Supernatural [S03 : E15] – Sinhala Subtitles | බඹරේ මගේ පැත්තේ [සිංහල උපසිරැසි සමඟ]
ඩීන්ගේ අවුරුද්ද එපිසෝඩ් 2කින් ඉවරයි! නමුත් ඩීන්ගෙ ඉරණම අපහු හරවන්න කිසිම ක්‍රමයක් නැතුව අයියා මලෝ දෙන්න දැන් ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතුවයි. මේ අතරේ අවයව හොරකමක් ගැන ආරංචියක් හොයාලා බලන්න යන අයියා මලෝ දෙන්නට බෙලා ඉන්න තැනක්ගැන ආරංචියක් ලැබෙනවා. ඒ ගැන හොයන්න ඩීන් යන අතරේ සෑම් දිගටම අවයව කොල්ලය ගැන හොයනවා. සෑම් මේ අවයව කොල්ලේ ගැන හොයන්නේ ඩීන්ව බේරගන්න අමුතුම විදිහේ සැලැස්මකුත් හිතේ තියාගෙනයි. ඒ මොකද්ද, ඒක හරියයිද කියලා දැන ගන්න අද කථාව බලමු.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10703 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මරු හැබැයි :3
thanks…
thank you
thankx bro
ස්තූතියි සහෝ සබ් එකට,.,. ජයවේවා,…
Tnx bro
ස්තුතියි සබ් එකට
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!
උපසිරැසියට ස්තුතියි,, 😀 ජයෙන් ජය !!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල
සබට තුති
ඔබට ජය……………..
දිගටම මේ වැඩේ කරගෙන යන්න, ඔයාගේ සින්හල සබ් දැනුමට කරුනුත් එකතු කරනවා. නොතේරෙන වචන වල තේරුම දාන එක ගොඩක් හොදයි. දිගටම අපි ඔයත් එක්ක..Bro…
Supiri Tv Series Ekak Me Vidiyata Supiri weagen Sub Daala Apita Balanna Denawata THANK YOU…..THANK YOU…..THANK YOU……Thawa Episod Ekakin Mea Season 1 Iwara Unaama SEASON 4 Ekath Apita Ikmanata Balanna Denna……….
machan meka thma mama balapu elala series eka thanka machan
Niyamai saho.mehema sub denawanm duka nethuwa tv series balanna puluwani
ඩීන් අපාගතවෙන හින්ද ඊළඟ සීසන් එක දෙනකම් මේ ටික බලන්නෙ නෑ මම.
Thankzz ‘MDG’ Sahoo….
Oya nam niymai… Ancient Aliens ekath demu digatama…
:-):-)
උබ නම් එල කොල්ලෙක් බන්..එල එල……..
thanks MDG saho!!!!!!!
thank u
බොහොම ස්තුතියි සහො 😀
Thanks MDG…….
Thanks bro
මාර වැඩක්නේ…හැමදාම සබ් දානවා…හදන උන් නඩු දාවි..තෑන්කූ බන්
Aniwa macho
නැතුව කොහොමද තව Season 6 කට Sub දාන්න තියෙනවනේ…
thanks
ela ela saho jaya wewa
palaweni wathawata 1st comment eka magen… :p thanks saho…………Thawa 2y 🙂 ithuru tikath ikmanatama demu 😉