Supernatural [S03 : E03] – Sinhala Subtitles | බ්ලැක් රොක්හී සවුත්තු දවසක්… [සිංහල උපසිරැසි සමඟ]
Bad Day at Black Rock” යන නම අරන් තියෙන්නේ 1955 නිෂ්පාදිත එනමින් ඇති චිත්‍රපටය අසුරෙනුයි. කට්ටියට මතක ඇති කියලා හිතනවා 2.03 කතාවේදී අදුන ගත්ත ගෝඩ්න් වෝකර්ව. ඒත් 2.10 කතාවේදී සෑම් වග බලා ගන්නවා මේ මනුස්සයා හිරේ යන බවට. ඒත් හිරේ යවලවත් මේ මිනිහගෙන් බේරෙන එකනං ලේසි නෑ. මිනිහා මෙදා සැරේ වෙන මිනිස්සු දෙන්නෙක්ව එවනවා සෑම්ව මරන්න. මේ අතරේ, අයියා මලෝ දෙන්නගේ තාත්තගේ රහස් ගබඩාවක් හොරු බිදිනවා. මේ ගැන හොයන්න යන අයියා මලෝ දෙන්නට මාර අ/වාසනාවන්ත “හා කකුලක්” හම්බවෙනවා! ඒ මදිවට අමුතුම ජාතියේ ගෑනු පරානෙකුත් මේ දෙන්නට වදයක් වෙන්න ගන්නවා. මේ කියපු දේවල් තේරුම් ගන්න ඕනේ නං කථාව බලන්නම වෙනවා.
අලුත් චරිත:
අද කතාවේදී අලුත් චරිතයක් එක් වෙනවා බෙලා ටැල්බට් (Bela Talbot) නමින්. මේ සීසන් එක පුරා යලි යලිත් මතුවෙන බෙලාගේ චරිතෙට පණ පොවන්නේ ලොරේන් කොහෑන් නම් නිළියයි (Lauren Cohan).
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11268 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks..
thank you
සබ් එකට ස්තූතියි සහෝ,. ජයවේවා,…
Tnx macho
ස්තුතියි සබ් එකට සහෝ
thanks for sub bro…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
මෙන්න සහෝ මේකෙත් සබ් එක ගත්තා බොහොම ස්තුතියි !!
නියමයි, නියමයි.
වැඩේ එලටම යනවා.
ඔහොම යමු.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
පට්ට පට පට,ගොඩක් ස්තූතියි සහෝ.දිගටම දෙන්න.
එල
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ThanxXx
thanks machan… ela
thnx mch
Thanks, නියමයි , එළකිරි ජයවේවා!
ඇත්තටම මේ කතාවට හැමදාම කොමෙන්ට් කොට කොටා හිටියට බලන්න කිසි අදහසක් තිව්නේ නෑ. ඒත් නිකමට වගේ පෙරේදා සීසන් 01 එකේ පලවෙනි කොටස අහම්බෙන් හම්බෙලා බැලුවා.. අඩේ පට්ටනේ.. සුපිරි කතාවක්නේ. දැන්නම් මම මේ කතා මාලාවේ රසිකයෙක් වෙලා ඉවරයි. ඉවසිල්ලක් නැතුව ඉන්නේ සම්පූර්ණම බලල ඉවරයක් කරන්න. 🙂 සබ් වලට බොහොම ස්තූතියි සහෝදරයා.. සම්පූර්ණ කතා මාලාවටම සබ් දෙන්න සහෝ.
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela thanx
sub eka enakan balan hitiye. thank you
මං දැන් මේ කතාවට පිස්සු වැටිල ඉන්නෙ, සබ දෙනකම් ඉවසිල්ලක් නෑ. පුළුවන් ඉක්මනට ඔක්කොමටික දෙන්න බලන්න. බොහොම පිං !
thanks
Thanks Sahooo.Anith tikath ikmanatama denna
ela ela saho jaya wewa
ස්තුතියි සෙහා්
ජය ෙව්වා!
Thanks brother…
Fatta
Tks bro…
බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
Ela Ela
thanks MDG saho!!!!!!!
thanks machan
Thanks for sub bro…..
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛