Supernatural [S02 : E16] – Sinhala Subtitles | මගමරුවා…[සිංහල උපසිරැසි සමඟ]
අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මාර්තු 15 වෙනිදා
වහනයක් එලවාගෙන යන ජෝඩුවකගේ වාහනෙකට වයසක මිනිහෙක් හැප්පෙනවා. වාහනෙත් පාරෙන් පැනලා හැප්පෙනවා. මේ වාහනේ එලවාගෙන අපු ගැනු කෙනා එලියට බැහැලා යනකොට අර හැප්පිච්ච්ච වයසක මනුස්සයා බඩවැල් බොකුත් අතින් උස්සගෙන මේ ගෑනිගේ පස්සෙන් එලවන්න ගන්නවා. දුවගෙන යන මේ ගැනු කෙනා පනින්නේ සෑම්ගෙයි ඩීන්ගෙයි කාර් එක ඉස්සරහට. හැප්පුන කාර් එක තිබුණ තැනට ගිහින් බැලුවම එයාගේ මහත්තයගේවත් කාර් එකේවත් සලකුනක්වත් නෑ. ඉතින් අයියා මලෝ දෙන්නා මුලින්ම මේ ගැනු කෙනාව මෙතනින් බේරගෙන යන්න උතසහ කලත් අර නාකි මිනිහා එකට ඉඩ දෙන්නේ නෑ. ඊළගට මොකද වෙන්නේ කියලා කථාව බලලම දැනගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11854 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the subtitles. Keep up the good work.
thanks…
thank you
ස්තූතියි සහෝ සබ් එකට,… ජයවේවා,….
ස්තුතියි සබ් එකට
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එල සහෝ මෙන්න ගත්තා සබ් එක ජය වේවා !!
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
ඔහොම යමු.
ජය වේවා!!!!!!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
Thanx sahoo..digatama denna 🙂
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
thanx balagena hitiye denakan
Sub eka gana nam kiyala wadak ne.supiri………..
එලස්
මේකත් ඉවර වෙන්න යන්නෙ නේ
සබට තුති
ඔබට ජය……………..
ඉතුරු සබ් ටිකත් දාන්නකෝ අනේ
උපසිරැසියට ස්තුතියි සහෝ,,,,,,,,,,, 😀
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
sub 1ta thank you
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
කොමෙන්ට් අඩු උනා කියල වැඩේ එහෙම නවත්තන්න එපා හොඳේ, කස්ටියට බලනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ. කලින්ම ෆුල් සීසන් එකම බගේනනේ ඉන්නෙ. 😀
ස්තුතියි සහො 😛 ජය
thanks MDG.
balagena hitiye enakan…thanks sahooo anith ekath ikmanatama aragena enna
Thanks Bro!
බොහොම ස්තුතියි!!!
thankuuuuuuuuuuu……..
niyamai balagena hitiya ekak denakan
ela ela bro jaya wewa
Thanks
patta! thnx bro.
Nice work bro Great subs in time WoooooW!!!!
thanks