MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S03 : E12] – Sinhala Subtitles | යුක්ති සහගත සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 15 votes.
Please wait...

supernatural 2

ඩීන්ව අවුරුද්ද තව එපිසෝඩ් 5කින් ඉවරයි! ඒත් ඩීන්ව බේරගන්න කිසිම විදිහක් තවම පේන තෙක්මානේවත් නෑ. ඒ මදිවට ආරක්ෂාවට තියෙන එකම ආයුධෙත් බෙලා හොරකම් කරලා. හොදයි, 2.12 එපිසෝඩ් එකේ අදුන ගෙන ඊට පස්සේ කතා කීපෙකදී මතු වුන එෆ්.බී.අයි කාරයා. හෙන්ඩ්‍රික්සන්ව මතක ඇති කියලා හිතනවා. මිනිහගේ ජීවිතේ ලොකුම උවමනාව සෑම්වයි ඩීන්වයි කොටුකරගන්න එකනේ. බෙලාට පිංසිද්ධ වෙන්න මෙදා සැරේ මිනිහ අපේ කොල්ලෝ දෙන්නව අල්ල ගන්නවා. අනික මෙදා සැරේ මේ දෙන්නට පැනලා යන්න බැරිවෙන බවටත් මිනිහ හොදට වග බලා ගන්නවා. ඒත් මේ දෙන්නව අත්තඩන්ගුවට ගත්ත වෙලේ ඉදන් සිද්ධ වෙන්නේ කවුරුවත් බලාපොරොත්තු නොවුන සිදුවීම් පෙළක්. ඒ මොකද්ද කියලා කතාව බලලම දැන ගමු.

දැනුමට:
අද කතාවේදී ප්‍රථමවරට ලිලිත් (Lilith) කියලා ඩීමන් කෙනෙක් ගැන අහන්න ලැබෙනවා. මේ නම දකින්න ලැබෙන්නේ පැරණි යුදෙව් ප්‍රවාද වලලු. ඉතින් මං නං ඒවා ගැන වැඩිය දන්නේ නෑ. කොහොම හරි මට තේරුණ හැටියට දෙවියන් වහන්සේ ඇඩම්ව මැව්වට පස්සේ ඒ දුවිලිවලින්ම ලිලිත්ව මවනවා ඇඩම්ගේ බිරිය හැටියට. ලිලිත් ඇඩම් හා සම තැන ඉල්ලනවා. ඇඩම් ඒක ප්‍රතික්ෂේප කලාම ලිලිත් තරහ වෙලා යන්න ගිහින් පොඩි ළමයි මරණ යකෙක් වෙනවාලු!!?! ඊට පස්සේ තමයිලු සමතැන නොයිල්ලන ඊව්ව මැව්වේ ඇඩමේගේ ඉල ඇටේකින්!!!?! කොහොම හරි, මේවා ගැන හොයන්න කැමතිනම් මෙන්න මෙතනින් පටන් ගන්න.

ඩීමන්ලා ගැන කියන The Testament of Solomon හී නං ලිලිත් ගැන සදහනක් නෑලු. ඒත්, එහි සදහන් Abyzou කියන ඩීමන් බොහෝ දුරට ලිලිත්ගේ විස්තරේට සමානයිලු! මං දන්න තරමින් ක්‍රිස්තියානි බයිබලයේනම් මෙහෙම දේවල් ගැන සදහනක් නෑ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9724 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

26 thoughts on “Supernatural [S03 : E12] – Sinhala Subtitles | යුක්ති සහගත සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි සහෝ සබ් එකට,.,. ජයවේවා,…

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ 😀

    Reply
  • සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍
    ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍අ‍යි‍යේ.
    ‍එ‍ල ‍එ‍ල, ‍වැ‍ඩේ ‍නි‍ය‍මෙ‍ට‍ම ‍ය‍න‍වා.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!

    Reply
  • වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks machan!.oya nam ela kollek,digatama yamu machan.jayawewaaaaa

    Reply
  • uba සිරා බන්…ලොකුකමක් නැතුව ඉක්මනට දෙනවා…නියමය්….මචන්…සමහර සබ් දෙනකන් සති ගණන් ඉන්න ඕනේ එකේ උබ නම් දෙඉයෙක් නෙමේ දේවාලයක්……

    Reply
    • Thisara Buddhika (තිසර නියෝ)

      aniwaa

      Reply
  • මග බලාගෙන හිටියේ එනකල්

    Reply
  • Maru Maru MDG………..

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො ජයවේවා 😀 😀

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Thanks Saho…..thawa 4y 🙂 a tikath ikmanatama denna

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂
    මග බලාගෙන හිටියේ එනකල්

    Reply
  • thank you malli patta wisthare…

    Reply
  • niyamai degatama karagan yamu…subapatum

    Reply

Leave a Reply to Lahiru Lakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *