Supernatural [S03 : E11] – Sinhala Subtitles | අභිරහස් ලක්ෂය [සිංහල උපසිරැසි සමඟ]
“අභිරහස් ලක්ෂය – සියලු භෞතික විද්‍යා නියමයන් බොරු වෙන තැන!”ට ගිහින් අතුරුදහන් වෙච්ච මහාචාර්යවරයෙක් ගැනයි අද අයියා මලෝ දෙන්න හොයන්නේ. ඩීන් නං තදින්ම විශ්වාස කරන්නේ මේ කියන තැන නිකම් සංචාරක උගුලක් විතරක් බවයි. ඒත් සෑම් මේක ගැන හොයන එක අතාරින්න කැමති වෙන්නේ නෑ. නමුත් මේ ගැන හොයලා බලන්න කලින් මහා අවාසනාවන්ත දෙයකුයි සිද්ධ වෙන්නේ. යන්තන් අන්තිමේ පහුගිය කතාවේදී, තමන් වැටිලා ඉන්න බරපතල් තත්වේ තෙරුම්ගන්න ඩීන් අපායෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයන්න එකග වුන බව ඕගොල්ල්ලන්ට මතක ඇති. නියම විදිහට ඩීන්ගේ අවුරුද්ද ඉවර වෙන්න තව එපිසෝඩ් 6 තියෙන්න ඕනේ වුනත්, අවාසනාවක මහත කියන්නේ, අද කතාවේදී ඩීන් මැරෙනවා!
ඩීන් මලේ කොහොමද කියලා දැන ගන්න අද කථාව බලන්න වෙනවා. ඒ මදිවට සෑම්ට බදාදා වෙන්නේ අහහරුවාදාවල් 100කට විතර පස්සේ! ඒ ඇයි කියලා දැන ගන්නත් කථාව බලන්න වෙනවා.
හිතන්න:
මොනවා හරි දෙයක් කර කර ඉන්නකොට මේක මේ විදිහටම කලින් කළා නේද කියලා ඇති වෙන හැගීම මං හිතන්නේ ගොඩක් දෙනෙක්ට ඉද හිටලා හරි ඇති වෙලා ඇති. ඒකට කියන්නේ ඩේජා වූ (Déjà vu) කියලයි. (සිංහල වචනයක් නං මං දන්නේ නෑ.) මේ තත්වයට නිවැරදි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවද කියලනං මං දන්නේ නෑ. එහෙම එකක් ගැන දන්න කෙනෙක් ඉන්නවනං මටත් කියන්න.
අද කතාව වගේ කථාවක් තමයි Groundhog Day (1993) කියන චිත්‍රපටයෙත් තියෙන්නේ. මේ චිත්‍රපටය ගැන අද කතාවේදී කියවෙනවා. මෙයිට කිට්ටුවෙන් යන X- Files එපිසෝඩ් එකකත් තිබුණ බව නං මට මතකයි.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10422 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තූතියි සහෝ සබ් එකට,.,. ජයවේවා,…
Tnx bro
ස්තුතියි සහෝ සබ් එකට
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!
මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)
එලස් mdg
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai niyamai denakammai balagena hitiya ethuro tekatha ekkmanata demu
සබට ස්තුතියි සහො 😛 ජය
thanks wewa!!!
තෑන්ක්ස් …
Ela.thanks for the sub
thanks MDG.
supiri supiri thanks lot saho!!!
Thanks bro..
ELA ELA…….
enna ennama balanna aasa hitheno. thank you.
Thanks Saho..Ithuru Tikath ikmanatama denna
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
මටත් Déjà vu සීන් වෙලා තියනවා 😀
ඒවගේ එකක් උනවෙලාවට හරිම අජූතයි 😀 මඤ්ඤන්වගේ
සබට ස්තුතියි සහො 😛 ජය
ela ela saho………..
ela ela saho jaya wewa
niyamai degatama karagan ymu suba patum………
mama i 2st horaaay maxxa mdg saho digatama sub demu