MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S02 : E17] – Sinhala Subtitles | හදවත…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 10 votes.
Please wait...

Supernatural

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මාර්තු 22 වෙනිදා

සත්ව ප්‍රහාරයක් වගේ පේන හදවත් අතුරුදහන් වෙච්ච මිනි වගයක් ගැන හොයලා බලන්න යන අයියා මලෝ දෙන්න සැක හැර දැනගන්නවා ඒවා වෙයාවුල්ෆ් කෙනෙක්ගේ ප්‍රහාර බව. ඒත් මේ ප්‍රහාර කරන වෙයාවුල්ෆ්ව හොයා ගන්න එක එච්චරම ලේසි වෙන්නේ නෑ. මේ අතරේ සෑහෙන කාලෙකට පස්සේ සෑම්ගේ හිත ගැනු ළමයෙක්ට ඇදිලා යනවා. ඒත් ඒක බලාපොරොත්තු නොවුන ශෝකාන්තයකින් කෙලවර වෙනවා. ඒ ඇයි කියලා කථාව බලලම දැනගමු.

දැනුමට:
වෙයාවුල්ෆ් (Werewolf) ලා ගැන මං නොකිව්වට ඕගොල්ලෝ සෑහෙන දන්නවා ඇති. මොවුන් අර්ධ මිනිස් අර්ධ වෘක සත්වයෙක්. බටහිට රටවල ජනප්‍රවාදවල හැටියට සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත් වෙන මොවුන් පුර හද පායන කාලෙට රෑට අර්ධ වෘකයෙක් බවට පරිවර්තය වෙනවා.
වැඩි දුර කියවන්න කැමතිනම් මෙන්න විකිපීඩියා පිටුව.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12034 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

30 thoughts on “Supernatural [S02 : E17] – Sinhala Subtitles | හදවත…[සිංහල උපසිරැසි සමඟ]

  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට,… ජයවේවා,…

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • Keshan Wasala

    16 වැනි කොටස නම් කියලා වැඩක් නෑ සුපිරියි සහෝ .. මේක නම් එල කතාව ඔන්න එහෙනම් මේකේ සබ් එකත් ගත්ත ගොඩක් ස්තුතියි 😀

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • ස්තුටුයි සහෝ සතුටුයි,,,, මටනම් සුට්ටක් ඊරිසියාවෙත් බෑ බෑ වගේ,,,, 😉 හ්ම්ම් හ්ම්ම්,,, දිගටම සබ් දාන්න ලැබේවා යාලු,,,, මට කොහොමත් වෙලාවක් නෑ යාලු,,, 🙁

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela macho anikath ikmanatama denna thanks sub denawata

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • සීසන් එකම බාගෙන ඉන්නෙ සබ් එක දෙනකම්, තැන්කිව් වේවා! බොහොම පිං, වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ, අනිත් සීසන් ඔක්කොම දෙන්න සහෝ.

    Reply
  • “චූටී මල්ලි”

    එල ඈ
    සීසන් 3ත් දෙන්න ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • sub 1 denakan balan hitiye. thank you

    Reply
  • katha kolla

    thanks machan……
    😀
    😀
    😀 😀

    Reply
  • thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නියමයි තැන්ස්… සුප්ප කතාව සබ්දිගටම දෙන නිසා ආසාවෙන් බලනවා….. සුබපැතුම්

    Reply
  • Thanks Saho….Anith ekath ikmanatama denna

    Reply
  • balagenai inne sub eka danakal koi weleda kiyala…tankkzz..

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි සහො තව කොටස් 5 කින් 2ත් ඉවරයිනේ 😀 ජයවේවා

    Reply
  • නියමයි තැන්ස්… සුප්ප කතාව සබ්දිගටම දෙන නිසා ආසාවෙන් බලනවා….. සුබපැතුම්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *