Supernatural [S02 : E14] – Sinhala Subtitles | නරක නැකතෙන් ඉපදී…[සිංහල උපසිරැසි සමඟ]
අධ්‍යක්ෂණය කලේ : ජේ.මිලර් ටෝබින් (J. Miller Tobin)
කථාව /රුපවාහිනී තිර රචනය : කැත්රින් හම්ප්ෆ්රිස් (Cathryn Humphris)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 පෙබරවාරි 08 වෙනිදා
අද කතාවේ නම “Born Under a Bad Sign.” Albert King ගේ ගීතයකි
අද කතාවේදී සෑම් ආයිත් අතුරු දහන් වෙනවා. ඒත් කිසිම හේතුවක් නැතුවයි. පස්සේ එක පාරටම ඩීන්ට කතා කරන සෑම් කියන්නේ වෙච්ච කිසිම දෙයක් එයාට මතක නැති බවයි. හොයලා බැලින්නම් මේ අමතකයි කියන කාලෙදී සෑම් කරලා තියෙන්නේ ඒ හරියෙ හිටපු දඩයක්කාරයෙක්ව මරණ එකයි කිසිම හේතුවක් නැතුව. සෑම් ඩීන්ට කියනවා මේක ඩීමන්ගේ සැලැස්ම වෙන්න ඇති ඒ නිසා තමන්ව මරලා දාන්න කියලා. ඒත් ඩීන් ඒ වැඩේට කැමති වෙන්නේ නෑ. සෑම් ඩීන්ටත් ගහලා ආයිමත් පැනලා යනවා. යන්නේ ජෝව හොයාගෙන. ජෝව ප්‍රාණ ඇපයට තියාගන්න සෑම් ආයිමත් ඩීන්ට කියන්නේ තමන්ව මරන්න කියලයි. මේ මොන විජ්ජුම්රබයක්ද මේ කියලා දන්ගන්නම් කතාව බලන්නම ඕනේ!
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11493 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the subtitles. Keep up the good work.
thanks..
thank you
ස්තූතියි සහො සබ් එකට,.. ජය වේවා,…
ස්තුතියි සබ් එකට
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා 😀
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thankssssssss
thanks
niyamai niyamai
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහො 😛 ජය
එල MDG
සබට තුති
ඔබට ජය…………..
Thanks
ela thanks machan…..
thanks thanks thanks thanks!!!!!!!!!!!!!!!!!!!
thanks
උපසිරැසියට තුති ,,,,, ජය වේවා!!!!!
උපසිරැසි වලට ස්තූතිය සහෝ..!!
Adanam maru wage wage.ela ela saho digatama sub denna.thanks
THNKS sahooo
onna eahenam mkath balanawa
elazz bro. ditama demu.
mchn season 1 awasana kotas tike link wada ne mokak hari karala denna
Hey nice work…ela kollek…mach Supernatural season 9 eke torrent eka nadda..full series…
mama danna tharamin thawama season 9 awilla iwara na saho
අද මම එක..
උපසිරැසි වලට ස්තූතිය සහෝ..!!