Supernatural [S02 : E03] – Sinhala Subtitles | ලේ පිපාසය…[සිංහල උපසිරැසි සමඟ]
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 12 වෙනිදා
අද කතාවේ නම ” Bloodlust” කියන්නේ මිණිමරන්න පටන්ගත්ත දඩයක්කාරයක් ගැන කියවෙන 1961දී නිෂ්පාදිත චිත්‍රපටයක්.
ඉම්පාලා එක හදලා ඉවර කරගත්තට පස්සේ, සෑම්නුයි ඩීන්නුයි යනවා මිනිස්සු වගයක් බෙලි කපලා මරලා දාලාය කියලා ලැබුන ආරංචියක් ගැන හොයලා බලන්න. ඒත් ගිහින් බැලුවම ඒ මරලා තියෙන්නේ වැම්පයර්ලාව. තවදුරටත් හොයලා බලන අයියා මලෝ දෙන්නට මුණ ගැහෙන්නේ ඒ මරණවලට වගකියයුතු දඩයක්කාරයවයි. බොහොම දක්ෂයෙක්වගේ පේන මේ දඩයකාරයා එක්ක, ඩීන් ඉක්මනින්ම හොද යාළු කමක් හදා ගන්නවා. ඒත් ඒ යාලු කමට වැඩි ආයුෂනන් තියෙන්නේ නෑ. මේ අතරේ මේ දෙන්නට ජීවිතේ කවදාවත් නොහිතපු වැදගත් පාඩමකුත් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ ඉතාම් දරුණු දුෂ්ඨ සතෙක්ටත් ඕනනම් හොද කෙනෙක් වෙන්න පුළුවන් බවයි. ඉතින් ඉතුරු දේවල් කථාව බලලම දැනගමු.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12691 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
thank you
ස්තූතියි සහෝ සබ් එකට.. ජය වේවා..
ස්තුතියි සබ් එකට සහෝ
meka digatama denawata sthuthiy
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
එල සහෝ බොහොම ස්තුතියි !!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
lost eke sub dahan…..puluwannda…
lost season 3 sub dannakooo……thz kolla…super ekatath..digatama dahan..
ela macho
ane deiyane ithuru tuikath ikmanata danna lebewaaaaaaaaaa,
meke sub hadana kolla nam yakek ahh,,ela ela ahh,,ikmnata ithuru tika dennaaaa,
koo ithuru ekath ikmnata danna,,
ela ela.anith ekath ikmnta dannaaaa,
wow… Oya nam niyamaini..
thank you.niyamai
niyamai niyamai ohoma yan ohoma yan
Niyamai
Meka Denakan Hitiye
Thankx……
Thanks saho……………oya niyamai,mechchara ikmanata sub dala me season eka denawata apita.aththatama niyamai.thanks again
thanksss
patta patta mekath mama s1 idan balana ekak mekath arrow wage ikmanata ikmanata one.
thanks mdg
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
එල මචන් 720p කොපියටත්
දිගටම සබ් දෙන්න සහෝ
සබට තුති
ඔබට ජය…………..
ela thanx gd luck
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…ජයවේවා!!!!!!
wowwwwww…thanx..oya hugak speed……thanx……
pattai bro jaya!
Niyamai saho…..oya nam supiri kollek..jaya wewa…..!!!!
නියමයි සහෝ දිගටම ඕන … සුභපැතුම් ආශාවෙන් බලන කතාවක් බොහොම ස්තුතියි…