Supernatural [S03 : E01] – Sinhala Subtitles | රාජකීය හත… [සිංහල උපසිරැසි සමඟ]
කට්ටියම සීසන් 3 බලන්න දැන් ලෑස්ති ඇති කියලා හිතනවා. ඉතින්, කලින් සීසන් එක ඉවර වුන හැටි මතක ඇතිනේ. කහ-ඇස්ගේ ප්‍රශ්නෙ විසදුවත්, දැන් අයියා මලෝ දෙන්නට මුණ දෙන්න වෙලා තියෙන්නේ ඊට වඩා බරපතල ප්‍රශ්නවලටයි. ඩීන්ට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුද්දයි. ඒ මදිවට මැරුණාම යන්න වෙන්නෙත් අපායටයි. ඒත් සෑම් පොරොන්දුවක් දෙනවා එයා කොහොම හරි ඩීන්ව බේරාගන්නවා කියලා. ඉතින් මේ සීසන් එකේදී අපිට බලතහැකි සෑම් ඩීන්ව බේරගන්න මොනවා කරයිද කියලා. මේ සීසන් එකේ එපිසෝඩ් 16යි තියෙන්නේ, ඒ තමයි ඩීන්ගෙ අවුරුද්ද. වෙන වචනවලින් කියනවනම් සෑම්ට ඩීන්ව බේරගන්න තියෙන්නේ එපිසෝඩ් 16යි! ඒ මදිවට, ඩීමන්ලා දෙසීයක් විතර දැන් ලෝකේ සැරිසරනවා, අපි දන්නේ නැති වුනත් උන් ආවේ මොකටද කියලා. අද කථාව පටන් ගන්නේ ගේට්ටුව ඇරලා දවස් පහක් ගියාට පස්සේ තැන ඉදලයි.
ආපු ඩීමන්ලා රොත්තේ හැටියට උන් හරිනං මේ වෙනකොට මහා විනාසයක් කරලා තියෙන්න එපැයි. උන් මොනවද කරන්නේ කියලා දැන ගන්න කථාව බලන්න වෙනවා. ඒ අතරේ බොබීට දැනගන්න ලැබෙනවා නෙබ්‍රස්කා කිට්ටුව ඩීමන් නිමිති වගයක් පහල වෙලා තියෙන බව. බොබීයි, කොල්ලෝ දෙන්නයි, තුන් දෙනාම යනවා ඒ ගැන හොයලා බලන්න. මෙහෙදී මේගොල්ලන්ට හම්බවෙන්නේ පොතපතේ සදහන් වෙන භයානකම ඩීමන්ලා කණ්ඩායමක් වන මාරක පව් හතයි. මාරක පව් හතත් එක්ක හැපිලා දිනන්න පුලුවන්ද කියලා අද කථාව බලලම දැනගන්න.
දැනුමට:
අද කතාවේදී බෙන්ස්ෆීල්ඩ් ගේ ඩීමන් වර්ගීකරණය (Binsfeld’s classification of demons) සහ මාරක පව් හත (seven deadly sins) ගැන කථා කරනවා. මාරක පව් හත කියන්නේ පැරණි යුගවල සිටම ක්‍රිස්තියානින් අතර පිළිගැනුණු ප්‍රධාන පව් හතයි. ඔවුන් විශ්වාස කරන හැටියට අනිත් සියලු පව් වලට මුල මේ පව් හතයි. ඒ නිසාම මේවට capital vices සහ cardinal sins කියලත් කියනවා.
මේ භයානක පව් හත තමයි; ද්වේශය(wrath), ලෝභය ( greed), අලස බව (sloth), මානය (pride), රාගය (lust), ඊර්ෂ්‍යාව (envy) සහ කෑදරකම (gluttony).
වැඩි විස්තර හොයන්න කැමතිනම් මෙන්න විකිපීඩියා පිටුව.
පීටර් බෙන්ස්ෆීල්ඩ් (Peter Binsfeld) කියන්නේ එක්දහස් පන්සීය ගණන්වල ජර්මනියේ ජීවත් වූ බිෂොප් කෙනෙක් සහ දේවධර්මධරයෙක්. ඔහු පොතක් ලියා තිබෙනවා ඉහත ප්‍රධාන පව් හත ඇත්තම ඩීමන්ලාට සම්භන්ධ කරමින්. එකේ හැටියට ඒ ඒ ඩීමන් තමයි මේ ඒ ඒ පවුවලට මිනිසුන් යොමු කරන්නේ.
අලුත් චරිත
අද කතාවේදී අලුත් චරිතයක් ඕගොල්ලන්ට දකින්න ලැබේවි. මෙයාගේ නම රූබි (Ruby). මේ චරිතය හතරවෙනි සීසන් එක ඉවරවෙනකම් නැවත නැවත දකින්න ලැබුණත්, මේ චරිතයට පණ පොවන්නේ නිලියන් දෙදෙනෙක්. මුලින්ම කේටී කැසිඩිනුත් (Katie Cassidy) පසුව ජැනවී කෝටෙස්නුත් (Genevieve Cortese) රූබී ලෙස එක්වෙනවා. [පසු කාලෙක, මේ වැඩසටහෙනේම සෑම්ට රගපාන ජෙරාඩ් පැඩලෙකීගේ බිරිද බවට පත්වෙන ඇයව දැන් හදුන්වන්නේ ජැනවී පැඩලෙකී ලෙසයි (Genevieve Padalecki)]
ප.ලි.
අද කතාවේ නම වන “The Magnificent Seven” යන නමෙන් 1960 නිෂ්පාදිත චිත්‍රපටයක් සහ The Clash නම් සංගීත කණ්ඩායමේ ගීතයක්ද තිබෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12127 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank u bro
thanks
thank you
සබ් එකට ස්තූතියි සහෝ,. ජයවේවා,…
ella
බොහොම ස්තූතියි
Tnx bro
ස්තුතියි සබ් එකට සහෝ
thanks for sub bro…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ඔන්න එහෙනම් මමත් සීසන් 3 ට ආවා සහෝ බොහොම පිං සබ් වලට මෙන්න මේකේ සබ් එකත් ගත්තා 😀
නියමයි, නියමයි.
වැඩේ එලටම යනවා.
ඔහොම යමු.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
පට්ට පට පට,ගොඩක් ස්තූතියි සහෝ.දිගටම දෙන්න.
machan meka 250 MB (4.0 GB ) kopyata sub set wenna naha ne podak set wenna nahane podak balanwada
එල එල
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
maxxa bro! ikmanata So3 dipu ekata thnx.
පට්ට සිරා වැඩක්
ජය වේවා MGD….!
Thanks machan
MDG —— king of sub ………
ස්තුතියි සහෝ
ජය වේවා!
🙂 || නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
MDG saho uba thamai mage baiscope eke wiraya.man hinenwath hithuwe na mechchara ikmanta meka dei kiyala.thanxXx machooww
ela ela kollo mekath ikmanata ikmanata demu.meka nathuwa nikan palui wage.ko The Walking Dead ithuru tika eka denne kawadda?
එක දිගටම දෙනව නේද වෙඩි වගේ? බොහොම සන්තෝසයි! එලම කිරි.
niyamai machan…..
😀
mage copy eke subs hariyata play wenne na…issara season wala wage copy okkotama subs dennako…” [2×11] – Playthings – Supernatural ” wage…oya dipu subs walatta thank you wewa…
Oyaa nam maarai.ikmanatama season 3 ekath genath thiyenne………..
Thank you MDG saho
Machan uba nam supiri porak…. uba wage sub dena porak mama nam dekala ne… ube real name eka dapanko…
mata nam therenne na koollo oyaaa maara bulet ekak nowa………………………. ela mach ela 🙂
denakan balan hitiye. thank you
ohoma sub dagena yannako bagayak withara dammama math banna patan gannam thanks
ad ude tma season 3 eka bawe..kauda hituwe hawasma sub 1ka labei kiyla..ubnm ela porak MGD..Jaya Wewa!!!!!!!!!!
Niyamai saho..thanxx
ස්තුතියි සහෝ උපසිරැසියට….ඉක්මණටම සීසන් 3ත් ගෙනල්ල නේ.කියන්න වචන නෑ සහෝ ඔයාගේ උපසිරැසිකරණය නම් අනර්ගයි.වෙනද වගේම සුපිරි විස්තරයකුත් කරලම තියනවා.දිගටම දෙමු.ජය! 😛 😛 😛
niyamai mahama tv seras akka balanawamai thaz suba patum……..
Machan uba nam supiri porak…. uba wage sub dena porak mama nam dekala ne… ube real name eka dapanko…
man hithuwe na mechchara ikmanata dei kiyala oya nam pattai hode 😀
MDG oyage visthareth hamadama balanawa
man hithuwe na mechchara ikmanata dei kiyala oya nam pattai hode 😀
MDG
thanks MDG
නියමයි සහො උබනම් සබ් මැෂිමක් 😀 😀
බොහොම ස්තුතියි සහො 😀 😀 ජය
wow…..
thanks..
oya nam niyamaini……
kohomada mechchara wisthara hoyaganne?????????
Thanks Saho….season 8k download kara.Ithuru tikath ikmanatama denna.
Ela machan S3 denakam balan hitiye,
Thanks Bro…
ela ela saho denakam hitiye thanks jaya wewa
Ela machan S3 denakam balan hitiye,
Thanks Bro…