MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S02 : E12] Sinhala Subtitles | රෑ පෙරළිය…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 15 votes.
Please wait...

supernatural 1

අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්රිසියා (Philip Sgriccia)
කථාව/රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 ජනවාරි 25 වෙනිදා

පහුගිය සීසන් එකේ ශේප්ශිෆ්ටර්ව මතක ඇතිනේ. ඌ ඩීන්ව දැම්මේ කොච්චර අමාරුවකද කියලත් මතක ඇතිනේ. මෙදා පාර කතාවත් ශේප්ශිෆ්ටර් කෙනෙක් ගැනමයි. මෙදා පාරත් මංකොල්ල වගයක් ගැන හොයලා බලන්න යන අයියා මලෝ දෙන්න ශේප්ශිෆ්ටර් නිසා වැටෙන්නේ කලින්ටත් වඩා ලොකු අමාරුවක. ශේප්ශිෆ්ටර්ලා ගැන ඕගොල්ලෝ දන්නා නිසා මං වැඩි විස්තර කියන්න යන්නේ නෑ. කථාව බලලම දැනගමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12347 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

33 thoughts on “Supernatural [S02 : E12] Sinhala Subtitles | රෑ පෙරළිය…[සිංහල උපසිරැසි සමඟ]

  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the god work.

    Reply
  • ස්තූතියි සහො සබ් එකට,.. ජය වේවා,…

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට​…

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ 😀

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • katha kolla

    thanks kollooooooo…….. 😀

    Reply
  • “චූටී මල්ලි”

    MDG තමා MDG
    එලස්
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…සහෝ වෙඩි වගේ සබ් එක දෙන නිසා මේක බලනවා.දිගතම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • ela ela..thanks lot saho!!!!!!!

    Reply
  • sub ekata thanks…………………

    Reply
  • Thanks wewa sub ekata…..
    digatama wade karagena yanna magen suba pathum….

    Reply
  • වරුණ රංගජිත් (වරූ...)

    Thanks very much!.

    Reply
  • මලියා

    ජය වේවා!!!

    Reply
  • Thisara Neo

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • MAXX THARU

    apita tamil film tikak denna ko………….

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • fatta bro! digatama demu.

    Reply
  • thanks
    digatama sub denna
    season 5 download karanna gaththa

    Reply
  • Ela ela machann. Onna magen mulunma suba pathum. ikmanta anith tikath danna..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *