MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S02 : E15] – Sinhala Subtitles | වීර කතා…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 11 votes.
Please wait...

supernatural 2

අධ්‍යක්ෂණය කලේ : බ්‍රැඩ්ෆෝර්ඩ් මේ (Bradford May)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 පෙබරවාරි 15 වෙනිදා

දැන් ඕගොල්ලෝ සෑහෙන දුරට සෑම්ගෙයි ඩීන්ගෙයි චරිත ස්වභාවය මොන වගේද කියලා දන්නවනේ. ඒත් අද කතාවේදී පෙන්නන්නේ මේ දෙන්න මේ දෙන්නව දකින විදිහයි. ඒ කියන්නේ සෑම් ඩීන්ව දකින්නේ මොන විදිහටද, ඩීන් සෑම්ව දකින්නේ මොන විදිහටද කියන එක.

අද කතාව පටන් ගන්නේ හොල්මන් කථාවක් ගැන හොයලා බලන්න එන අයියා මලෝ දෙන්නගෙන්. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් දෙන්න අතරේ ලොකු රණ්ඩුවක් ඇවිලෙනවා. මේක විසදන්න බොබීටත් එන්න වෙනවා. එහෙම ආපු බොබී පැහැදිලි කරන්නේ දෙන්න අතරේ අරවුලටත් මුල මේ දඩයම් කරන අත්භූත සත්වයා බවයි. මෙච්චර බලවත් සතා මොකාද කියලා අද කථාව බලලම දැනගන්න. අද තියෙන්නේ ටිකක් හිනා යන කතාවක් :).

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11216 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

30 thoughts on “Supernatural [S02 : E15] – Sinhala Subtitles | වීර කතා…[සිංහල උපසිරැසි සමඟ]

  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • ස්තූතියි සහො සබ් එකට,.. ජය වේවා,…

    Reply
  • balanna balanna asa hithenawa

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    එල සහෝ මාර අසාවෙන් මෙතෙක් මේ කතාව බැලුවේ 😀 බොහොම ස්තුතියි !!

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • ෂෙහාන්

    උපසිරැසියට ස්තුතියි සහෝ,,,,,,,,,,, 😀

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි ස්තුතියි 😀 සහො

    Reply
  • niyamai niyamai ohamayan….

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මලියා

    බොහොම ස්තුතියි!!!

    Reply
  • මචං උඹ මේකෙ සීසන් 9ටම සබ් දෙනව නේද?

    Reply
  • fatta fatta..thanks lot MDG saho!!!!!!!!!!!!!

    Reply
  • maxxa a… elaga ekath ikmanata demu.

    Reply
  • thnx saho…….adanm tikak parakkui wage awlk ne.anith tikath ikmanata denna saho

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • thanks machan ekatama man gatta patta………….

    Reply
  • katha kolla

    pattaiiiiiiiii……………..elaga sub ekat ikmatama dapan ela,,,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *