Supernatural [S03 : E04] – Sinhala Subtitles | පව්කාර නගරය… [සිංහල උපසිරැසි සමඟ]
අද කතාවේ නම “Sin City” එනමින් ඇති Frank Miller ගේ චිත්‍රකතා පොතක නම අසුරෙනුයි යොදා තිබෙන්නේ. මෙදා පාර සෑම්නුයි ඩීන්නුයි යන්නේ පරණ ඇල්මැරුණ ටවුමක ඩීමන් නිමිති වගයක් ගැන හොයලා බලන්න. ඒත් ගිහින් බැලින්නම් මේ ටවුම හිතපු විදිහට ඇල්මැරුණ ටවුමක්නම් නෙමේ. පහුගිය මාස දෙකට පුදුම විපර්යාසයක් මේ ටවුමට වෙලා තියෙන්නේ. ඒ මදිවට සමහර මිනිස්සු දිවිනහගන්නවා, සමහරු මිනි මරනවා. සෑම්ටයි ඩීන්ටයි මේ ටවුමේදී මොනවගේ දේවල්වලටද මූණදෙන්න වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.
දැනුමට:
අද කතාවේදී පලවෙනි වතාවට දැනගන්න ලැබෙනවා කහ-ඇස් ඩීමන්ගේ ඇත්ත නම් ඇසේසල් (Azazel) බව. මේ නම ගොඩක් චිත්‍රපටි, පරිගණකක්රීඩා, ප්රභන්ධවල දකින්න ලැබෙන නමක්. මට තේරුණ විදිහට නම් මේ නම භාවිතයට ඇවිත් තියෙන්නේ හීබ්රූ බයිබලය හරහා. මේ ගැන වැඩි විස්තර කියවන්න කැමතිනම් මෙන්න විකිපීඩියා පිටුව;
හිතන්න:
“මං එයාට කියා දුන්න සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්. හානිකර නැති වැරදි ව්‍යාපාර කීපෙකින්. ඉතින්, ට්‍රොටර් ඒක හැදුවා, ඉතින්, අම්මෝ උන් ආවේ නැතෑ. දෙයියෝ අදහපු මිනිස්සු… අරක්කුවලයි, ගෑනුන්ගෙයි, සූදුවෙයි දනක් එරුණා. කරන්න තියෙන්නේ මිනිස්සුන්ට හරි පැත්තට පොඩි තල්ලුවක් දාන්න විතරයි. විස්කි පොඩ්ඩක් මෙහෙ, ගණිකාවක් එහෙ, උන් ඔක්කොම ඇවිදගෙන එනවා අපායට, මූනේ ලොකු තඩි හිනාවල් එක්කම. තමුසෙගෙ වර්ගේ හරිම දුශිතයි, ඩීන්. දුර්වලයි. අපේ අධිෂ්ඨානේ හයියයි. අපි දිනන්නේ ඒකයි.”
——-
“යුද්ධ,ජන සංහාර – එන්න එන්නම නරක් වෙනවා විතරයි. පහුගිය ශතවර්ශේ විතරක්, අපිටත් බය හිතෙන තරම් මිනී ගානක් ගොඩ ගැහුවා තමුසෙලා. දැන් අපේ වාරේ… අනික, මේ පාර අපි වැඩේ හරියට කරනවා.”
මේ කතා ටික කියන්නේ ඩීමන් කෙනෙක් මිනිස්සු ගැන. මේව කියන්නේ ඩීමන් කෙනෙක් වුනත් මං නං හිතන්නේ මේ කියන දේවල් සියට සීයක්ම ඇත්ත. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ව අපායට දක්කන්න පිටින් කවුරුත් එන්න ඕනේ නෑ. උන් විහින්ම යනවා, නැද්ද?
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11170 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks..
thank you
සබ් එකට ස්තූතියි සහෝ,. ජයවේවා,…
ස්තුතියි සබ් එකට සහෝ
thanks for sub bro…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එල සහෝ මෙන්න මේකෙත් සබ් එක ගත්තා බොහොම ස්තුතියි !! 🙂
නියමයි, නියමයි.
වැඩේ එලටම යනවා.
ඔහොම යමු.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ලැබේවා!
සබ් එකට ගොඩාක් ස්තූතියි.
ජයෙන් ජයම වේවා!!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
පට්ට පට පට,ගොඩක් ස්තූතියි සහෝ.දිගටම දෙන්න.
එල
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
supiri machan thanks…….
ela ela kollo thanx hode
Ela Saho…………….
බොහොම ස්තුතියි සහො 😀 😀 ජයවේවා
කදිම නිර්මාණයකටනේ උපසිරැසි දීල තියෙන්නේ | 🙂 |
ස්තූතියි සහෝ..
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ThanxXx
|| නියමයි ||
කදිම නිර්මාණයකටනේ උපසිරැසි දීල තියෙන්නේ | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Sub ekata thanks kollo.supiriyatama karanawa……
thanks
hariyta hri kathwa saho..oka tma attha…thanks lot sub 1kta….
machan meka 250 MB (4.0 GB ) kopyata sub set wenna naha ne podak set wenna nahane podak balanwada
Thanks bro..
sub ekata thank you
ස්තූතියි සහෝ..
අන්තිමට කියපු කථාවනම් සහතික ඇත්ත.
ela ela saho jaya wewa
Thanks Saho………..Thawa 12y ithuru.A tikath ikmanatama one……….
Fatta Machan
බොහොම ස්තුතියි සහො 😀 😀 ජයවේවා
ela kollo
thanks machan