Supernatural [S02 : E06] – Sinhala Subtitles | පිටවීමක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]
අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : මැට් විට්න් (Matt Witten)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 නොවැම්බර් 02 වෙනිදා
අද කතාවේ නම “No Exit” 1944දී හැදුව ප්‍රංශ නාට්‍යයක්ලු. (මේකනං මං බලලා තියෙන්නේ ගිය ආත්මෙට කලින් ආත්මේදී :))
ඕගොල්ලන්ට මතක ඇතිනේ තනායමයි එහෙ ඉන්නන එලන්වයි ජෝවයි. ජෝගේ තාත්තා දඩයක්කාරයෙක් බවත් එයා දැන් මැරිලා බවත් ඇරෙන්න වෙන විස්තර අපි දන්නේ නෑනේ. කොහොම හරි අද කතාවේ ඩීන්නුයි සෑම්නුයි තානායමට යනකොට අම්මයි දූයි ලොකු රණ්ඩුවක්. ජෝ එයා හොයා ගත්ත අතුරු දහන්වීමක් ගැන හොයලා බලන්න යන්න හදන එකට අම්ම විරුද්ධයි. කොහොම හරි ජෝ හොයාගත්ත අතුරුදහන් වීම් ගැන හොයන එක සෑම්ගෙයි ඩීන්ගෙයි කරට වැටෙනවා. ගිහින් බැලුවහම ඒ ඇමරිකාවේ අංක එකේ මනි මරුවෙක්ගේ හොල්මනක්. මේ අතරේ ගෙදරින් පැනලා ඇවිත් සෑම්ටයි ඩීන්ටයි එකතු වෙන ජෝවත් හොල්මන උස්සනවා. ඉතින් ජෝට මොකද වෙන්නේ? මේක දැනගත්තම එලන් මොනවා කියයිද? මිනීමරුවාගේ හොල්මන නවත්තන්න අයියා මලෝ දෙන්නට පුළුවන් වෙයිද? මේදේවල් කථාව බලලම හොයා ගමු.
දැනුමට:
අද කතාවේ හොල්මන එච් එච් හෝම්ස් (H. H. Holmes) සැලකෙන්නේ ඇමරිකාවේ පලවෙනි සීරියල් කිලර් ලෙසයි. අති අමානුෂික මිනිමරුවෙක් වූ මොහුගේ ඇත්ත නම හර්මන් වෙබ්ස්ටර් මජට් (Herman Webster Mudgett). ජීවත්වෙලා තියෙන්නේ 1800 ගණන්වල අගභාගයෙයි. මොහු ඇත්තටම කාන්තාවන් කීදෙනෙක් මරුවාද කියන එක අදත් අභිරහසක්. නමුත් එය 200ත් ඉක්මවිය හැකි බවයි බොහෝ දෙනා හිතන්නේ. මොහු ගැන විස්තර දැනගන්න කැමතිනං මේක තමයි Wikipedia පිටුව. මෙන්න මෙතන තියෙනවා මිනිහා (මිනිහෙක් කියන්න නොවටින) ගැන වාර්තා වැඩසටහනක් බලන්න කැමතිනම්. H. H. Holmes – America’s First Serial Killer
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12468 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තූතියි සහෝ සබ් එකට… ජයවේවා…
බොහොම ස්තූතියි
ස්තුතියි සහෝ සබ් එකට
thank you
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම දෙමු.
ජය වේවා!!!
Thanks…..
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan!
elzz bro! digatam demu.
Ela Ela, ohoma yan…
supiriiiiiiiiii……….
ස්තුතියි සහෝ
ජය වේවා!
kiyanda wachana na.jaya wewa .digatama demu
asawen balanne.thanks
මරේ මරු
මෙහෙම දෙනකොට
ආසාවෙ බෑ
සබට තුති
ඔබට ජය…….
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
thanks
Thank you very much bro……..!!!!!!!!!!!!!!!!!!!!!!!!
දෙයියෙක් නෙවෙයි දේවාලයක් ඔයා නම්…උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!!!!!!!!!
THANK YOUUU…….THANK YOUUU..THANK YOU…!!!!!!