Supernatural [S03 : E02] – Sinhala Subtitles | ළමයි හොදින්… [සිංහල උපසිරැසි සමඟ]
අද කතාවේ නම වන “The Kids Are Alright” යන නමින් The Who සංගීත කණ්ඩායම 1965දී නිර්මාණය කල ගීතයක් තිබෙනවා.
හොදයි, ඩීන්ව බේරගන්න තව තියෙන්නේ එපිසෝඩ් 15යි! මේ අතරේ ඩීන්නං මැරෙන්න හිත හදාගෙන, ඉන්න ටිකේ ජොලිය දාගෙන ඉන්නයි හිතා ඉන්නේ. ඉතින්, ඩීන්ට ඕනේ වෙනවා අවුරුදු 8කට විතර කලින් අදුන ගත්ත ගෑනු ළමයෙක්ව බලන්න යන්න. කොහොම හරි සෑම්වත් ඇදගෙන එහෙට යන ඩීන්ව අවුරුදු අටකට පස්සෙත් ඒ ගැනු ළමයා පිලිගනියිද කියන එක කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ. කොහොම හරි මේ අතරේ මේ ගැනු ළමයා ඉන්න හරියේ අමුතු අනතුරු සෑහෙන සිද්ධ වෙන බව අයියා මලෝ දෙන්න දකිනවා. ඒ වගේම ඒ අනතුරු වෙච්ච ගෙවල්වල පුංචි ළමයි හරි වෙනස්. ඉතින් මේ ගැටලුව මොකද්ද කියලා හොයලා බලන්න වෙන්නෙත් සෑම්ටයි ඩීන්ටයි තමයි. ඒ ගැන වැඩි විස්තර කථාව බලලම දැන ගමු.
දැනුමට :
අද කතාවේ චේන්ජ්ලින් (Changeling) කියලා සත්වයෙක් ගැන කතා කරනවා. මේ සතා ගැන ප්‍රවාද මධ්‍යතන යුගය දක්වා දිවයනවාලු. මේ ප්‍රවාද වල හැටියට මේ සත්වයා තමන්ගේ පැටව් මිනිස් ළමයෙක්ට මාරු කරනවා. ඇයි මෙහෙම කරන්නේ කියන එකට යුරෝපය පුරා විවිධ රටවල විවිධ හේතු දක්වනවා. මේ ගැන විස්තර මෙතනින් කියවතහැකි.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11698 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
thank you
සබ් එකට ස්තූතියි සහෝ,. ජයවේවා,…
Tnx bro
Torrent # patta watinawa ban nathnam hoyanna gihama epa wenawa. Tnx all
ස්තුතියි සබ් එකට සහෝ
thanks for sub bro…
Sinhala sub download karaganna behene.
Sinhala sub download karanna behene.
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ඔන්න එහෙනම් සබ් එක ගත්තා බොහොම ස්තුතියි සහෝ 😀
නියමයි, නියමයි.
වැඩේ එලටම යනවා.
ඔහොම යමු.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
පට්ට පට පට,ගොඩක් ස්තූතියි සහෝ.දිගටම දෙන්න.
Patta… machan Mage copy eketh sub gelapen ne. KM eken adjust karan balanne..
ko ane anith aka :/
එල
සබට තුති
ඔබට ජය……….
Ela………
thanks saho.oyata godak thanks
thanks
නියමයි සහෝ දිගටම දිලා ඉවරයක් කරලා දාන්න
ජය වේවා!
Thanx saho sub walata…..idiriyatath sub denna shakthiya dairya labewa….!!!!!
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanks MDG..Good Luck
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela 3 denakan balan hitiye
simply the best
ela ela dawasata 1 gaane demu!!!!!
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
subata thanks MDG saho.jaya wewa……..
niyamai machan thanx………
thanks saho
බොහොම ස්තුතියි සහො 😀 😀 ජය
සහෝ මේකේ Sub එක හරියට සෙට් වෙන්නේ නැනේ,,,,, පුලුවන්නම් එක හදනවද,,,, කොහොම උනත් මේ කරන සේවයට ස්තුතියි,,,, අනික මෙහෙම sub ඉක්මනින් දෙනකොට ආසාවෙන් බලන්න පුළුවන්,,,, උපසිරැසියට ස්තුතියි!!!! 😀
ඔයා ලඟ මොන කොපියද තියෙන්නේ සහෝ. දැනට නෙට් එකේ තියන හැම කොපියටම ගැලපෙන සබ් ඔය ෆයිල් එකේ තියනව. එකින් එක දාලා බලන්න වීඩියෝ එකට…
140 MB (2.3 GB) කොපිය තියෙන්නේ,,,
http://www.baiscopelk.com/sinhalasub-faq/
niyamai macho
ela ela saho jaya wewa
sub 1ta thnx bro.
niyamai asawan balanawa …. ekmanata sudana hinda …..supery thaz & suba patum….
ada palaweni comment 1 magen. sub 1ta thank you
අරු නම් ඩින්ගේ එකාම වෙන්න ඕනේ. ආයේ කතා දෙකක් නැහැ