thanks
thanks saho season 3k eltma sub 1ka dunnt…onna mama season 4 illanwa 😉
seaason 4 ekmanata dapan bn
Ade season 4 dunne naththam walamita hapaagena marenawa….thnx mchn sub dena ekata…uba wena aya wage loku kama nathuwa dawasak ara dawasak sub denawa…thnx mchn….:-) 🙂
Thanks MDG……….
ඕනේ ඕනේ….
අපි season 4 download කරලත් ඉවරයි .season 4 ඔනෙමයි .
ona ona apatath ona plzzzzzzzzzzzzzzzzz raththarane
මොනාද මේ අහන්නෙ? අන්තිම කොටස්ටික බලන්නෙත් නැතුව ඉන්නෙ ඊළඟ සීසන් එකට සබ දෙනකම්! පිස්සුනම් කෙලින්න එපා ඊළඟ එකත් දෙමු!!!
baila gahanna epa season 4 onemai ikmanata
tnq mdg sho
තැන්ක්ස් මචං සබ් වලට මාත් දැන් සිසන් 9 බලන්නේ සිසන් 4 එකේ සබ් දාපන් අනිවා හැමෝටම ගොඩක් වටිනවා එක 😀
ela ela saho jaya wewa
aniwa bro season 4 onemaiiiii…
thnx sub walata. great work. S4 ikmanatama denna.
ona ona thanks machan
Ancient Aliens ඉතුරු ටික දෙන්නෙ නැද්ද මචං
අනේ ඉක්මනට දීපං , ඔබට ජය
පට්ට…. සීසන් 4 දුන් නැත්නම් මට නින්ද යන එකකුත් නෑ රැට
Thanx Sahooooo.
Se 4 Ona……..
අහන්නත් දෙයක්ද සහෝ.. සීසන් 4 ඩවුන්ලෝඩ් කරගෙන බලන් ඉන්නවා සබ් දෙනකන්..
මේ විදියටම සීසන් 4ටත් සබ් ඕනේ ^_^
ඔනෙදත් අහලා අද..? ඩීන්ට වෙනදේ දැක්කම එපා වෙනවා
මම දැන් බලන්නේ සීසන් 6 ඉක්මනටම අනිත් සීසන් ටිකත් දෙන්න
ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
Thanks saho…..dannam oya ikmanata sub denawa.me wagema season 4 ekath ikmanatama denna.mama season 9 wenakan bagena inne
thanx 🙂
සීසන් හතර දීයන් මචෝ….
සබ්ස් වලට ටැංක්යු….
aniwa ithin hetama demu..
dannam parakku wenne nathuwa subtitle denawa.ekata godak tnz
ඔන්න අත්දෙකම ඉස්සුවා 😀 4ත් ඕනේ 😛 😛
බොහොම ස්තුතියි සහො 😀 ජයවේවා
Sahodaraya season 4 ekath ikmanatama denna.jaya wewa
ඕනේ ඕනේ…. තව පොඩ්ඩෙන් හාට් ඇටැක් එකකුත් එනවා දෙන්නේ නැතිවෙයි කියල
Ela machan ela,,,S04 download karala iwarai.. ane ikmanta dapan bro….
THANKS
season 4 onida kiyala ahannath deyakda.
man season 7 wenakam download karalath ewarai.
supernatural season keeyak giyath oyata digatama sub denna wenawa….
ade දුන් නැත්තම් මන් සරමක් අරන් එල්ලෙනවා….එතකොට උබ හිරේ යාවි…….
ඔව් ආ මේවා සෙල්ලම් වෑඩ නෙමේ හරිද, අපි කට්ටිය සරම් වලින් එල්ලිලා උබව අහු කරනවා . , ලොල් . එල මචන් . ඊලග සීසන් එකත් ඔහොම්මම දියන්