Supernatural [S01 : E20] – Sinhala Subtitles | මළ මිනිසාගේ ලේ… [සිංහල උපසිරැසි සමඟ]
ඩීන්ටයි, සෑම්ටයි පත්තරේ කියවන්න ලැබෙනවා ඩැනියෙල් එල්කින්ස් කියලා කෙනෙක්ගේ සැකකටයුතු මරණයක් ගැන. මේ නම තාත්තගේ ජර්නල් එකේ සදහන් වෙලා තියෙන නිසාම ගිහින් මේ ගැන හොයලා බලන්න මේ දෙන්න තීරණය කරනවා. ගිහින් බැලුවහම මෙයත් අපේ අයියා මලෝ දෙන්න වගේම දඩයක්කාරයෙක්. ඒ වගේම තාත්තගේ පරණ හොද යාලුවෙක්. මේ කථාව අතරේදී සෑම්ටයි ඩීන්ටයි හම්බවෙනවා සුවිසේශී කෙනෙක්ව. ඒ කවුද කියලා දැනගන්න වෙන්නේ කතාව බලලම තමයි.ඉතින් එල්කින්ස්ව මරලා දාලා තියෙන්නේ වැම්පයර්ලා බවයි මේ සුවිශේෂී පුද්ගලයා අපේ කොල්ලෝ දෙන්නට කියන්නේ. එලිකින්ස්ව මරපු වැම්පයර්ලව හොයලා පලිගන්න අතරේම අර මං කියපු සුවිශේෂී කෙනා කොල්ලෝ දෙන්නට කියන්නේ මේ වැම්පයර්ලා එල්කින්ස්ගෙන් පැහැරගෙන තියෙන තුවක්කුවක් ආපහු ගන්න ඕනේ බවයි. මේ කියන සුවිශේෂී පුද්ගලයා කවුද? තුවක්කුව මොකක්ද? මේවා දැනගන්න කථාව බලන්නම වෙනවා.
ප. ලි:
වැම්පයර්ලා ගැනනම් මං මේකේ විස්තර කරන එක අවශ්‍ය නෑ මං හිතන්නේ. කොහොම වුනත් සුප(ර්)නැචුරල් එකේ වැම්පයර්ලා අපි ඩ්‍රැක්‍යුලා කතාවේ අහලා තියෙන වැම්පයර්ලට වඩා සෑහෙන වෙනස් බව කථාව බලනකොට ඕගොල්ලන්ට පෙනෙයි.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15878 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thanks….
thanks a lot
kaveesha
thanks a lot
thank you
Thanx Bro Sub ekta,.. jayawewaa,.
ස්තුතියි සහෝ
නියමයි සහෝ…….

ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තුතියි…!!! ^_^
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
!!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එළ එළ.. :coOL:

සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා..
ජයවේවා හැමෝටම..! [thumbsup]
ane aiye meke 21 i 22 i
subtitle karanne nathuwada oyala [s02] eka subtitle karanda patan gaththe.
21i 22i subtitle karanne nadda.
21 එපිසෝඩ් එක baiscopelk.com/?p=34581
22 එපිසෝඩ් එක baiscopelk.com/?p=34582
– MDG –
21 වෙනි කොටස නෑ නේ…………
21 එපිසෝඩ් එක http://www.baiscopelk.com/?p=34581
22 එපිසෝඩ් එක http://www.baiscopelk.com/?p=34582
– MDG –
21 එපිසෝඩ් එක baiscopelk.com/?p=34581
– MDG –
supernatural S2 oneee..s2 denna
thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz
thanks
thanksss
sirawatama ela man asai me tv show ekata
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි MDG සහෝ!!! …..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!:D
ඔය දෙන්නෙ ඇට්ටි හැලෙන්නම.
නියමයි එම්ඩීජී.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!
ස්තුතියි “MDG” සහෝ
ජය වේවා!
Thanx saho….jaya wewa..!!!
thanks
එල එල
තව 2යි නෙ
ඔහොම යන් ඔහොම යන්
සබට තුති
ඔබට ජය……………..
2 i me sceson ekata. thawa patta seson 8k thiyenawa machan man inne sub denakan
Sub enakan balagena hitiye.godak thanks.last episode 2th ikmanatama denna labewa kiyala wish karanawa =D
thank you
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
niyamai niyamai
Niyamai bro thanx
ela machan…………… ohoma yan…
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
Mokatada bn uba hama welema “lassana nirmanayak” kiyanne!!! sub 1tada nathnam movie 1tada!! Chartr bn
thanks saho.anthima kotas deka aka sarema demu puluwannam
ස්තුතියි සහො
ජය
fattama thankz wewahh bro..
Thanks
thanks
Maxxxa saho digatama demu
Thxzzzz
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
එල එල මචන් … යකෝ මේකෙ කවදාවත් පලවෙනියට කමෙන්ට් එකක් දාගන්න බෑනේ අප්පා …
thnx aaaaaaaaaaaaaaaaaaa
elaaaaaaaaaaa
serama denaawa nda
bohoma pin sahooooooooooo
Ane mage deyyo..! denakan hitiye