Supernatural [S02 : E07] – Sinhala Subtitles | සාමාන්‍ය සැකකරුවෝ…[සිංහල උපසිරැසි සමඟ]
අධ්‍යක්ෂණය කලේ : මයික් රෝල් (Mike Rohl)
කථාව /රුපවාහිනී තිර රචනය : කැත්රින් හම්ප්ෆ්‍රීස් (Cathryn Humphris)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 නොවැම්බර් 09 වෙනිදා
අද කතාවේ නම “The Usual Suspects” 1995දී Bryan Singer එනමින් සෑදූ චිත්‍රපටය අසුරෙනුයි අරන් තියෙන්නේ.
හොදයි අපි හැමොම දන්නවනේ ඩීන්ව අපරාධකාරයෙක් හැටියට පොලිස් වාර්තාවල සටහන් වෙලා ඉවරයි කියලා. බෙල්ල කපලා මරලා දාපු කෙනෙක් ගැන හොයන්න යන සෑම්වයි ඩීන්වයි පොලිසියට කොටුවෙනවා. පොලිසිය හිතන්නේ ඒ මිනීමැරුම් කලෙත් ඩීන් වෙන්න ඕනේ කියලයි. ඩීන්නුයි සෑම්නුයි හිතන්නේ ඒවා කලේ හොල්මනක් කියලයි. මේ අතරේ පොලිස් නිලදාරිනියකටත් මේ හොල්මනගේ තර්ජනය එල්ල වෙනවා. ඒත් කථාව අවසානයේ සෑම්ගෙයි ඩීන්ගෙයි මිනීමරන හොල්මන් ගැන මතය වරදිනවා. මේ දෙන්නට මිනිස්සුන්ව මැරුවේ කවුද කියලා හොයා ගන්න පුළුවන් වෙනවද? මෙදා පාර පොලිසියෙන් බේරෙන්න මේ දෙන්න මොනවා කරයිද? ඒවා දැනගන්න කථාව බලන්න.
හිතන්න:
නරක පොලිස් කාරයෝ ඉන්නේ අපේ රටේ විතරද? පැනලා යන්න ගිය නිසා වෙඩි තිබ්බය කියන අපරාධකාරයෝ හැමෝම වෙඩි කාල තියෙන්නේ පැනලා යන්න හදලමද?
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11429 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තූතියි සහෝ සබ් එකට.. ජයවේවා….
niyamai digatama karagena yanna
Thanq bro SUBTITLE ekata oyalata berida tv series vala hema seson ekakama SUBTITLE OKKOMA EKA PARA SOWNLOAD KARANNA KRAMAUAK HADANNA.
ස්තුතියි සබ් එකට
Ela ela
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තුතියි සහෝ මමත් ටික ටික ඔන්න දැන් දෙවැනි සීසන් එකත් පහුකරන් යනවා 😀
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම දෙමු.
ජය වේවා!!!
Thanks..
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
patta
e08 nadda 😀
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි අයියේ!
දිගටම කරගෙන යමු
ඔබට ජය!!!
tkzz
niyamai thaz ….
ස්තුතියි සහෝ
ජය වේවා!
මරු මරු
සබට තුති
ඔබට ජය….
thanks
දිගටම ගත්තට කොමෙන්ටුවක් දාගෙන යන්න බැරි උනා කාලෙකින්… සමාවෙන්න ඕනි.. බොහොම ස්තුති සහෝ ඉක්මනට දෙනවට… ඒක නෙවෙයි, කෝ අර දැනුමට කියලා දමන කෑල්ල.. අනේ එකත් දමන්ට..
“MDG” oya nam ela saho,sub dena speed ekanam oyage supiri
Thanks machan.Elata wade karanawa.good luck!!!!
superb saho….dn dawsta 1ka gane denwa..ela ela…digtma demu..THANKS LOT!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසිය දුන්නට ස්තූතියි……
අඩෝ මාර වේගයක්නේ…..
THANK YOUU………………
ado oya nam maru kiyala wadak na.dawasata eka gabe denawa.jaya wewa.
Thanx mdg sahooo.. oya nam supiri porak.mechchara ikmanta sub denawa ne.digatama me widihata denna. :* 😉
නියමයි සහෝ,,,, නියම කතාව දිගටම උපසිරැසි දෙන එකට තුති,,, ජය වේවා !!!!
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
thanks
thnx MDG oya thamai vegenma sub danne pattai hode..:D>>>
Fatta
බොහොම ස්තුතියි සහො 😀 ජය
1 comment eka magen. supiri bro ohoma yn.