Supergirl [S03 : E19] Sinhala Subtitles | අන්ධ භක්තිකයෝ [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් හරියටම සතියක විතර පමාවකින් පස්සේ සුපර්ගර්ල් 19වන කොටස රැගෙන ආවා. හොදටෝම පරක්කුවෙලා තියෙන වෙලාවේ කෙටියෙන්ම වගේ විස්තරයක් කරන්නම්කො.
ගිය සතියේ සෑහෙන වෙහෙස මහන්සියක් උනාට පස්සේ රෙයින්ව අල්ලගන්න හැකි උනා. දැන් ඉතින් ලීනා සෑහෙන්න වෙහෙස මහන්සි වෙනවා රෙයින්ව සුව කරන්න ක්‍රමයක් හොයාගන්න. ඒ කොහොම උනත් ලීනා සහ සුපර්ගර්ල් අතර ඇති උන මතභේදය එන්න එන්නම වැඩි වෙන තත්වයක් තමයි පෙන්නුම් කරන්නෙ. ඉතින් ඔය දේවල් වෙන අතරේ කෝවිල්ගෙ අනුගාමිකයෙක් පොතක් අරගෙන එනවා ජේම්ස් ඔල්සන්ව හම්බවෙන්න.
කෝවිල්ගෙ නිකායේ ඉදලා කලින් සුපර්ගර්ල් බේරගත්තු ඔලිවියා මතකයිනේ? අන්න ඒ කෙල්ල තමයි මෙදාපොටේ ගේම ගහන්නේ. මේ කට්ටිය එකතුවෙලා යම් යාතුකර්මයක් වගේ දෙයක් කරනවා. කට්ටිය මුලින්ම හිතන්නේ ඒ දේ කරන්නෙ බෝම්බයක් හදන්නයි කියලා. ඒත් පස්සේ දැනගන්න ලැබෙනවා මේ කස්ටියගේ ප්‍රයත්නය අළුත් ලෝකමරුවෙක්ව නිර්මාණය කරන එක කියලා. අද ඔන්න ජේම්ස්ට එහෙමත් නැත්නම් ගාඩියන්ටත් සෑහෙන්න බරපතළ ගැටළුවක් තමයි ඇතිවෙන්නේ.
ඔන්න එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. හෙට ආයෙම 20වන කොටසත් සමගින් හමුවෙන්නම්. ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 3667 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
THANKS FOR SUB
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks !!!!!!
බොහොම ස්තූතියි සහෝ……
bohoma sthuthi sahoo
බොහොම ස්තූතියි
Thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
තෑන්ක් යූ
Thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Thanks bro…!!!
Thank You
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
Thanx bro
.
Thanks brother
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ambo maduwa thx bn …thx for sub digatana sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya
ගොඩක් ස්‍තූතියි සහෝ..
ඔබට ජය
thanks macho
tnx bro
Thanks මචං. . . .
Puluwan widiyata sub eaka denna madu. sub eakata thanx
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thank You So much Maduka
thnks for subtitles bro