MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S02 : E20] – Sinhala Subtitles | වියයුතු සහ නොවියයුතුම දේ…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 8 votes.
Please wait...

Supernatural

අධ්‍යක්ෂණය කලේ : එරික් ක්‍රිප්කී (Eric Kripke)
කථාව /රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මැයි 03 වෙනිදා
අද කතාවේ නම “What Is and What Should Never Be” කියන්නේ Led Zeppelin සින්දුවක්.

අද කතාවේදී ඩීන් අහු වෙනවා ජින් කෙනෙක්ට. ඊලග මොහොතේ එයා ඉන්නේ ලොරන්ස්වල කාමන් කියලා කෙල්ලෙක් එක්ක බොහොම ස්ථාවර සම්භන්ධයක් ඇතුව. ඩීන්ගෙ අම්ම පණ පිටින්, සෑම් නීතීඥයෙක්, සෑම් ජෙසිකව බදින්නයි හදන්නේ, හැම දේම හොදටම හොදින්. ඒත් ඩීන්ගෙ පරණ ජීවිතෙන් ඩීන්ට එහෙම ලේසියෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? ජින් ඇත්තටම ඩීන්ට එයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරලා දීලද? නැත්නම මොකද්ද මේ වෙන්නේ? ඒක දැනගන්න කථාව බලන්න.

දැනුමට:
ජින්, ඩ්ජින් නැත්නම් ජීනී (jinn; Djinn; Genie) කියන්නේ අරාබිකරයේ විශේෂයෙන් කුරානයේ දකින්න ලැබෙන මිත්‍යා විශ්වාසයක්. මේ ප්‍රවාද වලට අනුව ජින්ට පුළුවන් මිනිසුන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරලා දෙන්න. ඒ කියන්නේ වරයන් ලබා දෙන්න. ඕගොල්ලොත් පොඩි කාලේ ඇලඩින්ගේ පුදුම පහන කියවලා ඇතිනේ. අපි පොඩිකාලේ සිංහලන් කියෙව්වේ පහනෙන් එන්නේ භූතයක් බවයි. නමුත් ඒ පරිවර්තනයේ වැරද්දක්. ඇලඩින්ගේ පහනෙන් මතු වෙන්නේ ජින් කෙනෙක්. සමහර අවස්ථාවල ජින්ලා හොද අය ලෙසත්, තවත් අවස්ථාවල නරක අය ලෙසත්, ඇතැම් අවස්ථාවල මද්‍යස්ථ අය ලෙසත් ජින්ලව දක්වලා තියෙනවා. කියවන්න කැමතිනම් මෙන්න විකිපීඩියා පිටුව.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10829 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

41 thoughts on “Supernatural [S02 : E20] – Sinhala Subtitles | වියයුතු සහ නොවියයුතුම දේ…[සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි සහෝ සබ් එකට,… ජයවේවා,……..

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 🙂

    Reply
  • නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි.හොදෙ. ඉතින් මෙ දවස්වල මරවැඩ ගොඩ ගැහිලා …..sub එකට බොහොම ඉස්තුති…මොන වැඩතිබුනත් මේක බලන්නම ඔනේ….

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • එලකිරි සහො patta වේගයක්නේ SUB 2kma dunna ikamanatama 3:) thnx සහො…

    Reply
  • season 3 ekath ikmanatama danna saho… niyamai.. (y)

    Reply
  • baiscope eke inna supirima bullet ekak thamai MDG SAHOOO.supiri.. digatama denna 😉

    Reply
  • katha kolla

    kohomada machan mechchara ikmansub danne……….
    thanks machan ikmanata me season ekama deepan 😀

    Reply
  • katha kolla

    kohomada machan mechchara ikmansub danne……….

    Reply
  • supun dilshan

    elasssss ikmanata 3 demuuuuu

    Reply
  • Thanks saho…….anith tikath ikmanata dennooo

    Reply
  • ස්තුතියි මේ කතාව දිගටම දෙනවට !! ජයවේවා

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • මාර වේගයක්නේ..ජෙට් 1ක් වගේ

    Reply
  • එලකිරි සහො තව 2යිනේ ඒ 2ත් දෙමු 😀 ජය

    Reply
  • thanks MDG saho…GOOD LUCK!!!!!!!!!!!!!!!!

    Reply
  • එලකිරි සහො තව 2යිනේ ඒ 2ත් දෙමු 😀 ජය

    Reply
  • නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

    Reply
  • ela. Thanx digatamu demu jaya

    Reply
    • “supernatural.season.3.complete.x264.mkv.by.riddlera”
      s03 sub denakota mekata match wena sub ekakuth denna…. please

      Reply
  • නියමයි තැන්ක්ස්

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො තව 2යිනේ ඒ 2ත් දෙමු 😀 ජය

    Reply

Leave a Reply to shani Cancel reply

Your email address will not be published. Required fields are marked *