Supernatural [S03 : E08] – Sinhala Subtitles | බොහොම අධිස්වභාවික නත්තලක් වේවා… [සිංහල උපසිරැසි සමඟ]
අද කථාව නත්තල වෙනුවෙන් විකාශය වූ විශේෂ එපිසෝඩ් එකක්.
නත්තල් කාලෙදී අමුතු අතුරු දහන්වීම් කීපයක් සිද්ධ වෙනවා. පේන විදිහට මේ පැහැර ගැනීම් කරන්නේ නත්තල්සීයයි! සෑම්නුයි ඩීන්නුයි එනවා, මිනිස්සු පහැර ගන්න, මේ නත්තල් සීයා මොකාද කියලා හොයලා බලන්න. මේ අතරේ ඩීන්ට ඕනේ වෙනවා ජීවිතේ අන්තිම නත්තල සමරන්න.
අද කතාවේ විශේෂත්වයක් තමයි අද කතාවත් එක්ක නත්තල ගැන සෑම්ගේ අතීතාවර්ජනයකුත් තිබීම.
දැනුමට:
අද කතාවේදී සදහන් වෙනවා බොහෝ නත්තල් චාරිත්‍ර විතරක් නෙමේ නත්තල පවා, ඊට පෙර තිබු බහුදේවවාදී පැරණි ආගම්වලට අයත් උත්සව සහ චාරිත්‍ර විධි ඇසුරෙන් නිමාණය වූ ඒවා බව. මේක පිළිගත් මතයක්. ඒ වගේම මෙහි සදහන් වෙන දෙවියන්; හෝල්ඩ් නිකාර් (Hold Nickar) ශීත සෘතුවට අධිපති ස්කැන්ඩිනේවියානු දෙවි කෙනෙක් වගෙයි පේන්නේ. මෙයා ගැන විස්තර බොහොමයක් තියෙන්නේ ස්පාඥ්ඥ භාෂාවෙන්. කොහොම නමුත් මේ ලිපියේ තරමක් විස්තර තියෙනවා.
නත්තල් සීයා ඇත්තටම කවුද යන්න ගැන මතයක් පලකරන මෙන්න මේ ලිපියෙත් මේ කියන දෙවියන් ගැන විස්තර තියෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10657 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Episode 9 idan sabtitile naththe aiii
Thanks
thanks….
thank you
ස්තූතියි සහෝ සබ් එකට,. ජය වෙවා,.
Tnx brother
ස්තුතියි සබ් එකට සහෝ
thanks for sub bro….
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ගොඩක් ස්තුතියි සහෝ 🙂
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
.මේක නම් මරු..ආසවෙන් ඉන්නේ sub දෙනකම්… මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ayye meke moves balanna dunlod karannama onada kuru hari kiyanawad plees mage danume hatyata monawat terenne naha
ow machan. dwnld karannama onaa
ayye meke moves nadda
ස්තුතියි සහො 😀 ජය
maru jaya wewa
maru maru me 50 da 51 da
Thank a lot MDG bro.Happy new year to you…………
thanks machan .. happy new year bro
patta machan
එල ඇ
සබට තුති
ඔබට ජය………
ස්තුතියි සහෝ සිංහල උපසිරසියට
ජය වේවා!
nyamai niyamai ekmanata ethuro tikatha demu ballan asawen enna …..
elazzzzzzzzzzzz saho jaya wewa
ලබන්නා වූ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි
සෞභාග්‍යමත් නව වසරක් වේවා ….!
සබට තුති මචෝ ඔන්න ගත්තා
අනිත් එපි ටිකත් ඉක්මනටම දෙන්න හොදේ……….
උපසිරැසියට බොහොම ස්තූතියි ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා!!!
sub ekata thank you. labanna uu aluth aurudda subhama subha aluth auruddak wewa
Thanks sahoooo.Ithuru tikath ikmanatama denna.
a wagema oyata subama suba aluth awruddak wewa…puluwannm heta awrudu dawasedith balanna episode ekak denna try ekak denna 🙂
thanks
mchn mama season 2 gatthe tibba lokuma copy eka sub godak tibbath hariyata sync wena ekakwath ne
aparade bn mage salli sub match wena torrent witharak denna.
ස්තුතියි සහෝ සිංහල උපසිරසියට
ජය වේවා!
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
HAPPY NEW YEAR…….
Thanx dr ikmanata ithuru tikath oni…thanx
thanks
තෑන්ක්ස් සහෝ…
THANX….. HAPPY NEW YEAR.. BROTHER………
Thanks bro.anith ekath ikmanata denna.jaya wewa
TNX A LOT BRO
හැමෝටම ජය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල අලුත් අවුරුද්දක් වේවා ! 😛
– MDG –