Supernatural [S02 : E22] – Sinhala Subtitles | පොලව පලාගෙන…: 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]
අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
කථාව : එරික් ක්‍රිප්කී (Eric Kripke) සහ මයිකල් ටී. මෝර් (Michael T. Moore)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මැයි 17 වෙනිදා
හොදයි, අපි ඇවිත් තියෙන්නේ දෙවැනි සීසන් එකේ අන්තිම කථාවටයි. ඩීන්ට දැන් නැති වෙන්න දෙයක් නෑ. කුතුහලේ උපරිමේට නැගලා තියෙන නිසා මං කථාව ගැන ඊට වඩා කියන නෑ. අපි තුන්වෙනි සීසන් එකෙන් හම්බවෙනකම් මෙන්න මේ ටික බලලා ලෑස්තිවෙලා ඉන්න.
ගැග් රීල් (බ්ලූපර්ස්) එක:
පුරුදු විදිහට මේකේ මිනිත්තු නවයකට කිට්ටු වෙන්න තියෙන්න ඕනේ. ඒත් සම්පූර්ණ එක මට යූටියුබ් එකේ හොයාගන්න බැරි වුනා. ඉතින් මේ ලින්ක් එක යු ටියුබ් එකේ තියෙන මිනිත්තු 3ක විතර එකකටයි. හැබැයි මෙන්න මේ ලින්ක් එකේ නම් සම්පූර්ණ එක තියෙනවා මං හිතන්නේ (දෙවැනි ටැබ් එක බලන්න). මං හිතන්නේ කැමතිනං මේක facebook එකේ share කරන්න පුළුවන්. මං කරලා බැලුවෙනන් නෑ.
ඊලග සීසන් එක:
ඒකේ Trailer එකක් නං මට හොයා ගණන් බැරි වුනා. කොහොම වුනත් මං ඊලග සීසන් එක ගේනකම් ඉවසිල්ලන් (නොයිවසිල්ලෙන් වුනත් කමක් නෑ:) ) බලාගෙන ඉන්න.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12177 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Jaya !!!
thank you
ස්තූතියි සහෝ සබ් එකට,… ජයවේවා,……..
ස්තුතියි සබ් එකට සහෝ
නියමයි සහෝ….
සබට තෑන්ක්ස්….
ජය වේවා….
man asama asama aa….sama tv series ekak.thanx sub walata 🙂
Thanks Bro… (y) 🙂
Elama
Thnks bro sub walata…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
උපසිරැසියට තුති……. 🙂
ඔන්න එහෙනම් දෙකේ අවසානෙට මමත් ආවා ගොඩක් ස්තුතියි සහෝ 😀
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
ඔහොම යමු.
ජය වේවා!!!!!!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
එල
සබට තුති
ඔබට ජය……………
නියමයි සහෝ….
subtitles නම් පට්ට,
දන්නැති වචන විස්තර කරල තියෙන එක සිරාම වැඩක්
ජය වේවා……
ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවා
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
kaata hari barida ” From Dusk Till Dawn The Series ” ekata sub denna ????????????????????????????????
නියමයි මචන් උඹ නම් සිරාවටම වැඩේ කරනවා.
මම බලන හොඳම කතාව මේක….
niyamai niyamai taka gala 3 wani ekatha patan gamu aniwa balan ennawa
thanx man anith eka ikmanata dennaaa plzzzzz
patttama pata hodeee thaaankzzzz
පට්ටයි යකෝ….එකත් ඉවරයි එහෙනම් 🙂
ane machan ikmanata one 3 nath
thanks
නියමයි සහෝ ඔයානම් ……සීසන් 3 එකත් ඉක්මනට දෙනකල් අපි බලාගෙන ඉන්නවා…….
machan puluwan ikmanata anikath denna….
elakiri. niyama wedak. niyama kathawak. thank you
Patta Pata Pata Hode… Season 3 th one
Thanx saho…ikmanatama 3th ona…season serama genna shakthiya dairya labewa…!!!!
oyanam niyamay sahooooo.anthima ekath ikmanayama denna godak thanks =D
thanks machan uba oya taram ikmanata dei kiyala hituwet na……. ela kollek…… 😀
thanks MDG.
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thanx 🙂
බොහොම ස්තුතියි සහො 😀 😀 ජය
thanks MDG saho Gr8 work..GOOD LUCK!!!!!!!!!!
ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්ද බං 😀
දෙනකන් ඉවසිල්ලක්නෑ 😛
බොහොම ස්තුතියි සහො 😀 😀 ජය
පට්ටයි යකෝ….එකත් ඉවරයි එහෙනම් 😛
ammo niyamai 2k oya wagatama ona thazzzzz suba patum su akata thazzzz