Supernatural [S01 : E14] – Sinhala Subtitles | නරක හීන… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, අද කතාවත් ප්‍රධාන තේමා කතාවට සම්භන්ධ වෙන එකක්. දැන් කට්ටියට මතක ඇතිනේ මීට කලින් කතා දෙකකදීම සෑම්ට හීනෙන් පේන ඒවා ඇත්ත වුනා. අද කතාවේදීත් සෑම් හීනෙන් දකිනවා අත්භූත විදිහට මරා දැමෙන පුද්ගලයෙක්ව. විශේෂත්වය තමයි කලින් හීන දැක්කේ දන්නා කියන දේවල් සම්භන්දයෙන් වුනත් මේ මැරෙන කෙනා සෑම්ට සම්පූර්ණයෙන්ම පිටස්තරයෙක්. ඉතින් මේ හීනේ ඇත්තද කියල බලන්නත්, එහෙමනම් මරෙන්න යන කෙනාව බේරගන්නත් සෑම්නුයි ඩීන්නුයි මේ කියන කෙනාව හොයාගෙන යනවා. යනකොටත් මේ පුද්ගලයා මැරිලා ඉවරයි. හීනේ හරියටම හරි. ඉතින් මේ ගැන ගොයා බලද්දී සෑම්ට හම්බවෙනවා සුවිශේෂී කෙනෙක්ව. මේ කෙනාගේ කතාවත් සෑම්ගේ කතාවට හරිම සමානයි. වැඩිවිස්තර දැන ගන්න වෙන්නේ නම් කථාව බලලාම තමයි.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15890 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
thank you
Thanx Bro Sub ekta,.. jayawewaa,.
ස්තුතියි sub එකට
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එල සහෝ 😀 කතාව නම් මල් හතයි .. ගොඩක් ස්තුතියි සබට
බොහොම ස්තුතියි…!!! ^_^
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks 🙂
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සනත් ඒ කාලෙ බැට් කරා වගෙ.
නියමයි එම්ඩීජී.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
ithuru ewath dendako අද එකක් දෙන්න බැරිද ශබ් ටික එකපාර ඔකොම දෙන්න පුළුවන් නම් සෝයි
weldone macho……go ahead
ela machan..supiri machan terun gnna puluwan vidiyata sub denawata thanks
එල බන් බොහොම ස්තුතියි උපසිරසට
Uba nam niyamai machan!!!!!
Thanx a lot
Thanx…. Sahoooo……….
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
thanks for the sub
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai.maarama tv series 1
ස්තුතියි සහෝ උපසිරැසියට….දිගටම දෙමු.ජය! 😛 😛 😛
මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ .
thanks mdg niyma film eka .
ELAKIRI BAN…. MARU BAN.. ELZ..ELZ……
එල එල…
Adeeeeee oyanam patta brooooo…
Maaarama ikmanata oya sub denawa…
Ethin apita patta athal…
thankz bro karana wadeta
දැන් දෙනවනෙ හිටු කියලා
එල එල එල
සබට තුති
ඔබට ජය……………
ela ela thanks bro
පට්ට මචන් ලග ලගම දෙනවාත් එක්ක තැන්ක්ස් කස්ටිය බාන්නෙ නැහැ කියලා හිතන්න එපා අපි බලනවා (එනකම් බලන් ඉන්නෙ සබ් එක )තැන්කු
pattai bn. puluwan ikmanin sub denna
thanks
ස්තුතියි සහො 😛 😀 ජය
thx machan
fattama thankz wewa bro.. ikmnta dena eka nm maarama vatinvah..
thankssssss lot
thanks
maxxa macho
නියමයි කොල්ලෝ ජය!
ela ela machan ikmnata dena akapata pin
Thanks