Supergirl [S04 : E09] Elseworlds, Part 3 Sinhala Subtitles | වෙනත් ලෝක 3- වියරු යතාර්ථයක නිමාව [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් ගෙනාවා සුපර්ගර්ල් හතරවැනි කතාමාලාවේ නවවැනි කොටස වගේම else worlds ක්‍රොස්ඕවර් කතාංගයේ අවසාන කොටහ.. ඔව් ඔව් අද උදයංග නෙවේ තමා සබ ගෙනාවේ.. හොදයි එහෙන්ම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ඇරෝ ෆ්ලෑෂ් ඩබල ඇගවල් මාරු කරගත්තට පස්සෙ සෑහෙන වින්නැහියක් තමා උනෙ.. ගිය සතියෙ දැකගන්න ලැබුනා කට්ටියට හෝඩුවාවක් ලැබෙනවා..ඒ සිස්කො දකින වයිබ් එකක් මාර්ගයෙන්.. ඉතින් කොහොමහරි ඒකෙන් කස්ටියව යොමු උනේ ගෝතම් නගරයට.. හම්මේ ගෝතම් කිව්වම මතක් වෙන්නෙ ඉතින් බැටාව තමයි.. හැබැයි මේකේ බැටා නෑ. එහෙ ඉන්නෙ බැට් වුමන් තමයි ඈ.. ඉතින් ඔන්න බෙරී කාරා සහ ඔලිවර් තුන්දෙනාම එහාට ගියා..
ගියපු ගමන්ම අපි දැක්කා මේ කට්ටියට යම් කරදරේකට මූණ පාන්න වෙනවා. අපේ ඔලිවර් නොහොත් අලුත් බෙරීයා ඒ අවුලෙන් කතා කරලා ගොඩ එන්න හදද්දී ෆ්ලෑශ් හෙවත් අලුත් ඔලිවරයා කට්ටියට පැනපු ගමන් නෙලාගෙන යන්න පටන් ගත්තා.. කොහොමෙන් හරි ඒකෙන් මේකෙන් උනේ කට්ටියටම හිරේ ලගින්න වෙච්ච එක කියලා මතකයිනෙ.. මෙයාලව එතනින් බේරගත්තෙ කේට් කේන් කියලා කෙනෙක්.. කතාව බලපු අය දන්නවනේ ඒ කවුද කියලා..
කොහොමහරි කට්ටිය හෝඩුවාවක් හොයාගෙන ආකම්වලට යනවා යතාර්ථය වෙනස් කරන දොස්තරයා ඩීගන්ව හොයාගෙන. ඒ අස්සෙ ෆෙලිසිටි සිස්කො ඇතුලු කට්ටිය අකුණු ගහන්න හේතුව හොයාන යද්දි කෙනෙක් ඇවිත් කියනවා පොතක් ගැන.. ඉතින් ඒහින්දා සිස්කො, කේට්ලින් සහ ජෝන් තිදෙනාත් ගෝතම්වලට ආවා.. ඉතින් කට්ටියම එකතුවෙලා ආකම්වල කඩාපයිනවා..
හැබැයි මේ දොස්තරයා කට්ටයා කියලා දැක්කනෙ.. කාරා කොහොමහරි පොත හොයාගත්තා උනත් මිනිහා පැනගන්නවා.. ඒ වගෙම ඇරෝ ෆ්ලෑස් දෙන්නා හටන් කරන්න පටන් ගන්නවා යම් රසායනිකයක් නිසා.. පොත මේ කට්ටිය ගත්තා උනත් පස්සෙ මොනිටර් කියන හාදයෙක් ඇවිල්ලා ඒක ආයෙම අරන් ගිහින් ඩීගන්ට දෙනවා.. ඊට පස්සෙ අපි දැක්කා ඩීගන් අලුත්ම යතාර්ථයක් ලියලා තිබ්බා..
හොදයි එහෙනම් මෙච්චරයි මම කියන්නෙ.. ආයේ සුපර්ගර්ල් එන්නෙ ජනවාරි මාසේ 22 කියලා තමයි අන්තර්ජාලයෙ සදහන් වෙලා තියෙන්නෙ.. එතෙක් ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 10854 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub!
Thank You
thanks ……………
jayama weva
thanx broo
සබ් එකට තෑන්ක්ස් Supergirl ඊලග කොටස එන්නෙ නැත්ද
thanks machn…
thanks
thanks
thanks
Tnx bro..
Thanks Bro.
mokadda me crisis on infinite earths kiyanne
වියුරු යතාර්තයක්
Thanks ……………………….good luck ……………………………………
Sub ekata thanks….!!!!
උපසිරැසියට ස්තුතියි සහෝ….
ජය වේවා !!!!
tz sub ekata…..
Thank you bro…!!!
Thanks sub ekta..
Thanks…
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…………!
THANKS FOR SUB
Sub ekata thax bn meka end ekedi kiyanaww neda meka 2019 crisis of the infinity world crossover ekata sambndai kiyala.
Eka eththada ethakota mekw methanin iwara nedda
thanks mchn….!!
Thanks saho
thank you so much brother
Sub ekata thanx
Thank you for the sub!
Thank you
Sub ekata thanks
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
thanks
Thanks machn
Thanks
tnqqq mcn aadrei
Sub ekata thankx saho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx bro…
thanks saho..
Thanks bro
Tnx bro. Mela anakan balan hitiye anoty dekama balala
Thanx sahooo
Thanks
තෑන්ක්ස් මචං…. ක්‍රොස් ඕවර් එක නං මෙලෝ රහක් නෑ
Thank u soo much
Thanx
Thanks bro
thanks
Mekatath tnks bro
bohoma sthuthi sahho,…
Thank You
බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!!!
subata thanks saho
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro
thanks bro
ammo mewuwa enakal hitapanko janawari wenakal den
Thnks macha ubt adreai
Thanks !!!!!!!!!!!!!
Ela thanks
tnx bro
බොහොම ස්තුතියි සහෝ
Tnx mchn sub ekata ..!!
supiri sahooo sub akata thanks……..
thanx bro
elama
Thx bro
thanx sub akata
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks bro
Super sub eakata thanks
tnx bn.enkn bln hitiye
ela bn
බොහොම ස්තූතියි සහෝ♥️♥️♥️
Machan meke video eka ikmanata baiscope download walata daahanko