Supernatural [S03 : E10] – Sinhala Subtitles | සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් [සිංහල උපසිරැසි සමඟ]
අද කතාවේ නම “Dream a Little Dream of Me” කියන්නේ 1931දී පටිගත කල ගීතයක්. මුල් ගායකයා Ozzie Nelson වුනත් පසුව බොහෝ දෙනෙක් මේ ගීතය ගයා තිබෙනවා. අද කතාවේදී මේ ගීතය ඇහෙන්නේ Cass Elliotගේ හඩිනුයි.
පරීක්ෂණයක් අතරතුර නින්දට වැටෙන බොබී ආයේ ඇහැරෙන්නේ නෑ. ඉතින් මේ ආරංචිය දැනගන්න සෑම්නුයි ඩීන්නුයි වහාම එනවා. දොස්තරලට පැහැදිලි කරන්න බැරි මේ රෝගේ මොකද්ද කියලා හොයන අයියා මලෝ දෙන්න හොයා ගන්නවා බොබී පර්යේෂණ කරලා තියෙන්නේ බොබී දැන් මුහුණ දීල ඉන්න තත්වෙටම මුහුණ දීල මියගිය මහාචාර්යවරයෙක් සම්භන්ධව බව. තව හොයලා බැලුවම මේ මහාචාර්යවරයාගේ අධ්‍යන ක්ෂේත්‍රය තමයි “නින්ද සහ සිහින”. ඉතින් අපි බළමු අයියා මලෝ දෙන්නට බොබීව බේරගන්න පුළුවන් වෙයිද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10709 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
thank you
ස්තූතියි සහෝ සබ් එකට,. ජය වෙවා,.
ස්තුතියි සහෝ සබ් එකට
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!
.මේක නම් මරු..ආසවෙන් ඉන්නේ sub දෙනකම්… මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)
patta 😀
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Well said, I like this topic
පට්ටයි හොදේ
සබට තුති
ඔබට ජය……….
Mole uda idaganna minissu kiyana ewa ahanne nathuwa digatama sub denna….issara wage dawasak ara dawasak denawana watinawa…puluwan nam ehema sub denna….sub dena ekata thnq….jaya wewa..
sthuthi macho. patta 😀
thanks…
sub nathuwa meka balanne kohomada kiyala hitha hitha innakota thamai sub denna patan gaththe.
apitanam me wege hodatama athi..
sathiyata tv series 15 k withara balanna thiyanawa mata nam….
(sin sub nathuwa balana ewath thiyanawani)
digatama sub denna
ekai apita wadagath….
Thanks…………..
Sub ekata thanks bro.ikmanatama eelanga ewath denakal balan innawa
niyamai niyamai sahoo ethuro tikatha ekmanata demuo balnna aswenn enna sub ekata bohoma sthuthi jayaaaa…
thanks.MDG
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela ela saho jaya wewa
elakiri. thank you
thanku thanku thanku
awareta aba hadenawa wage subtitle dila wadak nane.super natural sisan 9 ma baladdi kochchara kal yaida. ithuru sub tikath ikmanata denda naththam wadak nane api meka balala.
උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි සහෝ..
🙂 🙂 🙂
Ela….Sub ekata thnx saho.Thawa 6y 🙂 a tikath ikmanatama denna try ekak denna
parakku unata kamak ne saho… mulu katha malawama dena ekai watinne… jayama wewa.. elazzzzzz””’
puluwan ikmanata demuko…. elazzzzzzzz 😀
patta bro.. jayen jaya
ස්තුතියි සහො 😀 ජය
ELA ELA…….
THANKS
mehema subtitle denda parakku unothnam super natural seson 9 balanda wenne labana athme thama
මෙහෙම සබ දෙන එකටවත් ස්තූති වෙන්න මිත්‍රයා
Aniwaryen….
Sabata thuthi MDG Saho….
Digatma demu..